මට හිතෙන්නේ අපේ කුමා ඔයතරම් කෙට්ටුත් ඔය නිසා වෙන්නැති..........![]()
කොල්ලොනෙ බන් 
මට හිතෙන්නේ අපේ කුමා ඔයතරම් කෙට්ටුත් ඔය නිසා වෙන්නැති..........![]()
කොල්ලොනෙ බන් 
මට හිතෙන්නේ අපේ කුමා ඔයතරම් කෙට්ටුත් ඔය නිසා වෙන්නැති..........![]()

ළාමක බොකා........![]()

මට එහා පැත්තෙ ඉන්න පොඩි ටුට්ට ජිල් සහ ටීවී සීරිස් හිටු කියල ඩවුන්ලෝඩ් කරනවා බන්.. කිව්වට අහන්නෙ නැහැ. පොඩි එකා නිසා මුකුත් කියන්නත් බැහැ...
මාසේ යූසේජ් එක... මගේ 10 ජී.බී... පොරගෙ 50+
කෙට්ටු පණුවා
සන්ජියෝ දැන් කෙසේද සැප සනීප?

උඹලා දෙන්නා විතරද කනෙක්ෂන් එක යූස් කරන්නේ......? මොනාද බං උඹ ඌට බයද කටවහන් ඉන්නේ දාපං තග බයවෙන්න.........
පව් බන්.. පොඩි උන් නෙ.. කාලයක් යද්දි එපාම වෙයි..

මෙතන වෙන මොකක් හරි සීන් එකක් තිබේඋඹලා දෙන්නා විතරද කනෙක්ෂන් එක යූස් කරන්නේ......? මොනාද බං උඹ ඌට බයද කටවහන් ඉන්නේ දාපං තග බයවෙන්න.........
අහ්හ්.,ඇයි බන් මක්කැයි වෙලා තියෙන්නේ කෙලීට?මමනම් ශේප් බං....... දෝනිට සනීප නෑ එනිසා හිත අප්සට්..........![]()
පව් බන්.. පොඩි උන් නෙ.. කාලයක් යද්දි එපාම වෙයි..
අනික උන් බාන ජිල් මට ද කොපි කරල දෙන්න උන් අමතක කරන්නෙ නැහැ..
මම ඔෆිස් එකේ මගේ මැෂින් එකේ ඔෆිස් වර්ක්ස් ඔන්ලි...![]()
මෙතන වෙන මොකක් හරි සීන් එකක් තිබේ
අහ්හ්.,ඇයි බන් මක්කැයි වෙලා තියෙන්නේ කෙලීට?
ජිල් නමින් ඔබ හැඳින්වුයේ වැල හෙවත් ශරීරය කිලිපොලා යන පෙම් ජවනිකා යැයි සිතමි

එසේය.. තොපිටත් අවැසි ද?![]()
අපිදු නෙක නෙක රාජ්‍යන්ගේ පටිගත කරන ලද නෙක නෙක ලොමුදඡාගතවෙන චල රූ බලා ඇත්තෙමු...

පව් බන්.. පොඩි උන් නෙ.. කාලයක් යද්දි එපාම වෙයි..
අනික උන් බාන ජිල් මට ද කොපි කරල දෙන්න උන් අමතක කරන්නෙ නැහැ..
මම ඔෆිස් එකේ මගේ මැෂින් එකේ ඔෆිස් වර්ක්ස් ඔන්ලි...![]()

balalun lava vala bavanava vage....හිහි උඹ බළලුන් ලවා වැල බාවනවා නේද ඒ කියන්නේ........![]()

හිහි උඹ බළලුන් ලවා වැල බාවනවා නේද ඒ කියන්නේ........![]()

මෙතන වෙන මොකක් හරි සීන් එකක් තිබේ

අහ්හ්.,ඇයි බන් මක්කැයි වෙලා තියෙන්නේ කෙලීට?

hadissivenna epa. poddak balanna. virus unak venna athi. nikanma aduvela yayi. high fever enava nam, baba venada vage active nathnam, una nathi velavatath malanikayi vage nam pediatrician kenekta pennanna.....මටත් සිතේ සිතේ....... හරියට නිකං බාල අපරාධ ගණයට වැටෙන එව්වා වගේ.......
උණ හදුනා බං ඊයේ රෑ........![]()