warenko lontha kokatuwa..ada okaage dath galawanneKimbula kottak panala ape trip ekata yanna enne nathuwa.![]()

me tripak organize karala mata aathathiya ban , eyi yako mokak hari awulak giyoth mun ewa mage pitin yawayiඉතින් ඒවාට ගරු කරන්නේ කෝමෙයි...???
මාසික අවපාතනය
me tripak organize karala mata aathathiya ban , eyi yako mokak hari awulak giyoth mun ewa mage pitin yawayi
Good morning weewa. Koo mee kukullu?





හරිනම් උඹ අපිට සුබපතන්න ඕන . වමාරා කන ඒවා බල බල මේකේ ලගිනවට![]()
රිදිලා දූවගෙන ඈවිත් රිප්ලයි කරලා..... තොපි අනාත වහල්ලු එක්ක ට්‍රිප් නම් දාගන්නේ නෑ ආයේ.... උඹලා මහ පොලු කාරයෝ ජාතියක් නේ...... 
අති සාර්ථක සංචාරයක් නිමාකොට නිවසට පැමිණියෙමි![]()
ඔයා කොහෙද ගියේ මාමේ......?? 
Kandy>>>> Matale >>>>> Raththota >>>>> Riverston >>>>> Laggala >>>>>Hettipola >>>> Mahiyanganaya >>>>> Hunnasgiriya >>>>> Kandy
යකෝ අපි නකල්ස් මවුන්ටන් රේන්ජ් එක වටේම ගිහින්නේ (සි ගුගල් මැප්)
PO5 එකක් දුම් දමමින් නකල්ස් වටේ...... 
පෙරවරු 1.45 වනවිට යහතින් නිවසට පැමිනියෙමි......Kandy>>>> Matale >>>>> Raththota >>>>> Riverston >>>>> Laggala >>>>>Hettipola >>>> Mahiyanganaya >>>>> Hunnasgiriya >>>>> Kandy
යකෝ අපි නකල්ස් මවුන්ටන් රේන්ජ් එක වටේම ගිහින්නේ (සි ගුගල් මැප්)


