ඒ කොන්යැක් වල ඇල්කොහොල් සාන්ද්‍රණය සාමාන්‍යෙයන් 65%ක් විතර වෙන නිසා
අන්න ඒක තමා ඇහුවේ...... සාන්ද්‍රණය වැඩි නිසා ඒකෙන විෂබීජ උනත් නැසෙනවා....... හරිනේ......

ඒ කොන්යැක් වල ඇල්කොහොල් සාන්ද්‍රණය සාමාන්‍යෙයන් 65%ක් විතර වෙන නිසා

අනේ මන්දා මටනම් ඔය මධ්‍යසාර හැම එකකම වගේ ගඳටත් කැරකිල්ල වගේ...... එහෙව් එකේ කොහොම බොනවද මන්දා....... බොන්නේ නැතිව බයිට් ම කන්න තියෙනවනම් කොයිතරම් පංකාදුද.....![]()

නෝනාට නොදැනෙන පමණට.........![]()

ඒකනේ....... මට තිබුනනං ඔය බෝතලයක් හදිස්සියකට බැංකුවකට උකස් තියන්න හරි තිබ්බ.......![]()

ada repaa niwadu..

ගෝලයට නිවාඩු දවස් වලට තමයි සර්ට නිවාඩු හම්බෙන්නෙ ... මොකද්ද බන් ඔය කොම්පැණිය![]()
na ban ui maath katha wela weda karanne mata niwadu ona dawas walata ou thaniyema weda bike eke 
ada repaa niwadu..

උඹ කසිප්පු බොන තැනකද හිටියෙ![]()

na ban ui maath katha wela weda karanne mata niwadu ona dawas walata ou thaniyema weda bike eke
![]()
ඒක මිසක් ... උඹ ඉතින් ලේසියෙන් නිවාඩුවක් ගන්නැති නිසා කිව්වෙ 
නෑහ්හ්හ්........ එතකොට කුරුණෑගල එකයි, අනුරාධපුරේ එකයි...... තව තව.........![]()
නුවර එකත් දැන් කුරුණෑගලලු..... අපේ ගෙවල් ලග එක්කෙනත් කුරුණෑගල...... 
නුවර එකත් දැන් කුරුණෑගලලු..... අපේ ගෙවල් ලග එක්කෙනත් කුරුණෑගල......
![]()

ou hondai umbata wadaa ... umba moodiyayi bima ne![]()
මගුලක් නොකියා අද එනවද කියපන්...... 
මේ දැන් ඇවිත් බලපං ජේ&බී එකේ තත්ත්වය................
එතකොට තොට තේරෙයි......
නැත්තං දැන් කෝල් කරල අහපිය තෛල උදරයා ගෙන්...........![]()
J&B එක ඉවරයි කියලා කියපු පෝස්ට් එක හොයලා දෙන්නද කිඹුලෝ මම...... ලිද ලෑස්ති කර ගන්න පනින්න..... 
සෙට්ල් වෙනකං විතරයි බං මහමෙරක් ප්‍රශ්න...... ඊට පස්සේ කුල්......
තවම සෙට්ල් උනේ නෑ නේ...... 
ඒ කීවේ උඹට රිද්දන්නනේ...............![]()
එහෙමවත් කියමු දැන් ඉතින්...... 
riverse camera ekak hai kara ganna spot ekak kiyahallako
සන් ලංකා..... 
හුටා ... එහෙනම් ඒක උඹටම හදපු නීතියක්ද කොහෙද... මට මතකයි ඉස්සර එළකිරි එකෙත් ස්ටිකර් බස් වල ගහල තිබ්බ
ඔව් බං ස්ටිකර් ටිකත් ෆ්‍රී ම සෙට් වෙන්න ගියේ...... අපරාදේ...... 
ඒක හරියයිද......? උන් මොනා හරි ජිල්මාට් එකක් දැයි එකටත්........
ඒවා කොහෙද මාත් එක්ක...... 
අනේ මන්දා මටනම් ඔය මධ්‍යසාර හැම එකකම වගේ ගඳටත් කැරකිල්ල වගේ...... එහෙව් එකේ කොහොම බොනවද මන්දා....... බොන්නේ නැතිව බයිට් ම කන්න තියෙනවනම් කොයිතරම් පංකාදුද.....![]()
එහෙනම් මෙදා පාර ට්‍රිපට ඈවිත් බයිට් එකට වග කියනවා එහෙම නෙවේ ඕන්...... 
මගුලක් නොකියා අද එනවද කියපන්......
![]()

එහෙනම් මෙදා පාර ට්‍රිපට ඈවිත් බයිට් එකට වග කියනවා එහෙම නෙවේ ඕන්......
![]()