EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: බෙහෙත් ගත්තද......?? :rolleyes:

    ඊයේ ටිකක් රෑ වෙලා බං උණ ගත්තේ....... අද දේදුනුත් නිවාඩු....... එයා දවල් වෙනකන් බලලා එක්කෝ එයාලගේ එකට හරි ශේප් වගේනම් හවස අපි වෙනද බෙහෙත් ගන්න ඩොකා ලඟට හරි එක්ක යනවයි කිව්වා.......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වට් ඊස් ද ඩිෆරන්ස්........? :eek:

    :rolleyes: මොකක්ද ඒ 60GB ....??

    තොට මොන 60GB ද,
    චූ.ක.බු.:rofl::rofl::rofl:

    :angry: නැහැ බන්..අපේ ලිමිට් එක 60. ඉතින් 60 තියෙන්නෙ උපරිම දවස් 5යි.. ඉතින් මාසෙ මුල අලුත්ම 60 දැක්කම හෙන හැපී..දවස් 5 කට විතරයිනෙ ඒ සන්තෝසෙ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ ටිකක් රෑ වෙලා බං උණ ගත්තේ....... අද දේදුනුත් නිවාඩු....... එයා දවල් වෙනකන් බලලා එක්කෝ එයාලගේ එකට හරි ශේප් වගේනම් හවස අපි වෙනද බෙහෙත් ගන්න ඩොකා ලඟට හරි එක්ක යනවයි කිව්වා.......

    :oo: කෝකටත් ඩොකෙක්ට පෙන්වපන්...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: නැහැ බන්..අපේ ලිමිට් එක 60. ඉතින් 60 තියෙන්නෙ උපරිම දවස් 5යි.. ඉතින් මාසෙ මුල අලුත්ම 60 දැක්කම හෙන හැපී..දවස් 5 කට විතරයිනෙ ඒ සන්තෝසෙ :baffled:

    60 ක් දවස් 5 කටයි ඇතිවෙන්නේ........ මොනාද බං ඔයතරම් බාන්නේ....... :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    60 ක් දවස් 5 කටයි ඇතිවෙන්නේ........ මොනාද බං ඔයතරම් බාන්නේ....... :eek:

    මට එහා පැත්තෙ ඉන්න පොඩි ටුට්ට ජිල් සහ ටීවී සීරිස් හිටු කියල ඩවුන්ලෝඩ් කරනවා බන්.. කිව්වට අහන්නෙ නැහැ. පොඩි එකා නිසා මුකුත් කියන්නත් බැහැ...
    මාසේ යූසේජ් එක... මගේ 10 ජී.බී... පොරගෙ 50+
     
    Status
    Not open for further replies.