EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ සනා තාම යනවැයි........
    මට නම් දැන් හොදයි.........
    හැබැයි වාතය නම් යනව නිකං අයේ පලාත පත්තුවෙම හිටින්න බැරි වෙන්න............
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඩේ සනා තාම යනවැයි........
    මට නම් දැන් හොදයි.........
    හැබැයි වාතය නම් යනව නිකං අයේ පලාත පත්තුවෙම හිටින්න බැරි වෙන්න............
    කක්කා ඩොන් යනවයි තාමා මාතියා ඕකට :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අඩේ සනා තාම යනවැයි........
    මට නම් දැන් හොදයි.........
    හැබැයි වාතය නම් යනව නිකං අයේ පලාත පත්තුවෙම හිටින්න බැරි වෙන්න............

    jayagrahi 4 weni warata giya...dan me 5 weni ekata set wena gaman....:baffled::baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    images
    සාදික්ක ඇටයක් ගෙන දෙහි ඇඹුලෙන් නාබිලියේ ගලගා තේ හැන්දක් බොනු..... දවසට තුන්පාරක් කරනු......නැත්නම යලි මා අමතනු
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ G.B. ද නැතිනම් G.G.B. ද........? :rolleyes::lol::lol::lol:

    ගෑ.ගූ.බ.:lol::lol::lol::lol::yes::lol::sorry::yes:

    G.G.B. හි වර්ගය හෝ තෙවැනි බලය..... :nerd:

    :frown: අනේ මම මොකට කියනවද.....?? සංජියෝ ලිදේ පැනපන්.... අර මිනියා කිව්ව ෆෝන් එක චාජ් කරන සීන් එක දැකලා මගෙන් ප්‍රශ්ණ අහනෝ........ :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියාට ඒ පෙන්වපු එක මහියංගනය නගරය පසුකරනවාත් සමඟ මාගේ ඇහැ කොනකටද අහු වුනාලු හොඳේ....... :rolleyes::lol::P
    අපි එනවෝ...... බෑන්ක් එකේ පර්සනල් ලෝන් එකක් අප්ප්ලයි කරලා හරි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩේ සනා තාම යනවැයි........
    මට නම් දැන් හොදයි.........
    හැබැයි වාතය නම් යනව නිකං අයේ පලාත පත්තුවෙම හිටින්න බැරි වෙන්න............

    හරිනේ..... එක තමා කොන්දී අද පුප්පගෙන ඉන්නේ නහය තියං ඉන්න බැරිවට........ මොකෝ කොන්දී කටක් ඇරලා කියන්නද සර් ප* යන එක නවත්තන්නකෝ කියලා....... බෑනේ කිව්වොත් දත් ටික බඩේනේ....... :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් බං මමත් දැක්කා........ මාර වෙනසක් ඉස්සරයි දැනුයි....... ඉස්සර ඉඳලා තියෙන්නේ මු පට්ට ආඩම්බරෙන් කියලා අපේ තාත්තා කිව්වා ආයේ මේකා ගැන කියද්දී මේ ලඟදි දවසක්......
    ඔව් මටනම් ඕකව පොඩි කාලෙත් පෙන්නන්න බෑ....ගූ.කැ
    sudu kalisamai sudu sapaththu dekai thama danawada. malabadde hadenawa uge lombu hinawa dakkama :)
    මොන සුදු සපත්තුද බං...ඌ කුර්තාවක් ඇඳලා නියම හම්බ්ස් කෙනෙක් වගේ ආවේ.මටත් හෙනම පුදුමයි බන්
    194825137Shashi%20Wijendra%20New%20Look.jpg
    මේ ඉන්නේ ඩයල් එක
    umbe paluva yannath ekka onna mama vikiyata kiyala podi vadak set kala, pm ekak athi vikiya evala.....:lol:
    හෑ...මොකද්ද ඒ සීන් එක?මට විකියා pm එකක් නම් එවල නෑ...උඹල මොකක් හරි අංචියක් අදින්න වගේ හදන්නේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සාදික්ක ඇටයක් ගෙන දෙහි ඇඹුලෙන් නාබිලියේ ගලගා තේ හැන්දක් බොනු..... දවසට තුන්පාරක් කරනු......නැත්නම යලි මා අමතනු

    ඔව්වා කොහෙන් හොයාගන්නද බං ඌ දැන් ඔෆිස් එකේනේ ඉන්නේ.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: අනේ මම මොකට කියනවද.....?? සංජියෝ ලිදේ පැනපන්.... අර මිනියා කිව්ව ෆෝන් එක චාජ් කරන සීන් එක දැකලා මගෙන් ප්‍රශ්ණ අහනෝ........ :growl:

    ඇයි මිණියා උගේ වලිගෙ පාගගත්තාම උඹත් වලිගෙ පාගගන්නේ....... අර "හිල් තියෙන ඒවා" කතා වස්තුව මම ආයේ කියන්න ඕනේ නෑනේ නෙහ්හ්........ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරිනේ..... එක තමා කොන්දී අද පුප්පගෙන ඉන්නේ නහය තියං ඉන්න බැරිවට........ මොකෝ කොන්දී කටක් ඇරලා කියන්නද සර් ප* යන එක නවත්තන්නකෝ කියලා....... බෑනේ කිව්වොත් දත් ටික බඩේනේ....... :lol:

    :lol: කිඹුලා ජබොක්......

    එක තමා මම දැන් දෙමටගොඩින් එද්දී හරි අමුතු ගඳක් ආවේ....... :lol::lol::lol:

    :lol: අලියා ජබුක්......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිතේ කැකෙරෙන දේවල් කියන්න කරන්න ගියොත් ......ගගේ පනින්න වෙන නිසා සැම දෙයක්ම ඉවසාගෙන සිටීමට සිදුව ඇති නිසා හැකි හැම විටම අලුකෙහෙල්කා ලයිෆය ඇදගෙන යමි...............

    :shocked: මේක නම් උපරිම වේදනාවේ සළකුණු....... :dull: :lol:
     
    Status
    Not open for further replies.