hadapu kena raha nobaluvata, kapu unta nam patta rasayi.....අනික සූකර මද්දවයේ රහ බලන්නවත් විදියක් නැති වෙච්ච එක ගැන දුකය....![]()

hadapu kena raha nobaluvata, kapu unta nam patta rasayi.....අනික සූකර මද්දවයේ රහ බලන්නවත් විදියක් නැති වෙච්ච එක ගැන දුකය....![]()

අපිට නොදී අර බෝතලේට වග කියමින් සිටින අපේ කිඹුලට බඩම පල..... බඩම පල.... බඩම පල.... බඩම පල....![]()

අනික සූකර මද්දවයේ රහ බලන්නවත් විදියක් නැති වෙච්ච එක ගැන දුකය....![]()
siraawatama ape gameth hitiyaa Maliththa Kiyala Aththamma kenek.....kiwwoth baduma thama ....මං ලවා කියෝෆන් අනිවා ඩෙෆා අත්දුටුවයි ප්‍රත්‍යක්ශි බඩ යන එක යනවමයි...මතකනේ එදා?![]()

හ්ම්.....
චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........![]()
siraawatama ape gameth hitiyaa Maliththa Kiyala Aththamma kenek.....kiwwoth baduma thama ....![]()

සිරාවටම මලයා.....අර මොකද්දෝ ......ගෙදර මලිත්තා.ආච්චිගේ යටිබඩ! අනේ නිකං බොරු නොකිය හිටහන් අයියේ
එහෙම නම් කොයින්ද බන් අත්තම්මලාට
ඒ ඔක්කොම හරිය..... නමුත් කිලෝමිටරම 400 නිරුපර්දිතව ගමන් ගත බ්ලැක් ලේබලය .....අයියෝඕ සල්ලි විලි ලැජ්ජාවේ බැහැ යකෝ....
ඒ ගැන මත 3ක් ඇතසූකර මද්දව කියන්නේ හතු ජාතියක්

එහෙනම් මම අහලා තියෙන එක ෂරිය,ඒ ගැන මත 3ක් ඇත1-හතු විශේෂයක්ඉතිං මම කිව්වේ අර ඌරු මස ගැන හිතලා....තෙරියමා පුටේ?
2-රසායනඖෂධයක් (එනම් පිරිහුණු කය බල වඩන ඔසුවක්)
3-ඌරෙකු ගේ මුදු මසින් සාදන ජීර්ණයට පහසු ආහාරයක්.
![]()
හොදයි හොදයි. 25 ක් විතර බිව්වේ එක බොතලේද![]()
කොහේ සෙට් වෙන්න ද?
මම ඊයෙ ඒක ගසන්න ගත්තා බඩේ අමාරුවට............
ඒක නේ මේ අද බඩේ ලෙඩේ නැත්තේ.........![]()
මොකද්දෝ ගෙදර කිව්වේ? **තේ ගෙදර ද?සිරාවටම මලයා.....අර මොකද්දෝ ......ගෙදර මලිත්තා.

ආම් අයියා තෙරියාදු....ඒ ගැන මත 3ක් ඇත
1-හතු විශේෂයක්ඉතිං මම කිව්වේ අර ඌරු මස ගැන හිතලා....තෙරියමා පුටේ?
2-රසායනඖෂධයක් (එනම් පිරිහුණු කය බල වඩන ඔසුවක්)
3-ඌරෙකු ගේ මුදු මසින් සාදන ජීර්ණයට පහසු ආහාරයක්.
![]()
එහෙනම් මම අහලා තියෙන එක ෂරිය,
උරු කොටුවල හැදෙන හතුවර්ගයක්....
සිරාවටම ,මචන් චේන්ජ් එකකට යන්නම ඕනා.....
ඔව් බන් මම මේ කල්පනකලේ ඉස්සර උන්න 38+ එක ගැන බන්

සිතේ කැකෙරෙන දේවල් කියන්න කරන්න ගියොත් ......ගගේ පනින්න වෙන නිසා සැම දෙයක්ම ඉවසාගෙන සිටීමට සිදුව ඇති නිසා හැකි හැම විටම අලුකෙහෙල්කා ලයිෆය ඇදගෙන යමි...............

විකියාට ඒ පෙන්වපු එක මහියංගනය නගරය පසුකරනවාත් සමඟ මාගේ ඇහැ කොනකටද අහු වුනාලු හොඳේ.......![]()
umbalata ukusu ess ne bolaw thiyenne 
හරි උඹ කියහන් කිඹුලයියේ එකෙක්ට මතක තිබුනද කියහන් bbq පාටි එකේ ෆොටෝස් ගන්න අන්තිමට මම අහනකන්ම........ පාටිය පටන්ගන්න කලින්නම් දෙක තුනක් ගහලා තිබුනා ඒත් පටන් ගත්තම එකෙක්ට සිහිය නෑ තිබුන දේවල් දැක්කම.........![]()

හ්ම්.....
චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........![]()

කොහේ සෙට් වෙන්න ද?
මම ඊයෙ ඒක ගසන්න ගත්තා බඩේ අමාරුවට............
ඒක නේ මේ අද බඩේ ලෙඩේ නැත්තේ.........![]()

අපිට නොදී අර බෝතලේට වග කියමින් සිටින අපේ කිඹුලට බඩම පල..... බඩම පල.... බඩම පල.... බඩම පල....![]()

තරිය ඇමතුවට ආයෙ ඕක එනවයැ......
දැනට කාලක් විතර ඉවරයි....අදත් තව පොටක් ගසනව ගෙදර නිසා බෝතලේ......
මම විකියට ඩ්‍රෑම් 2ක් විතර තියංඥ්ඡං..............![]()

doyiya ganna onaa ban, heta colombo yanna weyi wage , solunaa ekak dan daalaa (ikman eke)