EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1235505_10201672142023101_327640941_n.jpg

    මොකුන්දෝ කෙනෙකුන් බෙදාගත් සෙව් රුවකැ
    අතිශයින්ම ලොල් සහගතයැ...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට එහා පැත්තෙ ඉන්න පොඩි ටුට්ට ජිල් සහ ටීවී සීරිස් හිටු කියල ඩවුන්ලෝඩ් කරනවා බන්.. කිව්වට අහන්නෙ නැහැ. පොඩි එකා නිසා මුකුත් කියන්නත් බැහැ...
    මාසේ යූසේජ් එක... මගේ 10 ජී.බී... පොරගෙ 50+

    උඹලා දෙන්නා විතරද කනෙක්ෂන් එක යූස් කරන්නේ......? මොනාද බං උඹ ඌට බයද කටවහන් ඉන්නේ දාපං තග බයවෙන්න.........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලා දෙන්නා විතරද කනෙක්ෂන් එක යූස් කරන්නේ......? මොනාද බං උඹ ඌට බයද කටවහන් ඉන්නේ දාපං තග බයවෙන්න.........

    :baffled: පව් බන්.. පොඩි උන් නෙ.. කාලයක් යද්දි එපාම වෙයි..
    අනික උන් බාන ජිල් මට ද කොපි කරල දෙන්න උන් අමතක කරන්නෙ නැහැ..:baffled:

    මම ඔෆිස් එකේ මගේ මැෂින් එකේ ඔෆිස් වර්ක්ස් ඔන්ලි...:baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹලා දෙන්නා විතරද කනෙක්ෂන් එක යූස් කරන්නේ......? මොනාද බං උඹ ඌට බයද කටවහන් ඉන්නේ දාපං තග බයවෙන්න.........
    මෙතන වෙන මොකක් හරි සීන් එකක් තිබේ
    මමනම් ශේප් බං....... දෝනිට සනීප නෑ එනිසා හිත අප්සට්.......... :sorry:
    අහ්හ්.,ඇයි බන් මක්කැයි වෙලා තියෙන්නේ කෙලීට?
    :baffled: පව් බන්.. පොඩි උන් නෙ.. කාලයක් යද්දි එපාම වෙයි..
    අනික උන් බාන ජිල් මට ද කොපි කරල දෙන්න උන් අමතක කරන්නෙ නැහැ..:baffled:

    මම ඔෆිස් එකේ මගේ මැෂින් එකේ ඔෆිස් වර්ක්ස් ඔන්ලි...:baffled:

    ජිල් නමින් ඔබ හැඳින්වුයේ වැල හෙවත් ශරීරය කිලිපොලා යන පෙම් ජවනිකා යැයි සිතමි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙතන වෙන මොකක් හරි සීන් එකක් තිබේ

    අහ්හ්.,ඇයි බන් මක්කැයි වෙලා තියෙන්නේ කෙලීට?

    ජිල් නමින් ඔබ හැඳින්වුයේ වැල හෙවත් ශරීරය කිලිපොලා යන පෙම් ජවනිකා යැයි සිතමි

    එසේය.. තොපිටත් අවැසි ද? :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිදු නෙක නෙක රාජ්‍යන්ගේ පටිගත කරන ලද නෙක නෙක ලොමුදඡාගතවෙන චල රූ බලා ඇත්තෙමු...

    නමුදු තෙපි අසා වදාළ නොමැතිද සිය රට දේ සිය සැප දේ යන කියුමැ :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: පව් බන්.. පොඩි උන් නෙ.. කාලයක් යද්දි එපාම වෙයි..
    අනික උන් බාන ජිල් මට ද කොපි කරල දෙන්න උන් අමතක කරන්නෙ නැහැ..:baffled:

    මම ඔෆිස් එකේ මගේ මැෂින් එකේ ඔෆිස් වර්ක්ස් ඔන්ලි...:baffled:

    හිහි උඹ බළලුන් ලවා වැල බාවනවා නේද ඒ කියන්නේ........ :rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙතන වෙන මොකක් හරි සීන් එකක් තිබේ

    මටත් සිතේ සිතේ....... හරියට නිකං බාල අපරාධ ගණයට වැටෙන එව්වා වගේ....... :rolleyes::rolleyes::rofl:

    අහ්හ්.,ඇයි බන් මක්කැයි වෙලා තියෙන්නේ කෙලීට?

    උණ හදුනා බං ඊයේ රෑ........ :baffled::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් සිතේ සිතේ....... හරියට නිකං බාල අපරාධ ගණයට වැටෙන එව්වා වගේ....... :rolleyes::rolleyes::rofl:

    උණ හදුනා බං ඊයේ රෑ........ :baffled::sorry:
    hadissivenna epa. poddak balanna. virus unak venna athi. nikanma aduvela yayi. high fever enava nam, baba venada vage active nathnam, una nathi velavatath malanikayi vage nam pediatrician kenekta pennanna.....:cool::cool:
     
    Status
    Not open for further replies.