EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D
    11.gif


     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙහ්හ්.....වැන් කතාවක් දැක්ක.... එච්චර ගෙවන්න පිස්සුද බන්? ඇයි තරියා කියපු එක නැද්ද? එහෙම නැත්නම් නුවරි මම එකක් අරන්ජ් කරන්නම් කිලෝමිටරය 30 ය වගේ , ඕනනම් නුවර ඉදන් එහෙ ගිහින් එන්න රුපියල් හාරදාහක් යයි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සන්ජියෝ මල් ගෝව මම ඊගාව පාර ඇන්න එන්නම්

    උඹට මොන මල් ගෝවද ලිඳට පැනල ආත්මේ මරු කර ගනින්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ හොට්ටට එන්න හදන්නේ 31 යනවා බන් හොස්පිට්ල් ට්‍රිප් එක . ඒකත් නොයා :dull:
    ayi 31 giya kiyala 7,8 enna barida. kochchara davas thiyenavada....:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ela eka :D mazda unath kamak na cindition thiyenna ona ban ac ekka... po5 unath kamak na

    :D මම ඌට කිව්වා..... බුවා කියනවා දැන් වෑන් කවුරුත් ගන්නේ නෑලු හයර් නෑ අරක මේක කියලා..... ඉතින් දැන් කරන්නේම නෝහා වෑන් ලු...... හෙට හවසට කෝල් එකක් දෙන්නම් කිව්වා PO5 එකක් හරි බලන්නම් කියලා....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::cool:
    machan mehen dolphin ekak ganna puluvni davasata 5000/= thel keeyaka vithara yayida.....:rolleyes:

    ඩොල්ෆින් එකේ නම් වැඩිය තෙල් කරන්නේ නෑ ලීටරේට 9ක් වගේ කරයි
     
    Status
    Not open for further replies.