EK Married Club-7

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොන මන්දපෝෂනේ ද...... මන්දපෝෂනේ හැදෙන්නේ මේ අපි වගේ එවුන්ටනේ....... ඌ ඔය අධිපෝෂණේ හදාගන්නයි ත්‍රිපෝෂ හොයන්නේ........ ඔය මූටයි කිය කියා හෙව්වට මටනම් ටක්කෙටම ෂුවර් මූ ඔය ත්‍රිපෝෂ හොයන්නේ අලි හාමිනේගේ දොළදුකට........ අපි විහිළු කරයි කියලා බයට මූ ඇත්ත කියන්නේ නෑ........ මොකෝ ඇත්ත කිව්වයි කියලා අපි විහිළු නොකර ඉන්නවද........ නෑනේ....... :P:rofl:

    වීඩියෝ ලෝඩ් වෙන්නේ නෑ අද වැස්ස හින්දද මන්දා මේ සෙද්ද පට්ට ස්ලෝ......... :dull::dull:

    :eek::eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපිත් නිකන් මනමාලියෝ හොයන් එන මඟුල් කපුවෝ වගේ...... මොකක්හරි ඇදයක් කුදයක් කියනවා මනමාලයා විස්තර කියලා ෆොටෝ එක පෙන්නුවා ගමන්ම....... :rofl::rofl::P
    :dull::dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරියා-:dull: = බොන්ගෝ, කලෙක්ෂන්
    කිඹුලා-:dull: = ඇසිස්ටන්ට්
    බ.ල.- :dull: = ට්‍රයල් , වැස්ස
    මලකවියා- :dull: = ජොබ
    සන් බෝයියා- :dull:=ත්‍රිපෝෂ
    මම -:dull: = කාර් , ටැබ්ලට්
    කුමාර-:dull:=පනුවෝ
    කොසා-:dull:= සුකර
    යක්ෂයා - :dull: = ආශ්චර්ය
    මලිතයා-:dull: = තට්ට කුකුලෝ නැතිව
    සන්ජියා, මිනියා, කින් = :dull::rofl::P:D:angry::baffled::eek::confused::yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ පහනෙන් උඹට එලිය වැටෙන්නේ කොහොමද........? :eek:

    :rofl: ඈයි ඌට මේ පැති වල වාහන බලන්න යන්න වෙලා තියෙන්නේ මටනේ.... ඉතින් ඒ ප්‍රශ්නේ ඉවරයිනේ මූට බොංගෝව දුන්නහම..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    covering letter eke kohomath danne boru kiyala un dannawa..anika un oowa kiyawanawada kiyalawath danne na...:rolleyes: cv eke format eka nam patta wadagath..anika dan cv witharai danne..mamath damma hama ekatama damme cv eka witharai..interview 2-3 kata gihin thama anthimata meka set wune..:yes::yes:

    :oo: හුටා දැන් ඒකත් එහෙමද....?? කාලෙකින් මොකකටවත් ඈප්ලයි කරේ නෑ.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    subha udaasanak wewaa priya sahodarawaruni...... udaasana 6.50 ta colombo fort walin pitat wu deyata kirula dumriyen nendammalage gewal balaa yamin sitimi.......

    suba udasanak !! preethi !! preethi !! parissamin gihilla waro !
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    subha udaasanak wewaa priya sahodarawaruni...... udaasana 6.50 ta colombo fort walin pitat wu deyata kirula dumriyen nendammalage gewal balaa yamin sitimi.......

    suba udasanak !! preethi !! preethi !! parissamin gihilla waro !
    සුභ උදාසනක් , පරිස්සමින් ගිහින් එනු....

    අද නිවාඩුද මචන් ..... :rolleyes:
     
    Status
    Not open for further replies.