EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nadiya, alipatiya, wikiya vage hathara pasdenek van eke dagena ravumak giyanam hari....
    එහෙම උනොත් මටත් පස්සෙන් එන්න වෙයි වතුර කෑන් උස්සන්! :P
     
    Last edited:
    • Like
    Reactions: mal pappa

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ada daval perahara. perahara balanna lokuvata palanchi set ekak issaraha gahuva. putu thiyela vadivela balanna puluvani....:cool::cool:
    perahara patanganna 3 -4 veyi vage. puluvan kavuruhari innavanam ennooooooo........:yes::yes:

    edit- kama bima saha anekuth pahasukam sapayanu labe....:)
    advance booking MC Thread එකෙන්ද ? :D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    clarence ගේ පට්ටම පට්ට සින්දු (Live in concert)):cool:
    මැදදි ෆට්ට සින්දු ටිකක් යනවා:yes:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    clarence ගේ පට්ටම පට්ට සින්දු (Live in concert)):cool:
    මැදදි ෆට්ට සින්දු ටිකක් යනවා:yes:
    පට්ට සිංදු පතුරු ගහන එක තමයි ඉවසන්න බැරි..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ, ඔය පාර පහල ඉන්නේ අයියලා කීපදෙනෙක් දාගෙන හරි වටේම ගිහින් ඔය පෙන්ඩින් ගාන එකතු කරගනින්.

    එහෙම බිස්නස් කරන්න බෑනේ බන් .. රටේ ආර්ථිකයේ පරිහානිය තමයි ඔය .. මිනිස්සුන්ට සල්ලි නෑ .. :dull: ඉස්සරහට තවත් අමාරු වෙනවා බන් :yes::sorry:

    repata target cover karanna oni unahama masa deka thuna issarahata date dala cheque valata badu denavalu neda, ehema kes ekak velada.....:sorry::sorry:

    එහෙමත් වෙනවා .. මෙතන එහෙම එකක් වෙලා නෑ හැබැයි ! ප්‍රශ්නේ බන් අගෝස්තු මාසේ ඩ්‍රොප් ඉතින් උන්ට සල්ලි නෑ ක්‍රෙඩිට් පීරියඩ් එක ඉවර උනහම ගෙවන්න .. පොලු තියන උන් නම් නෙමේ මුන්..
     
    Status
    Not open for further replies.