කකුල බිම තිබුනා බං 8 ගහද්දි...... ඉතින් ෆේල්...... රු. 2500ක් ම ඉවරයි 1000න් කරගන්න තිබ්බ වැඩේට.......
අර හුචක්කු බිමල් ලර්නර්ස් එකේ බයික් එක මට පදින්න දුන්නේ නෑ මුලින්..... ඒ හොටු සියේග්රා බයික් එකේ, ඈක්සලරේටර් එක උඩ නගින්න ඕනා රේස් වෙන්න..... ඉතින් ස්ලෝ උනා වැඩි උන ගමන් ඒක රේස් කරන්න පරක්කු උනහම, කකුල තිය වුනා......
![]()
![]()

ක්ලච් තිබ්බ එකක්ද නැති එකක්ද.......? 2500ක් දීලා හරි වැඩේ ගොඩ ද........? 

apo kalin poddak padala balanna epaya...
kata thibunata mokada trial fail....![]()

ආතතියෙන්.............
මේ &^*^%$#@#$ ඇසිස්ටන්ට් පදුරියො නිසා......
ගිය සෙනසුරාදා අළුත් එකී කයදාවත් නැතුව උදේ පාන්දරම ඇවිත් කියනව ගෙදර වලි ලු, දේපොලව ලට තාත්තගේ පවුලෙ උන් වලි ලු. මේ ඉන්න ගෙයින් යන්න වෙලා ලු කුරුණැගල හෙට්ටිපොලට. අදත් එහේ යනවලු ප්රහ්නෙ විදදෙන කං, වැඩ ඇරිල ගෙදර යද්දි මේ කෙල්ලට කරදර කරනව කියල කියල තියනවලු. ලොල්.....
(ඇයි යකෝ එහෙම තර්ජනයක් නම් කේස් එකක් කේ, කෙල්ලෙකුට රේප් කරනව කියල තර්ජනය කරනව කියන්නේ කෙලින්ම පොලිස් කස්ටඩි එකේ.)
එදා ගියා....ඊයෙ කෝල් එකක් දෙන්නම් කිව්ව...ගෑනි අදත් නෑ.......
ෆොන් ඕෆ්.........
දැන් ඉතිං මේකි එන්නෙ නැත්තං අළුතින් එවුන් හොයන්නයි, උන්ව ට්රේන් කරන්නයි......
එපා වෙනව ඕයි.............![]()

උන් මට දුන්නේ නෑ බං බයික් එක.....
මම අර සිංහ කූඩුවට වැටිච්ච පූස් පැටියා වගේ ඉන්න උනා......
ඒ හුචක්කු බයික් එක වෙනුවට, මගේ එක අරන් ගියා නම් 8 ගහගෙන.... ශික්....... 
matama mayi venne.....ආතතියෙන්.............

okata kiyanavata vada hondayi kata galaka ulaganna eka....කිව්වා අනන්ත පුරුදු වෙයං කියලා....... ඔය කරගෙන තියෙන්නේ අන්තිමේ........![]()

පුදුම ඇණයක් බං..............මොකද අෆ්ෆා මේ තරම්ම කිඹුලාට ඇසිස්ටන්ට් හැටියට එන එවුන්ගෙන් මල වද.......![]()

හයියෝ උඹ නාගෙන නේ........ක්ලච් තිබ්බ එකක්ද නැති එකක්ද.......? 2500ක් දීලා හරි වැඩේ ගොඩ ද........?
![]()
ක්ලච් නැති අර සියේග්රා ලඩ්ඩක්...... ඈක්සලරේටරේ අම්බානක තදයි..... බ්රේක් බින්දුවක් නෑ..... 
උන් මට දුන්නේ නෑ බං බයික් එක.....
මම අර සිංහ කූඩුවට වැටිච්ච පූස් පැටියා වගේ ඉන්න උනා......
ඒ හුචක්කු බයික් එක වෙනුවට, මගේ එක අරන් ගියා නම් 8 ගහගෙන.... ශික්.......
![]()

okata kiyanavata vada hondayi kata galaka ulaganna eka....![]()
ona nathi velavata nam umbe kata thiyenava...උන් මට දුන්නේ නෑ බං බයික් එක.....
මම අර සිංහ කූඩුවට වැටිච්ච පූස් පැටියා වගේ ඉන්න උනා......
ඒ හුචක්කු බයික් එක වෙනුවට, මගේ එක අරන් ගියා නම් 8 ගහගෙන.... ශික්.......
![]()
ආතතියෙන්.............
මේ &^*^%$#@#$ ඇසිස්ටන්ට් පදුරියො නිසා......
ගිය සෙනසුරාදා අළුත් එකී කයදාවත් නැතුව උදේ පාන්දරම ඇවිත් කියනව ගෙදර වලි ලු, දේපොලව ලට තාත්තගේ පවුලෙ උන් වලි ලු. මේ ඉන්න ගෙයින් යන්න වෙලා ලු කුරුණැගල හෙට්ටිපොලට. අදත් එහේ යනවලු ප්රහ්නෙ විදදෙන කං, වැඩ ඇරිල ගෙදර යද්දි මේ කෙල්ලට කරදර කරනව කියල කියල තියනවලු. ලොල්.....
(ඇයි යකෝ එහෙම තර්ජනයක් නම් කේස් එකක් කේ, කෙල්ලෙකුට රේප් කරනව කියල තර්ජනය කරනව කියන්නේ කෙලින්ම පොලිස් කස්ටඩි එකේ.)
එදා ගියා....ඊයෙ කෝල් එකක් දෙන්නම් කිව්ව...ගෑනි අදත් නෑ.......
ෆොන් ඕෆ්.........
දැන් ඉතිං මේකි එන්නෙ නැත්තං අළුතින් එවුන් හොයන්නයි, උන්ව ට්රේන් කරන්නයි......
එපා වෙනව ඕයි.............![]()
මහ අමන හොට්ටියෝ ටිකක් නේ බං මුන් නම්......
මම ඔය හරියෙන් ආවා ටිකකට කලින්, මම යද්දි කාර් එක තිබ්බා..... එනකොට කාර් එක නෑ.... කොහේද ගියේ......??