EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි.

    තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහේ ඉන්නේ නැතිව වර මෙහෙට.........

    :oo: මෙතනට වෙලා හිටියහම කන්න බොන්න ලැබෙනවා නම් ඉන්න තිබ්බා...... :angry:

    mu hangila balagena idala,monawa hari kiwwama ridila doowagena enawa :P

    :frown::growl: රෙද්ද.... මම වැඩ වගයකට එලියට ගියා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි.

    තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............:D

    :cool: ස්වල්ප මොහොතකට පෙර ඔය පැත්තේ ආවෙමි..... :yes: රෝගියෙකු සිටිනු දක්නා ලද බැවින්, මාගේ රෝද දෙක හරවා ගෙන පැමිණියෙමි. දැන් නම් එපාම වී තිබේ...... ප්‍රශ්න ප්‍රශ්න...... පිස්සු වගේ...... :dull: :( දෙයියෝ ගෑණු මැව්වේ මොකටද කියලා හිතෙනවා වෙලාවකට........ :growl: :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    බෝ කිරීම සදහා පමණි...... මේක හරියට තේරුම් අරන් තියෙන්නේ අල්ලා පමණි
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගමෙහ් කුකුළා:nerd::rofl:
    අහ්හ්හ් සිංහලු......
    මම අද අරුට කතා කරා,කළු කැත තට්ට සිංහල කුකුලෙක්.....3න් පස්සේ එන්න කිව්වා බන්ඩිය වලන්න
    මම යල්ලෙක් කොවන්නම් එතෙන්ට.උගේ ඔෆිස් එක ලඳ තීනවා කිව්වේ.මන්නියක් එක්ක එකෙක් පිටත් කොරඥ්ඥo

    සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි.

    තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............:D

    මට නොදී කෑ තොපට *** පලයං:lol::lol::lol::growl::growl::growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි.

    තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............:D
    හෙනහුරාදා හිතුනොත් පැමිනෙමි.....:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි.

    තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............:D

    අඩේ මටත් දීපං... :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගමෙහ් කුකුළා:nerd::rofl:

    මම අද අරුට කතා කරා,කළු කැත තට්ට සිංහල කුකුලෙක්.....3න් පස්සේ එන්න කිව්වා බන්ඩිය වලන්න
    මම යල්ලෙක් කොවන්නම් එතෙන්ට.උගේ ඔෆිස් එක ලඳ තීනවා කිව්වේ.මන්නියක් එක්ක එකෙක් පිටත් කොරඥ්ඥo
    ඉස්තුති යි..... උබට , යකෝ මන්න අරන් යන්න එපා එක ක්රිමිනොල් කෙස් එකක් ෆයි කොරයි :oo:
     
    Status
    Not open for further replies.