EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරියා සහ කුමාර,
    තොපේ වලිය ඉවරද? කලින් ම කියපං කෝ ඕක සිරා වලියක් ද නැත්තං සොමියක් ද කියලා......
    මොනවද බන්ස් අල්ලලා දාපං කෝ ඔය රෙද්දවල්...........:angry:

    මේ ඉන්න ටිකේ මට මෙතන ප්‍රේමෙන් සාමෙන් ඉන්න දීපියව් කෝ ලොන්ත කොකටු රැළ....:angry::angry::angry::angry: තව දවස් කීයද යකුනේ මම එන්නේ...?????????
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරියා සහ කුමාර,
    තොපේ වලිය ඉවරද? කලින් ම කියපං කෝ ඕක සිරා වලියක් ද නැත්තං සොමියක් ද කියලා......
    මොනවද බන්ස් අල්ලලා දාපං කෝ ඔය රෙද්දවල්...........:angry:

    මේ ඉන්න ටිකේ මට මෙතන ප්‍රේමෙන් සාමෙන් ඉන්න දීපියව් කෝ ලොන්ත කොකටු රැළ....:angry::angry::angry::angry: තව දවස් කීයද යකුනේ මම එන්නේ...?????????

    අවසාන සතිය මාගේ.......... ආයේ මම එන්නේ නෑනේ.........//
    :rofl::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තරියා සහ කුමාර,
    තොපේ වලිය ඉවරද? කලින් ම කියපං කෝ ඕක සිරා වලියක් ද නැත්තං සොමියක් ද කියලා......
    මොනවද බන්ස් අල්ලලා දාපං කෝ ඔය රෙද්දවල්...........:angry:

    මේ ඉන්න ටිකේ මට මෙතන ප්‍රේමෙන් සාමෙන් ඉන්න දීපියව් කෝ ලොන්ත කොකටු රැළ....:angry::angry::angry::angry: තව දවස් කීයද යකුනේ මම එන්නේ...?????????

    :cool: සිරාවට හරි සොමියට හරි ඒ වගේ බාල කේස් වලට මගේ කැමැත්තක් නැත.
    මම කාටවත් කෙළ කරල නැහැ.. එන්සිනා ල වගේ එක එකා කියන සීන් අහගෙන මට සිරාවට හරි සොමියට හරි චරිත සහතික දෙන උන් එක්ක වසන එක පිය අප්පිය යෝග දුක්ඛ සීන් එකක්.. ඒක නිසා ..............................
    සොරි කිඹුලො.. එලකිරි එකේ මම වැඩියෙන්ම ගරු කරන ඩයල් එක උඹ.. හේතු ගොඩක් උඩ.. පුද්ගලිකවම උඹ දන්නව කුමාර456 කියන්නෙ කව්ද කරන්නෙ මොනවද කියල.. මට එක එකාගෙන් පීචං වෙන්නත් පීචං වෙලා ආයිත් දුමින්ද සිල්වාගෙ තියරි එක දාලා මුකුත් වුනේ නැහැ වගේ පුදීගෙන ඉන්නත් පුරුදු නැහැ.. මැරීඩ් ක්ලබ් මම එනවා යනවා.. ඒකෙ උන් එක්ක අවුලක් නැහැ.. සාමයෙන් ප්‍රේෙමන් ඉද්දි ඇරල යනවනන් තව දුරටත් එසේ සාමයෙන් ප්‍රේමයෙන් ඉදල වැඩක් නැහැ. ගොඩක් උන්ට අනිවා දැන් 100% මම වැරදි කරු වෙයි. අවුලක් නැහැ.. ඒක මේ සමාජේ හැටි..
    බැදල ජීවත් වෙන හැටි වගේම මිනිස්සු ගැන කියල දීපු මැරීඩ් ක්ලබ් එකට මගේ ප්‍රණාමය.... :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරියා සහ කුමාර,
    තොපේ වලිය ඉවරද? කලින් ම කියපං කෝ ඕක සිරා වලියක් ද නැත්තං සොමියක් ද කියලා......
    මොනවද බන්ස් අල්ලලා දාපං කෝ ඔය රෙද්දවල්...........:angry:

    මේ ඉන්න ටිකේ මට මෙතන ප්‍රේමෙන් සාමෙන් ඉන්න දීපියව් කෝ ලොන්ත කොකටු රැළ....:angry::angry::angry::angry: තව දවස් කීයද යකුනේ මම එන්නේ...?????????

    අපේ පැත්තේ මහා කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.....
    ඒ කිව්වේ..... පහු වෙනකොට පොඩි එවුන් කෙලින් යනවා.....

    නෑ ....නෑ..... උන් ඔක්කොම හරහට යනවා
    :rofl::rofl::rofl::rofl::rofl:
    Z
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා මට රහසක් කිව්වා මේ කාටවත් කියනවා හෙම නොවෙයි.....උට ගහේ බඩු බෝතලයක් ඕනි කියලා.....:rolleyes:

    :baffled: nodakin umbalata rahas kiyanna baa kiyanne okane :P beelama na ban owa :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    8 ටත් කලින්ම ඉඳං කඩේ කිව්වා නේද මේකා.......? බුදිද දන්නේ නෑ පැත්තකට වෙලා දවසෙම වහින හින්දා.......

    Mokak hari kupadi kamak karala wage call karaama ihi ihi gaala hinawenawa ou:baffled::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝව මල් වලට අපහාස කරන්නෙපා හරිය........ :growl::growl: මම අපේ උන්දෑටත් දෙසලා ඉන්නේ අද ඔය ගෝවාමල් හින්දා.....
    අනේ සාදු........
    ගහපිය තොට කොස්සෙන් ම.............:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mokak hari kupadi kamak karala wage call karaama ihi ihi gaala hinawenawa ou:baffled::rofl:
    මම හිතන්නේ කුපාඩි තමක් කරමින් පවතින වෙලාවක වෙන්ටෑ කතා කරන්න ඇත්තේ...........
    ඕකව කොටියම කන්න............:angry::angry:
     
    Status
    Not open for further replies.