EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( :dull: මොකක්ද බං මේ වෙන්න යන්නේ...... මාසෙන් තුනෙන් දෙකක් ඉවරයි.... 7300යි හොයාගෙන තියෙන්නේ..... අදත් ශොප් එක ඈරියා මම..... වෙන කරන්න දෙයක් නෑ..... අඩු ගානේ මාසේ කුලිය වත් හොයා ගත්තේ නැත්නම්.... මොකක් කරන්නද මන්දා....?? බස් එකක හිගා කනවා ඕයි මම...... :( :(

    :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban... mulu pawulama yanawa gewal balanna... 11i gedara enakota... thama hariyana ekak set wune ne... hariyana ewa ape ganata set wenne ne.... :sorry:
    ඔය තියෙන්නේ ගෙවල් තෝරගන්න බැරි හේතුව.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :( :dull: මොකක්ද බං මේ වෙන්න යන්නේ...... මාසෙන් තුනෙන් දෙකක් ඉවරයි.... 7300යි හොයාගෙන තියෙන්නේ..... අදත් ශොප් එක ඈරියා මම..... වෙන කරන්න දෙයක් නෑ..... අඩු ගානේ මාසේ කුලිය වත් හොයා ගත්තේ නැත්නම්.... මොකක් කරන්නද මන්දා....?? බස් එකක හිගා කනවා ඕයි මම...... :( :(

    ඔය බඩට කව්ද බන් හිඟමන් දෙන්නෙ :P

    අපිත් ආතතියෙන් ඉන්නෙ මේ දවස් වල :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය බඩට කව්ද බන් හිඟමන් දෙන්නෙ :P

    අපිත් ආතතියෙන් ඉන්නෙ මේ දවස් වල :sorry:

    උඹ මොකෝ ආතතියෙන් ඉන්නේ ? :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ මොකෝ ආතතියෙන් ඉන්නේ ? :eek:

    ජොබ් ප්‍රස්නයි රටෙ නැති වෙන ප්‍රස්නයි ... පිට පිට මළගෙවල් දෙකකුත් උනා ළඟම නැදෑයන්ගෙ ... දැන්නම් ෆුල් හන්ටර් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොබ් ප්‍රස්නයි රටෙ නැති වෙන ප්‍රස්නයි ... පිට පිට මළගෙවල් දෙකකුත් උනා ළඟම නැදෑයන්ගෙ ... දැන්නම් ෆුල් හන්ටර් :dull:

    hamotama prashna :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    anuradapuraye sita log wemi..... mehe katteta paayanawa kiyahanko kolambata achchara wahiddi..... maara rasneyi......

    ape sahodarayin siyalloma vividhaakaara aathathi walin pidaa widima barapathala domnasaki....... sevalayange aswaha katawahakwat wadunida api tikata......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    anuradapuraye sita log wemi..... mehe katteta paayanawa kiyahanko kolambata achchara wahiddi..... maara rasneyi......

    ape sahodarayin siyalloma vividhaakaara aathathi walin pidaa widima barapathala domnasaki....... sevalayange aswaha katawahakwat wadunida api tikata......
    වැව් බඳී රජ්‍යයෙදීම 2ක සෙට් වේවායි පතමි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැව් බඳී රජ්‍යයෙදීම 2ක සෙට් වේවායි පතමි.

    9251_182203288629455_1734755785_n.jpg
     
    :lol::lol:
     
    Status
    Not open for further replies.