EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :lol: තොපිලට කොහෙන්ද මේවා....... :P

    බලාපිය අපිට නම් පෙර ගමන් එකකුත් එක්ක තමා නේවි බේස් එකට එක්කන් යන්නෙත්..... :yes:

    හයියෝ සල්ලි........ මේකාට මෙව්වට බැනලා වැඩක් නෑ මේකාව ඔකේ ඇන්න ගිය මනුස්සයාට තමයි බනින්න ඕනේ අපිට කනක් ඇහිලා ඉන්න නැතිව ටාටා ගැන කියවන එකට........ :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියා එනු ඇත නිසැකවම....... අර ඊයේ රෑ විකියගේ මාධ්‍ය නිවේදනේ නිකුත් කරෙත් මෙතුමා නොවැ......... :cool:
    මම එයි.................:eek::eek:
    Bota mona calibur da anathayo ? Hota kapan linde panapan :P
    එහෙම ද ආස?
    අනේ ඵල ඵල යන්න....ෆෝන් ආන්සර් කරන්නෙ නෑ රිදිච්ච තරමට...........:P
    oken ekak thila muhudata watunath kamak ne ban.... :cool:
    එක ට්‍රිගර් ප්‍රෙස් එකකට ෆයර්ස් 2ක් යනවා....
    ඩහ්ග්..ඩහ්ග්.......

    ඕකෙ වැඩකෑල්ල තමා හයිස්පීඩ් වෙස්ල් එක යද්දී ටාගට් එකට ෆයර් කරන එක........:love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලයියා එනු ඇත නිසැකවම....... අර ඊයේ රෑ විකියගේ මාධ්‍ය නිවේදනේ නිකුත් කරෙත් මෙතුමා නොවැ......... :cool:

    :confused: අද උදේ මචන් 1 හීදී, මේ ලො.කො. කිවූ ප්‍රකාශයක් නිසා, මූ නුවර දක්වා දක්කන් යනකම්, මා හට නම් මුගේ පැමිණීම විශ්වාස නැත...... :no: :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හයියෝ සල්ලි........ මේකාට මෙව්වට බැනලා වැඩක් නෑ මේකාව ඔකේ ඇන්න ගිය මනුස්සයාට තමයි බනින්න ඕනේ අපිට කනක් ඇහිලා ඉන්න නැතිව ටාටා ගැන කියවන එකට........ :yes:

    muta call ekak gaththath kiyanne TATA gena... onna balapan kawuru hari muta nikan supiri HP lapak thagi karoth eda indan mu HP genama kiyawai... :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ උඹේ අහවල් එකේ පච්චයක් කොටල තියෙනවද සංජි කියල? :baffled::baffled:

    පුහ්හ් නිකන්ම නිකං සංජී කියලා නෙවෙයි යකෝ වාසගමත් එක්කම සම්පුර්ණ නම ගහලා තියෙන්නේ...... :cool::cool: ඉරිසියයි නෙහ්හ්....... :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ මේක 152 gun howitzer එකක් දෙමළාර් ගේ කෑලි හොයන්න වෙන්නේ නෑ..........
    මම නම් ප්‍රතිපත්තියක් විදියට හෝවිස්ටර් ඒරෝස්මිත් බැට්රි වලට කැමති නෑ බං.........
    ඕක ෆික්ස් කරන්න අමර කට්ටක් කන්න එපෑයැ උඹලා..........
    ලේසියෙන් මොබයිල් කරන්නත් බෑ.........

    එම්බීආර්එල් එක ඊට වඩා ස්ට්‍රැටර්ජිකලි අපට ගැලපෙනවා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැක් ෆයර් එක තමා දරන්න අමාරු.......
    උරිස් හන්දි ගැලවෙනව ඕකට..................:sorry:

    ඇයි සද්දේ...... :baffled:

    ඇයි උඹ මට මොනව කරන්නද අනාථ කොකටුවා.......
    මොනව කරන්නත් කලින් ඔය කලගෙඩියක් වගේ බඩ බස්ස ගෙන ඉදින්..........:baffled:

    හඃහහ්..... :rofl::rofl::rofl: රිවස්ටන් නැගීම බඩ බැසීමට හේතු විය හැක....... ( ඒක මූ නැග්ගොතින් කියලා උපකල්පනය කරෝතින් පමණි....)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :confused: අද උදේ මචන් 1 හීදී, මේ ලො.කො. කිවූ ප්‍රකාශයක් නිසා, මූ නුවර දක්වා දක්කන් යනකම්, මා හට නම් මුගේ පැමිණීම විශ්වාස නැත...... :no: :angry:
    එන්නෙ නෑ............
    දහඅට වන්නම නටපියව්..........:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙද්ද පිරිසිදුවට තියෙන්න එපායැ........
    මොකද උඹ දැනටත් කන්‍යාවක් නෙවෙයි නේ......
    උඹේ කන්‍යාභාවය අහිමි කරල කොච්චර කල් ද?:eek::eek::baffled:

    :shocked:

    paw yako delmar... :lol:

    :yes: පව් නේන්නම්..... මෙහෙමත් රේප් කිරිල්ලක්........ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ සල්ලි........ මේකාට මෙව්වට බැනලා වැඩක් නෑ මේකාව ඔකේ ඇන්න ගිය මනුස්සයාට තමයි බනින්න ඕනේ අපිට කනක් ඇහිලා ඉන්න නැතිව ටාටා ගැන කියවන එකට........ :yes:

    bij5w7.jpg


    :rofl: තොපිලට කොහෙන්ද මේවා සිංහලු...... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oken thiyala baluwoth aye asawak athiwena ekak na jeewitha kaaletama weapon ekak allanna :P
    අපේ හාදයෝ හිතන්නෙම ලාර්ජ් කැලිබර් ගන්ස් වලින් වෙඩි තියන එක පට්ට ආතල් කියලා.......
    දවස් 2ක් විතර යනකං කන් දෙක කූං ගාන කොටයි, රෑට නින්ද යන්නෙ නැතිව ගියාමයි තේරෙයි.........:baffled::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නම්බර් මකපිය ගෙරි මුසලයෝ...........
    නම්බර් පිටින් මේකේ දැම්මේ තොගේ මොලේ අමරුවක්ද?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :shocked: ඈහ්...... ඒ මොකෝ.....?? මේකේ නම්බර් එක බලං මොනවා කරන්නද බං..... :lol: ගෝඨා ලොක්කට කියන්නයෑ..... ලොක්කමනේ දුන්නේ මේවා..... :D :cool:
     
    Status
    Not open for further replies.