EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සුබ උදෑසනක් වේවා!!!

    අද දින උපන් දිනය සමරන සංජි මහතාට සුබ පැතුම්...............
    ඉක්මනින් ම දෙක සෙට් වේවා!!!!!!!!!!!!!

    ai deka wen wela da thiyenne :D

    udayak kelehi wajambena kimbulanani
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් වේවා!!!

    අද දින උපන් දිනය සමරන සංජි මහතාට සුබ පැතුම්...............
    ඉක්මනින් ම දෙක සෙට් වේවා!!!!!!!!!!!!!

    ඉස්තුති ලොක්කයියේ........ මටනම් දෙක සෙට් වීමට කිසිම ඉක්මනක් නැතෝ......... :lol:

    අර මල්ගෝවා වලට ආයෙත් වතාවක් ඉස්තුති කරමි......... :):):):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද දින උපන් දිනය සමරන සංජි මහතාට සුබ පැතුම්...............
    ඉක්මනින් ම දෙක සෙට් වේවා!!!!!!!!!!!!!

    තෑන්ක්ස් අ ලොට්‌ මිස්ටර් මරිසිපාල........ ;):)

    දෙකට හදිස්සියක් නැතෝ............ :lol::lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තෑන්ක්ස් අ ලොට්‌ මිස්ටර් මරිසිපාල........ ;):)

    දෙකට හදිස්සියක් නැතෝ............ :lol::lol::lol:

    වෙල්කම්. දෙක ඔනේ .. දෙක ඔනේ දෙක ඔනේ දෙක ඔනේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රිප යන ගනන මට කියපල්ලා අඩුම තරමේ දවස් 2කකට කලින්. මොනද අර බාබකිව් වැඩේ ඇරේන්ජ් කරන්න ඕන. මම බඩු ටික සීසන් කරල යුරාට දෙමි. යුරා බාබකිව් එක එදිනට දමනු ඇත.

    ප.ලි.
    පසු ආචරණ පිළිබද ව මම වග නොකියමි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    esema veva....
    mokada hondata hodagena enna kiyuvada....:lol:

    :frown: රෙද්ද... බස් දෙකක් සර්ව්ස් එකට දැම්මා...... කිඹුල් මාමත් එක්ක මාළඹේ ආවා බස් එක සර්විස් එකේ දාලා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින උපන්දිනේ සමරන, සංජියාට, එලකිරි මැරීඩ් ක්ලබ් හි එකම පැතුම වන දෙක සෙට් වේවා..... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ට්‍රිප යන ගනන මට කියපල්ලා අඩුම තරමේ දවස් 2කකට කලින්. මොනද අර බාබකිව් වැඩේ ඇරේන්ජ් කරන්න ඕන. මම බඩු ටික සීසන් කරල යුරාට දෙමි. යුරා බාබකිව් එක එදිනට දමනු ඇත.

    ප.ලි.
    පසු ආචරණ පිළිබද ව මම වග නොකියමි.

    මම මගේ නෝනා සහ දුව සමඟ.......

    අනේ අයියේ කොහොම පිච්චුවත් බඩේ අමාරු නොහැදෙන විදියට ඔව්වා සීසන් කරලා දෙන්න බැරිද.......? රත්නේ කොහොම පුච්චයිද කියලා කවුද දන්නේ........ එක්කෝ රිවස්ටන් ඉඳලා මහියංගනේට පොඩ්ඩ දුරයිනෙ ඇත්තේ....... අපි වැද්දෙක්ව එක්ක එන්නම් මස් ටික පුච්චගන්න රත්නේ ඕනෑ නෑ..........
     
    :frown: හරි එහෙනම් එන්නේ නෑ නේ උඹ කිඹුලෝ..... හරි අපි බලාගමු..... හරිය..... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද දින උපන්දිනේ සමරන, සංජියාට, එලකිරි මැරීඩ් ක්ලබ් හි එකම පැතුම වන දෙක සෙට් වේවා..... :cool:

    උඹලාගේ එකම පැතුම ඉටුවීමට තව බොහෝ කලක් ගතවනු ඇත........ :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මගේ නෝනා සහ දුව සමඟ.......

    අනේ අයියේ කොහොම පිච්චුවත් බඩේ අමාරු නොහැදෙන විදියට ඔව්වා සීසන් කරලා දෙන්න බැරිද.......? රත්නේ කොහොම පුච්චයිද කියලා කවුද දන්නේ........ එක්කෝ රිවස්ටන් ඉඳලා මහියංගනේට පොඩ්ඩ දුරයිනෙ ඇත්තේ....... අපි වැද්දෙක්ව එක්ක එන්නම් මස් ටික පුච්චගන්න රත්නේ ඕනෑ නෑ..........

    :frown: ඈයි අර ඩෙල්මා එනවා කිව්වා නේද.....?? ඉතින් වැද්දෝ මොකටද.....?? :lol:
     
    Status
    Not open for further replies.