ඔව් බන් , එක්කෝ බයියෙක් , නැත්නම් ලෙඩක්ගත්ත එකා අනිත් අතට විකුනන්න දාලාද ?![]()


උත්කෘෂ්ටයි මචන්......මම මචන් මගෙ ජීවිතේ කිසිම දෙයක් දේශපාලකයොන්ට ගොට්ට අල්ලල අරන් නෑ. කොටින්ම ගොටු ඇල්ලුව නම් අද කැම්පස් එකේ ලෙචෙක්. අපේ තාත්ත ඔච්චර සුදුසු කම් තිබිල දේශපාලනේට ගොටු ඇල්ලුවෙ නැති නිසා ගොඩක් දේවල් නැති කර ගත්ත. ලන්කාවෙ වෙන දේවල් දකිද්දි හරි දුකයි.
ආන්ඩුවෙ ලොකු තැන් දන්න හැටියට මටත් ලේසියෙන් පුළුවන් ඔය අමාත්යන්ශෙක ලොක්කෙක් වෙන්න, ඒත් මචන් ඊට වැඩිය හොඳයි කට්ට කකා හරි හිත නිදහසේ රෑට නින්ද යන එක, අවන්කව ඉන්නකන් ජීවත් වෙන එක.
Last edited:




කිනා 1981 මම හිතන්නේ.....





