EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    nq74.jpg

    ඔය අපේ කොසා මාමා අපි ගහපු ටුවර් එක මාක් කරලා තියෙන හැටි...... කොහොමද අර රතුපාටින් මාක් කරපු තැන........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Pala do yanna :lol: kimbulage ahawal thanath koodellek hitiyalu :lol: ow oi mama sapaththu deka galonakota baya una socks deke le dekala :frown:

    :shocked: කිඹුලට බඩු හරිද දන්නේ නෑ එහෙනම්...... :lol:

    හිටිය..හිටිය...........:growl::growl:
    අර තඩි කූඩැල්ලා.........:growl::growl::growl:

    :shocked: සිරාවට......?? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය අපේ කොසා මාමා අපි ගහපු ටුවර් එක මාක් කරලා තියෙන හැටි...... කොහොමද අර රතුපාටින් මාක් කරපු තැන........ :P
    අයියෝ කහවණු!!
    අපි කිලෝමීටර් 40ක් මග අරින්න 160ක් විතර ගිහින්නේ බං.............

    යකෝ පරංගියා වකපුටේ නෙවෙයි කෙකටපුලියා වැලක් පෑගිලා අම්බකිස්සෙ ගියා වගේ මේක නම්............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලො.ලො.කො. වහන්සේ එතුමාගේ ගැට සහිත වාලාධිය ඉතාමත් තදින් පාගාගෙන ඇති සෙයක් පෙනේ...

    :shocked: ඈ වෙන්න බෑ.... දැන් ටිකකට කලින් නම් හොදින් හිටියා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා....මම එදා උදේ බ.ල. මාව අමතපු වෙලේ තොපිට බඩම පල කියල කිව්වා....බැලින්නම් ඒක වැඩ කරලා තියෙන්නේ අපේ ලො.ලො.කො. තුමන්ට නෙහ්:baffled::baffled::baffled::baffled:

    :frown: එහෙනම් උඹ තමා මේකට වග කියන්න ඕනා....... :angry:

    හෆොයි...... කටවහ කටවහ....... :lol:

    :rofl: මම කොසාටත් කිව්වා කාර් එකට දෙහි ගෙඩි තුනක් එල්ල ගනින් කියලා..... අපේ උන් ඊයේ ඕකට හීල්ලුව හීල්ලිල්ලට....... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ට්‍රිපට සහබාභී වූ සියලු සහෝදර කොක්කබාවන්ට කරනු ලබන ප්‍රණාමය......
    සියලුම වැඩ රාජකාරී පසෙක තබා මිත්‍රත්වය නාමයෙන් සෙට් වූ ඔබ සියලු දෙනාට මාගේ හදපිරි ඉස්තුතිය......

    සහභාගී වූ ඔක්කොම සහෝදරයන්ටත් , බිරින්දෑ වරුන්ටත් පැටියන්ටත්
    වන්ඩ්ය ලබා දුන් අපේ තරියාටත් ,
    ලොවෙත් නැති බාබකිවක් දුන් අපේ දන්ත්යාටත් ,
    සැතපුම් යොදුන් මෙන් දැනෙනා , රථයටම උපන් අපේ නදියාටත් ,
    (මුගනනම් කියන්නම ඕනා- නදියා සුවර් එකකට ඉපදී ඇත්තේ මුව ප්‍රසුත කරන්නට රෝහලට රැගෙන යන වෙලාවේ වාහනයක බවය)
    බැට්මෑන රථයෙන් බැකප් කරපු , අනතුරු කලින් දැන්වූ කොසාටත්
    සියලු දෙනා රැකදුන් දෙවි දෙවතාවුන්ටත් (මිදුමයි, පල්ලමයි දැක්කම ඇත්තටම මතක් උනා නේ )
    එකා මෙන් ට්‍රිප ආරම්භයේ සිට අවසානය දක්වා සිටි සෙට් එකට

    හදපිරි ප්‍රණාමය......

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :shocked: කිඹුලට බඩු හරිද දන්නේ නෑ එහෙනම්...... :lol:

    :shocked: සිරාවට......?? :rolleyes:

    :frown: එහෙනම් උඹ තමා මේකට වග කියන්න ඕනා....... :angry:

    :rofl: මම කොසාටත් කිව්වා කාර් එකට දෙහි ගෙඩි තුනක් එල්ල ගනින් කියලා..... අපේ උන් ඊයේ ඕකට හීල්ලුව හීල්ලිල්ලට....... :P

    උකුල් බකුසා හෙවත් ලැප් භක්ෂක විසින් නැවතත් වමාරා කෑම අරඹා ඇති බැව් සංවේගයෙන් දැනුම්දීමයි
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිතයා, කවියා , බස්සා ඊලග පාරේදී ඩෙෆා යන්න හිතාගනිල්ලා

    අඩේ නිවාඩු තිබ්බනම් ඩෙෆා එනවා ලොක්කා...මට යන්න ලොකුවටම උවමනාව තිබ්බ.එත් ඉතින් රාජකාරිය ඔක්කොටම හරස් උනා නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ කහවණු!!
    අපි කිලෝමීටර් 40ක් මග අරින්න 160ක් විතර ගිහින්නේ බං.............

    යකෝ පරංගියා වකපුටේ නෙවෙයි කෙකටපුලියා වැලක් පෑගිලා අම්බකිස්සෙ ගියා වගේ මේක නම්............

    :rofl: ලොවෙත් නෑ.... ඒකත් ආතල්..... අළුතෙන් හදපු දහ අට වංගුවත් කෙලින් කරලා ආවා නේ අපි..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ කහවණු!!
    අපි කිලෝමීටර් 40ක් මග අරින්න 160ක් විතර ගිහින්නේ බං.............

    යකෝ පරංගියා වකපුටේ නෙවෙයි කෙකටපුලියා වැලක් පෑගිලා අම්බකිස්සෙ ගියා වගේ මේක නම්............

    හිකිස්‌........ ට්‍රැවලර්ස්ලා ලිඳේ මේ අපි ගහපු වටේ හැටියට........ :lol::lol:
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.