EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මීටර් නෑ ...වයිපර් අතින් .. ඩීසල් ඩිකියේ... බොයිල් කෙරිලි නෑ ... හැටට හැටේ රෝද පල්ලම් උඩින් දෙනකිනාත් දාගෙන කොසා ගමනේ :rofl::lol: අම්මප මේවා තමයි වාහන ..මට බෙල්ලේ වල දාගන්න හිතුනේ ඉංගිරිසි නොම්මර වාහන තියන් කොටපු කෙටිල්ලට :P

    තරිස්ට කොසාගේ වාහනේ ලයිට් ගැන අමතක වෙලා............. කොහොමද ලයිට්ස්........ :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ දැන් ඉතින් painkillers මොනාහරි ගහල බාම් එකකුත් උලාගෙන ඉන්න එකයි :sorry:

    iodex බාම් එක නෑ කියහන්කෝ ගෙදර හොයාගන්න මෙහෙම වෙලාවක........ :dull::dull::dull::growl: ගේ අනිත් පැත්ත පෙරලා පෙරලා හෙව්වත් හම්බුනේ නෑ........ බැරිම තැන වික්ස් බාම් ගෑවා....... දැන් කලින් තරම් රිදෙන්නේනම් නෑ........ ඒත් අත උස්සන්න, බෙල්ල හරවන්න අමාරුයි........ :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොරාට කලින් කෙහෙල් කැන වට පැනීම :lol: බැරි සිල් නොගන් අබරෝ කියන්නේ නිකන්ද ? :rofl: ජිම්නාස්ටික් පාරක් දාල වගේ ඊයේ :P දෙක සෙට් වෙයි කියල ගහපු බ්‍රේක් පාරට තමා ඔය :lol::rofl:

    අර ජෙල් එකක් අරන් ගාපන් එතකොට හරි යයි !! කිනා ඉන්නේ උගෙන් අහපන් නම බෙහෙතේ ..

    :shocked: උඹට දෙක එපා කියලා ටැග් එකකුත් වැටිලා තිබ්බා නේද....?? යකෝ බැරි සෙල්ලම් දාන්න යන්න එපා....... :no: දැන් ඕක පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්ව ගනින් අමාරු නම්......

    තොපි දෙන්නා වෙනුවෙන් මාගේ පොදු ප්‍රකාශය -
    ගිහිං ආච්චිට හාල් ගරාපිය මම අච්චර කියලා තියෙද්දිත් අරක කොරන්ට ගිහිං නෙවෙයි උනේ කියලා.......
    :growl::growl::growl::growl:

    මේ වගේ එව්වා වුනාම ගාන අයඩෙක්ස් බාම් එක ගෙදරින් අතුරුදහන්....... ඉතින් වික්ස් බාම් ගෑවා...... ෂර්ට් එක අඳින්න අත උස්සගන්න බෑ බං........ :dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මන්ද බන් ..අර වාහනේ බොයිල් කරලා ගඳ එනකොට මම අහනකොට batman කියනවා , මේකෙනම් වෙන්න බැහැ..ඉස්සරහින් යන එකේ වෙන්න ඕන කියල :lol::lol:

    සිරාවට ..වාහනේ මරු .පොඩි අවුලකට තියෙන්නේ වංගුවක් ගන්නකොට බැහැල කපන්න ඕනේ එක විතරයි :rofl:

    :lol::lol::lol::lol::lol::lol: වෑන් එක ලිඳේ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොළුවනි............
    මට මැඩ්‍රාස් කැෆේ හොද කොපියක් හොයල දියල්ල කෝ ඩවුන් ලෝඩ් කරගන්න. ටොරන්ට් එකක් වුනත් කමක් නෑ.....
    බට් DVDRip or BrayRip විය යුත්ය............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොළුවනි............
    මට මැඩ්‍රාස් කැෆේ හොද කොපියක් හොයල දියල්ල කෝ ඩවුන් ලෝඩ් කරගන්න. ටොරන්ට් එකක් වුනත් කමක් නෑ.....
    බට් DVDRip or BrayRip විය යුත්ය............

    මම පහිගිය දවසකත් සර්ච් කරලා බැලුවා අයියේ තාම හොඳ ප්‍රින්ට් එකක් ඇවිත් නෑ........ බට් අපේ උන්දෑගේ ඔෆිස් එකේ එකියක් ළඟ dvd එක තියෙනවා කිව්වලු....... :eek: මම ගේන්න කිව්වා....... කොලිටි හොඳයි නම් කොපියක් ගහලා දෙන්නම්......... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    තොපි දෙන්නා වෙනුවෙන් මාගේ පොදු ප්‍රකාශය -
    ගිහිං ආච්චිට හාල් ගරාපිය මම අච්චර කියලා තියෙද්දිත් අරක කොරන්ට ගිහිං නෙවෙයි උනේ කියලා.......
    :growl::growl::growl::growl:

    මේ වගේ එව්වා වුනාම ගාන අයඩෙක්ස් බාම් එක ගෙදරින් අතුරුදහන්....... ඉතින් වික්ස් බාම් ගෑවා...... ෂර්ට් එක අඳින්න අත උස්සගන්න බෑ බං........ :dull::dull:

    රිදිලා :ලොල්:

    සේම් හියර්.අමාරුවක් තිබ්බොත් බෙහෙත් අතුරුදහන් .. පොඩ්ඩ එහෙ මෙහෙ දාලාලු :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රිදිලා :ලොල්:

    සේම් හියර්.අමාරුවක් තිබ්බොත් බෙහෙත් අතුරුදහන් .. පොඩ්ඩ එහෙ මෙහෙ දාලාලු :oo:

    රිදෙනවා තමා බං අත උස්සගන්න බෑ...... ඔෆිස් එකේ එවුන් හිනා වෙනවා මම හැරිලා බලන හැටියට....... ඇයි ඇඟම හරවන්න ඕනේ බෙල්ල හරවන්න බැරි නිසා.......

    අනේ මන්දා...... මහා ලොකුවට අපේ එක්කෙනා බෙහෙත් ජාති අරවා මේවා බාස්කට් එකක දාලා අරං තියලා තියෙනවා....... ඒත් මේ බාම් එක නෑ...... කොටින්ම ඇඳේ මෙට්ටේ පවා උස්සලා බැලුව එක යටවත් ද කියලා...... ම්ම්හහ්හු ඒත් නෑ........ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිලේ දාපු දුකට ඔය :lol:

    ඔය බෝතලේට ඇහැ ගහගෙන හිටියේ එදා නැවතුනු තැන ඉඳලාම........ ඒකට සාක්කි අන්න තියෙනවා ෆේස්බුක් පිටුවේ බෑග් එකත් බදාගෙන නිදන් ඉන්නවා..... :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදෙනවා තමා බං අත උස්සගන්න බෑ...... ඔෆිස් එකේ එවුන් හිනා වෙනවා මම හැරිලා බලන හැටියට....... ඇයි ඇඟම හරවන්න ඕනේ බෙල්ල හරවන්න බැරි නිසා.......

    අනේ මන්දා...... මහා ලොකුවට අපේ එක්කෙනා බෙහෙත් ජාති අරවා මේවා බාස්කට් එකක දාලා අරං තියලා තියෙනවා....... ඒත් මේ බාම් එක නෑ...... කොටින්ම ඇඳේ මෙට්ටේ පවා උස්සලා බැලුව එක යටවත් ද කියලා...... ම්ම්හහ්හු ඒත් නෑ........ :dull:

    :lol: pain killer ekak beela gel ekak gaapan
     
    kingdewi

    Well-known member
  • ඔය බෝතලේට ඇහැ ගහගෙන හිටියේ එදා නැවතුනු තැන ඉඳලාම........ ඒකට සාක්කි අන්න තියෙනවා ෆේස්බුක් පිටුවේ බෑග් එකත් බදාගෙන නිදන් ඉන්නවා..... :lol::lol::lol:

    අම්මෝ බන් එකේ කමෙන්ට්ස් ටික :lol::lol::lol::rofl:
     
    Status
    Not open for further replies.