අපි ගහන කාලේ .... මෙට් 50 , හයර් එකට 150 යි....ලොල්.
මම ගන්න ගිය දවසේ .... හිටියේ බෙනට් කාරය එක්ස්නමිනර් ෆට්ට කුපාඩියා..... උගේ වොක්බ්යුලරි එකේ ..... තියෙන්නේ අපි හොරෙන් කියන කුණුහරුප විතරය....
මම ගියා...යන්න ටිකක් පරක්කු උනා.....නම කලින් කතා කරලා,,,,
ඔලුව කහලා සර් .... තෝ මෙච්චර වෙලා අල්ලන් සෙල්ලන් කොලාද ?
කෝ දීපිය..... අහ්හ් තෝ ..... නේද වැඩ කරන්නේ , මෙච්චර කල් ලයිසන් ගන්නේ නැතිව මොනවද කලේ හු....පුතෝ
වෙලාවක් තිබ්බේ නැහැ සර්....
අනේ හු.... පල ගහපිය අට..... එහෙම කියල උ අර ෆෝරම් එක ෆිල්කලා.
සහුවා සර්....
දැන් ආන්න අතෙන්ට ගිහින් වර .....
ගිහින් කකුලත් බිම තියා හරවා ආවෙමි....
ආ අරන් පල