ඔය අපේ කොසා මාමා අපි ගහපු ටුවර් එක මාක් කරලා තියෙන හැටි...... කොහොමද අර රතුපාටින් මාක් කරපු තැන........


Pala do yannakimbulage ahawal thanath koodellek hitiyalu
ow oi mama sapaththu deka galonakota baya una socks deke le dekala
![]()
කිඹුලට බඩු හරිද දන්නේ නෑ එහෙනම්...... 
හිටිය..හිටිය...........
අර තඩි කූඩැල්ලා.........![]()
සිරාවට......?? 
mokada hotto e kathava...
mama kiyuve umbe phone eke davasaganema charge karanna onida kiyala. rathnayage nam ehemalu nitharama loku calls ganna nisa. e kiyanne umba rathnetath vada diga calls gannavada......![]()
ආයෙත් සංජියා ලිදේ..... 
අයියෝ කහවණු!!ඔය අපේ කොසා මාමා අපි ගහපු ටුවර් එක මාක් කරලා තියෙන හැටි...... කොහොමද අර රතුපාටින් මාක් කරපු තැන........![]()
ලො.ලො.කො. වහන්සේ එතුමාගේ ගැට සහිත වාලාධිය ඉතාමත් තදින් පාගාගෙන ඇති සෙයක් පෙනේ...
ඈ වෙන්න බෑ.... දැන් ටිකකට කලින් නම් හොදින් හිටියා...... 
හුටා....මම එදා උදේ බ.ල. මාව අමතපු වෙලේ තොපිට බඩම පල කියල කිව්වා....බැලින්නම් ඒක වැඩ කරලා තියෙන්නේ අපේ ලො.ලො.කො. තුමන්ට නෙහ්![]()
එහෙනම් උඹ තමා මේකට වග කියන්න ඕනා....... 
හෆොයි...... කටවහ කටවහ.......![]()
මම කොසාටත් කිව්වා කාර් එකට දෙහි ගෙඩි තුනක් එල්ල ගනින් කියලා..... අපේ උන් ඊයේ ඕකට හීල්ලුව හීල්ලිල්ලට....... 
කිඹුලට බඩු හරිද දන්නේ නෑ එහෙනම්......
සිරාවට......??
![]()
එහෙනම් උඹ තමා මේකට වග කියන්න ඕනා.......
මම කොසාටත් කිව්වා කාර් එකට දෙහි ගෙඩි තුනක් එල්ල ගනින් කියලා..... අපේ උන් ඊයේ ඕකට හීල්ලුව හීල්ලිල්ලට.......
![]()
මලිතයා, කවියා , බස්සා ඊලග පාරේදී ඩෙෆා යන්න හිතාගනිල්ලා
ඉතින් බ.ල. ට ඉහෙන් බහින ලෙඩක් නැතුව ඔය ඉන්නේ අපුරුවට වමාරන් කකා....
![]()
තොට බඩම පල ඌරුලෑවා...... 
ඔය අපේ කොසා මාමා අපි ගහපු ටුවර් එක මාක් කරලා තියෙන හැටි...... කොහොමද අර රතුපාටින් මාක් කරපු තැන........![]()
හික්ස්....අයියෝ කහවණු!!
අපි කිලෝමීටර් 40ක් මග අරින්න 160ක් විතර ගිහින්නේ බං.............
යකෝ පරංගියා වකපුටේ නෙවෙයි කෙකටපුලියා වැලක් පෑගිලා අම්බකිස්සෙ ගියා වගේ මේක නම්............
ලොවෙත් නෑ.... ඒකත් ආතල්..... අළුතෙන් හදපු දහ අට වංගුවත් කෙලින් කරලා ආවා නේ අපි..... 
අයියෝ කහවණු!!
අපි කිලෝමීටර් 40ක් මග අරින්න 160ක් විතර ගිහින්නේ බං.............
යකෝ පරංගියා වකපුටේ නෙවෙයි කෙකටපුලියා වැලක් පෑගිලා අම්බකිස්සෙ ගියා වගේ මේක නම්............


මම කොසාටත් කිව්වා කාර් එකට දෙහි ගෙඩි තුනක් එල්ල ගනින් කියලා..... අපේ උන් ඊයේ ඕකට හීල්ලුව හීල්ලිල්ලට.......
![]()



ට්‍රිපට සහබාභී වූ සියලු සහෝදර කොක්කබාවන්ට කරනු ලබන ප්‍රණාමය......
සියලුම වැඩ රාජකාරී පසෙක තබා මිත්‍රත්වය නාමයෙන් සෙට් වූ ඔබ සියලු දෙනාට මාගේ හදපිරි ඉස්තුතිය......
සහභාගී වූ ඔක්කොම සහෝදරයන්ටත් , බිරින්දෑ වරුන්ටත් පැටියන්ටත්
වන්ඩ්ය ලබා දුන් අපේ තරියාටත් ,
ලොවෙත් නැති බාබකිවක් දුන් අපේ දන්ත්යාටත් ,
සැතපුම් යොදුන් මෙන් දැනෙනා , රථයටම උපන් අපේ නදියාටත් ,
(මුගනනම් කියන්නම ඕනා- නදියා සුවර් එකකට ඉපදී ඇත්තේ මුව ප්‍රසුත කරන්නට රෝහලට රැගෙන යන වෙලාවේ වාහනයක බවය)
බැට්මෑන රථයෙන් බැකප් කරපු , අනතුරු කලින් දැන්වූ කොසාටත්
සියලු දෙනා රැකදුන් දෙවි දෙවතාවුන්ටත් (මිදුමයි, පල්ලමයි දැක්කම ඇත්තටම මතක් උනා නේ )
එකා මෙන් ට්‍රිප ආරම්භයේ සිට අවසානය දක්වා සිටි සෙට් එකට
හදපිරි ප්‍රණාමය......
උකුල් බකුසා හෙවත් ලැප් භක්ෂක විසින් නැවතත් වමාරා කෑම අරඹා ඇති බැව් සංවේගයෙන් දැනුම්දීමයි


