බෙහෙත් ගත්තද......??
![]()
Good morning.. Happy with Very new 60GB SLT ......

Gm wewaa .....A/C ekka weda ada indan![]()

thopi oney nathi ewane balanne

Ada iye umba danna sedda![]()

Good morning.. Happy with Very new 60GB SLT ......
මොකක්ද ඒ 60GB ....??වට් ඊස් ද ඩිෆරන්ස්........?![]()
මොකක්ද ඒ 60GB ....??
තොට මොන 60GB ද,
චූ.ක.බු.![]()
නැහැ බන්..අපේ ලිමිට් එක 60. ඉතින් 60 තියෙන්නෙ උපරිම දවස් 5යි.. ඉතින් මාසෙ මුල අලුත්ම 60 දැක්කම හෙන හැපී..දවස් 5 කට විතරයිනෙ ඒ සන්තෝසෙ 
thopi oney nathi ewane balanne
මම කිව්වේ අර අරුණයාට උනා වගේ උනොත්...... 
ඊයේ ටිකක් රෑ වෙලා බං උණ ගත්තේ....... අද දේදුනුත් නිවාඩු....... එයා දවල් වෙනකන් බලලා එක්කෝ එයාලගේ එකට හරි ශේප් වගේනම් හවස අපි වෙනද බෙහෙත් ගන්න ඩොකා ලඟට හරි එක්ක යනවයි කිව්වා.......
කෝකටත් ඩොකෙක්ට පෙන්වපන්...... 
නැහැ බන්..අපේ ලිමිට් එක 60. ඉතින් 60 තියෙන්නෙ උපරිම දවස් 5යි.. ඉතින් මාසෙ මුල අලුත්ම 60 දැක්කම හෙන හැපී..දවස් 5 කට විතරයිනෙ ඒ සන්තෝසෙ
![]()

60 ක් දවස් 5 කටයි ඇතිවෙන්නේ........ මොනාද බං ඔයතරම් බාන්නේ.......![]()
වැඩක් ඈති දෙයක් බානවයෑ බං මුන්....
වැල බානවා ඈති..... 
කෝකටත් ඩොකෙක්ට පෙන්වපන්......
![]()

වැඩක් ඈති දෙයක් බානවයෑ බං මුන්....
වැල බානවා ඈති.....
![]()

60 ක් දවස් 5 කටයි ඇතිවෙන්නේ........ මොනාද බං ඔයතරම් බාන්නේ.......![]()