EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් බන් අර බස් TV කියල ඇඩ් විමානයක් දාගෙන යන්නෙ ... ඒ මොන නීතිය යටතෙද :oo:

    TV හයි කරන්න අවුලක් නෑ..... බදේ හෝ පිටිපස්සේ වීදුරු වල ස්ටිකර් හෝ ඈඩ් බෑ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hitu kiyannam tikak hawas wela..mata nidi mathai oi den..weda karanna hithenne na :dull:

    :cool: මාත් මේ නිදි කිර කිරා ඉන්නේ බං.... අද දවසටම එකයි ආවේ.... ඒකත් පෙන් එකක් අහන්..... කිංග්ස්ටන් ම ඕනාලු...... ට්‍රාන්ස්සෙන්ඩ් වලින් පෙන්නුවහම, යනවා යන්න.... දැන් 4GB එන්නෙත් නෑ කිංග්ස්ටන්...... :growl:

    sanjiya hondai kosa kohomada ? :eek::shocked:

    :rofl: අපේ ගෙදරදි....... :dull: :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: ද.නෑ.දැ.නෑ.......... :lol:

    hitu kiyannam tikak hawas wela..mata nidi mathai oi den..weda karanna hithenne na :dull:

    එහෙනම් බන් අර බස් TV කියල ඇඩ් විමානයක් දාගෙන යන්නෙ ... ඒ මොන නීතිය යටතෙද :oo:
    ඔයලා මෙ ඔහෙද යන්න හදන්නේ :):)වෑටහිමක් නෑති හින්දා අහන්නේ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: මාත් මේ නිදි කිර කිරා ඉන්නේ බං.... අද දවසටම එකයි ආවේ.... ඒකත් පෙන් එකක් අහන්..... කිංග්ස්ටන් ම ඕනාලු...... ට්‍රාන්ස්සෙන්ඩ් වලින් පෙන්නුවහම, යනවා යන්න.... දැන් 4GB එන්නෙත් නෑ කිංග්ස්ටන්...... :growl:

    :rofl: අපේ ගෙදරදි....... :dull: :P

    ඉස්කෝල පටන් ගත්තා නේද...... අර මම කිව්වේ ඩෙස්ක්ටොප් ගැන කොළ ටිකක් ගහලා අලවපන් කියලා....... මොකද කියන්නේ......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයලා මෙ ඔහෙද යන්න හදන්නේ :):)වෑටහිමක් නෑති හින්දා අහන්නේ :dull:

    මැරිඩ් ක්ලබ් එකේ ඉන්න සහෝදරවරු ටික විනෝද චාරිකාවක් යන්නයි මේ හදන්නේ මැරිඩ් ක්ලබ් ඒක ගැන ඉරිසියාවෙන් පුපුරන එවුන්ව ඉරිසියාවේ පිපිරිලා මැරෙන්නම..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිලට කොහෙන්ද මේවා!!
    අනාත ශින්හලයෝ..............!!!!!

    q940.jpg
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මැරිඩ් ක්ලබ් එකේ ඉන්න සහෝදරවරු ටික විනෝද චාරිකාවක් යන්නයි මේ හදන්නේ මැරිඩ් ක්ලබ් ඒක ගැන ඉරිසියාවෙන් පුපුරන එවුන්ව ඉරිසියාවේ පිපිරිලා මැරෙන්නම..........
    එ කවුද අප්පා එ:baffled::eek:
     
    Status
    Not open for further replies.