තරියා මට රහසක් කිව්වා මේ කාටවත් කියනවා හෙම නොවෙයි.....උට ගහේ බඩු බෝතලයක් ඕනි කියලා.....සේම් හියර්........ නො කතා..... ආයේ එන්නේ නෑ කියනවනේ...... sms එකක් යවලා බලන්න අඩු ගානේ කියවයිනේ....... ඌ ඇරෙන්න වෙන එකෙක් නෑ මම දන්නා හැටියට.........![]()

තරියා මට රහසක් කිව්වා මේ කාටවත් කියනවා හෙම නොවෙයි.....උට ගහේ බඩු බෝතලයක් ඕනි කියලා.....සේම් හියර්........ නො කතා..... ආයේ එන්නේ නෑ කියනවනේ...... sms එකක් යවලා බලන්න අඩු ගානේ කියවයිනේ....... ඌ ඇරෙන්න වෙන එකෙක් නෑ මම දන්නා හැටියට.........![]()

තරියා මට රහසක් කිව්වා මේ කාටවත් කියනවා හෙම නොවෙයි.....උට ගහේ බඩු බෝතලයක් ඕනි කියලා.....![]()
මඟුල කිව්වට කෙරෙන්නේ නෑලු ඌ ට්‍රිප එනවලු..........![]()


me hotto mama enne na kiyuvada. api enava kiyuvoth enava harida.....
tripa gihin avith gedarin dotta dammoth ohe avith navathinnam.....![]()


සුරාව ද.......?


ඒ උබ ගැසුවේ යකෝ..... තල් රාraa nam ithin SIRAA
dawasak yapane gihin muhudu werale siRAA gahuwa unu unuwe![]()


උබට මම අර දීපු ලින්ක් එක (පි එම් ) එක බැලුවද?
ඒ රෙද්ද බුක් කරන්න දැන් දවස් දෙකක් ගියා.....ලොක්ක නැතිව ඉන්න සේප්පඩයා බුකින් බාර ගන්නේ නැහැ , අවුලක නැහැ එන්න කියනවා.....උ මෙලෝ සසරක් දන්නේ නැහැ. පොට් එක නම් එළකිරි....
මම දැනුත් කතා කල , ඕවර්ද ෆෝන් බුකින් එක ඔකේ..... ලොක්කට කතා කළා උ බිසිලු පස්සේ ගන්නලු , යකෝ සිංහලු කියන එවුන් බිස්නස් වලදී ෆට්ට කුජීතයි
පොරගේ ලොකුම වැඩේ වෙන්න ඕනා බන් කස්ටමර්ස් ලට කතා කරන එකනේ.....මු එකට ආපු සුද්දීයක්වත් තියන් හිටියද දන්නේ නැහැ

raa nam ithin SIRAA
dawasak yapane gihin muhudu werale siRAA gahuwa unu unuwe![]()


මලයා උඹලගේ ඔෆිස් එක ඉස්සරහා අර තිබුන orion city එක කඩලා මොනවද බං අර කරන්නේ......?![]()


ඒ උබ ගැසුවේ යකෝ..... තල් රා
මේ එකේ සුපිරිය්හ්වයෙන් සුසුපර්බ් එක , කිතුල් රා![]()
Orion City kiyanne ape office thiyena building set ekatamane...othana thibba parana building tika kadala car park ekak gahanne..dan car park eka thiyena thana aluth building ekak gahanawalu thawa...![]()

මම හිතුවේ අර පිටිපස්සේ තියෙන ලොකු බිල්ඩින් එකයි උඹලගේ & Orion City කියන්නේ ඔය කඩපු එක කියලා.....application dala godak kal. oka pass unoth ayeth training ekakata kolamba yanna venava avu 1.5 kata. kohoma yannada mechchara gedara vada thiyeddi. koheda ganunta kiyuvata therenavada. kohoma hari gedara vada karagannam yannalu.....![]()
Sure ද කියලා අහපන්....... 
mama criminal case eke report ekak illa tiyenawa.. eka accept karapiya...![]()
මම ඔය මගුල ප්ලේ කරන්නේ නෑ බං.... අරයා තමා..... 
මාමණ්ඩිට කොන්තරත් එක බාර දුන්න.....හෝමාගම පැත්තේ ඉන්න එකෙක් ඉක්මනට කියපියව්![]()



මේ ලින්ක් එක දානවා අර ෆොටෝ එකට....... එතකොට අක්කටත් පෙනෙයිනේ එයාගේ හස්බන්ඩාගේ කතාව.........![]()
එලස්...... 
ඒ උබ ගැසුවේ යකෝ..... තල් රා
මේ එකේ සුපිරිය්හ්වයෙන් සුසුපර්බ් එක , කිතුල් රා![]()

ඔහොම කියලා හරියන්නේ නෑ මෙහෙම කියන්න.......
"උඹ කටයි *කයි වහගෙන අර එවලා තියෙන ගේම් රික්වෙස්ට් ඇක්සෙප්ට් කරපිය..........." ඕක අත්දුටුවයි සහතිකයි...........![]()
හිට්ලර් මෙතඩ් එකෙන් හැම වැඩේම කරගන්න බෑ.... හරිය..... 
Sure ද කියලා අහපන්.......
![]()