EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සේම් හියර්........ නො කතා..... ආයේ එන්නේ නෑ කියනවනේ...... sms එකක් යවලා බලන්න අඩු ගානේ කියවයිනේ....... ඌ ඇරෙන්න වෙන එකෙක් නෑ මම දන්නා හැටියට......... :yes:
    තරියා මට රහසක් කිව්වා මේ කාටවත් කියනවා හෙම නොවෙයි.....උට ගහේ බඩු බෝතලයක් ඕනි කියලා.....:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබට මම අර දීපු ලින්ක් එක (පි එම් ) එක බැලුවද?
    ඒ රෙද්ද බුක් කරන්න දැන් දවස් දෙකක් ගියා.....ලොක්ක නැතිව ඉන්න සේප්පඩයා බුකින් බාර ගන්නේ නැහැ , අවුලක නැහැ එන්න කියනවා.....උ මෙලෝ සසරක් දන්නේ නැහැ. පොට් එක නම් එළකිරි....
    මම දැනුත් කතා කල , ඕවර්ද ෆෝන් බුකින් එක ඔකේ..... ලොක්කට කතා කළා උ බිසිලු පස්සේ ගන්නලු , යකෝ සිංහලු කියන එවුන් බිස්නස් වලදී ෆට්ට කුජීතයි
    පොරගේ ලොකුම වැඩේ වෙන්න ඕනා බන් කස්ටමර්ස් ලට කතා කරන එකනේ.....මු එකට ආපු සුද්දීයක්වත් තියන් හිටියද දන්නේ නැහැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මඟුල කිව්වට කෙරෙන්නේ නෑලු ඌ ට්‍රිප එනවලු.......... :P

    :cool::cool:

    me hotto mama enne na kiyuvada. api enava kiyuvoth enava harida.....:cool:
    tripa gihin avith gedarin dotta dammoth ohe avith navathinnam.....:P

    :D:D

    අපෝ මෙහේ නවතින්න නම් එන්න එපා..... ඔය කුකුළා මට sure නෑ....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබට මම අර දීපු ලින්ක් එක (පි එම් ) එක බැලුවද?
    ඒ රෙද්ද බුක් කරන්න දැන් දවස් දෙකක් ගියා.....ලොක්ක නැතිව ඉන්න සේප්පඩයා බුකින් බාර ගන්නේ නැහැ , අවුලක නැහැ එන්න කියනවා.....උ මෙලෝ සසරක් දන්නේ නැහැ. පොට් එක නම් එළකිරි....
    මම දැනුත් කතා කල , ඕවර්ද ෆෝන් බුකින් එක ඔකේ..... ලොක්කට කතා කළා උ බිසිලු පස්සේ ගන්නලු , යකෝ සිංහලු කියන එවුන් බිස්නස් වලදී ෆට්ට කුජීතයි
    පොරගේ ලොකුම වැඩේ වෙන්න ඕනා බන් කස්ටමර්ස් ලට කතා කරන එකනේ.....මු එකට ආපු සුද්දීයක්වත් තියන් හිටියද දන්නේ නැහැ

    යකඩෝ කස්ටමර් කෙනෙක්ට පස්සේ ගනින් කිව්වම හිතාගන්න පුළුවන් ඌ කස්ටමර්ලාට සලකන විදිය...... ඕකට කස්ටමර්ස් ලා නැතිව එන්නේ පිටසක්වලින්ද දන්නේ නෑ...... ප්ලේස් එකනම් අවුලක් නෑ...... :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මලයා උඹලගේ ඔෆිස් එක ඉස්සරහා අර තිබුන orion city එක කඩලා මොනවද බං අර කරන්නේ......? :oo:

    Orion City kiyanne ape office thiyena building set ekatamane...othana thibba parana building tika kadala car park ekak gahanne..dan car park eka thiyena thana aluth building ekak gahanawalu thawa...:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Orion City kiyanne ape office thiyena building set ekatamane...othana thibba parana building tika kadala car park ekak gahanne..dan car park eka thiyena thana aluth building ekak gahanawalu thawa...:baffled::baffled:

    හෆ්ෆා...... එතන මාර ලොකු ප්ලේස් එකක්නේ බං........ :baffled::baffled: මම හිතුවේ අර පිටිපස්සේ තියෙන ලොකු බිල්ඩින් එකයි උඹලගේ & Orion City කියන්නේ ඔය කඩපු එක කියලා.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝමාගම පැත්තේ ඉන්න එකෙක් ඉක්මනට කියපියව් :sorry:
    මාමණ්ඩිට කොන්තරත් එක බාර දුන්න.....
    ඉතිං පූදින්නෙ නැතුව හිටුකෝ මෙතන...වලිගෙ ගිනි ගත්ත හනුම වගේ උඩ පනින්නේ.......:angry::angry::angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ උබ ගැසුවේ යකෝ..... තල් රා

    මේ එකේ සුපිරිය්හ්වයෙන් සුසුපර්බ් එක , කිතුල් රා :P:P

    ela ela. raa biwwama suwanda thamai ela :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම කියලා හරියන්නේ නෑ මෙහෙම කියන්න.......

    "උඹ කටයි *කයි වහගෙන අර එවලා තියෙන ගේම් රික්වෙස්ට් ඇක්සෙප්ට් කරපිය..........." ඕක අත්දුටුවයි සහතිකයි........... :P;)

    :frown: හිට්ලර් මෙතඩ් එකෙන් හැම වැඩේම කරගන්න බෑ.... හරිය..... :angry:
     
    Status
    Not open for further replies.