මොන මන්දපෝෂනේ ද...... මන්දපෝෂනේ හැදෙන්නේ මේ අපි වගේ එවුන්ටනේ....... ඌ ඔය අධිපෝෂණේ හදාගන්නයි ත්රිපෝෂ හොයන්නේ........ ඔය මූටයි කිය කියා හෙව්වට මටනම් ටක්කෙටම ෂුවර් මූ ඔය ත්රිපෝෂ හොයන්නේ අලි හාමිනේගේ දොළදුකට........ අපි විහිළු කරයි කියලා බයට මූ ඇත්ත කියන්නේ නෑ........ මොකෝ ඇත්ත කිව්වයි කියලා අපි විහිළු නොකර ඉන්නවද........ නෑනේ.......
වීඩියෝ ලෝඩ් වෙන්නේ නෑ අද වැස්ස හින්දද මන්දා මේ සෙද්ද පට්ට ස්ලෝ.........![]()





mata nurse kenek mokatada ban 








