EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama kiwwe mage kiyala nemei ne balahan othana aththe "ape" :P
    සුබ උදෑසනක් වේවා !!

    ඕක දිලිසි දිලිසි තිබ්බත් ඕවට තියෙන ආසාව නම් මගේ ගිහිල්ල තියෙන්නේ :baffled::oo:

    උඹ 'අපේ' කියලා ලියන විදියේ වැරැද්දක් තියනවා වගේ.. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ මේක කීයද උඹ ගාව ? මේ ප්‍රශ්න ඉවර උනාම ගන්න ඕන එකක් ! :D

    laptop-promo-temp2%20copy.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    okata asava thibunath ithin vadak thiyenavada, e nisa asaval valin thorava inna ekama thamayi hondama de......:dull::baffled:
    ඔහොම ගහෙන් වැටිච්ච එකාට අනින්න එපා බං :D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචෝ, අර රිටන් වලට මොකද කලේ ? ඒ කඩෙන් තව එවන්න හදනවාද ?

    80000 ක රිටන් වලට මම කැමති උනා..හෙට රිටන් බඩු ගන්නවා .. පේමන්ට් එකත් දුන්නේ නෑ තාම ..අද පොඩ්ඩක් වැඩ වැඩි උනා.. තව එවන්න එව්වා කොහෙද :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    80000 ක රිටන් වලට මම කැමති උනා..හෙට රිටන් බඩු ගන්නවා .. පේමන්ට් එකත් දුන්නේ නෑ තාම ..අද පොඩ්ඩක් වැඩ වැඩි උනා.. තව එවන්න එව්වා කොහෙද :growl:
    ithuru tikata payment eka heta kohomahari ganna balanna. valiyata nogohin chatuven vath balapan.....:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ithuru tikata payment eka heta kohomahari ganna balanna. valiyata nogohin chatuven vath balapan.....:yes:

    වලියට ගිහින් වැඩක් නෑ බන් :yes: දෙන්නම් ජම්බු හදිස්සි වෙලාවට ... දෙන්නම් කියල අන්තිම මොහොතේ නොදී ඉන්නවා කතා වෙලා ඉන්නේ ඕක කරන්න :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    80000 ක රිටන් වලට මම කැමති උනා..හෙට රිටන් බඩු ගන්නවා .. පේමන්ට් එකත් දුන්නේ නෑ තාම ..අද පොඩ්ඩක් වැඩ වැඩි උනා.. තව එවන්න එව්වා කොහෙද :growl:
    රිටන් වෙච්ච ඒවා උඹ ආයේ කොම්පැනියට යවනවාද නැත්තං උඹම තියාගන්න ඕනෙද ?
    රෙපා මොකද කියන්නේ ඔය ඩිල් එක ගැන ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ethakota ovata ena o/s eka mokakda machan, windowsmada..... nathnam android vage ekakda.....
    windows 8.
    ඒක ඩිසයින් කරලා තියෙන්නෙම ටච් ස්ක්‍රීන් වලට.
     
    Status
    Not open for further replies.