EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම මග යනකොට උදේ....

    එහෙං - මලයා....!
    මෙහෙන් - ඔව් අයියේ......
    එහෙං - උඹ වැඩකද ඉන්නේ......
    මෙහෙන් - වැඩක් කියන්නේ අයියේ මම පොඩි වැඩකට යනගමන් පාරේ ඉන්නේ....
    එහෙං - එහෙනම් මලයෝ උදව්වක් කරහන්...... ආයේ ඔෆිස් ගියාම බලහන්කෝ ඔටෝලංකා එකේ අලුතෙන් දාලා තියෙන්නේ මොනවද කියලා.... මම මේ මිටිමක හිර වෙලා ඉන්නේ....
    මෙහෙන් - අහ්හ් හරි අයියේ අවුලක් නෑ මම බලලා කියන්න.......

    ඉතින් බොල ටුට්ටෝ ලබ්බෝ....... විකියා උදව්වක් ඉල්ලුවම නොකර ඉන්නද කියන්නේ..... හොඳයි කියලා හිතුන ටික මම ඌට ලේසි වෙන්න මේකේ දැම්ම...... ඇයි දැන් උඹට ඒක අවුල්ද නැතිනම් බකමුනා ද නැතිනම් අපේ දර්ශනයා ද......? :lol::lol::lol:
    :P:P:rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූට ඔල්මාදෙද එහෙනම් :eek:

    මොකද්ද ඔය හේතුව ? :confused:
    ඌ ඔන්ලයින් ඉන්න කාලේ අඩු කරලාලු. සංජියා දවල් කියලා තිබ්බේ කිංට විබාගෙකුත් සෙට් වෙලා කියලා.. එකට පාඩම් කරනවා ඇති.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රථගායේ තාත්වෙ මොකෝ දැන් ?
    අර ඊයේ කාර එකේ ගෑනි මට කතා කල, මම 13.75 ට ෆයිනලිස් කරා....ඕන නම් ඇවිත් ගන්න ,
    මම කිව මගේ ඔෆර් එක 13.50 නේ.....
    හෙට දිහාට බලමු මචන් , මොකෝ ඕක මනුවලනේ අර තරියා කිව්වා වගේ ඕක විකුණා ගන්න මෙහෙම එන්න වෙනවා

    මූට ඔල්මාදෙද එහෙනම් :eek:

    ලේ මදි වෙන්න ඇති....

    මොකද්ද ඔය හේතුව ? :confused:
    නොදනිමි බන් , පස්සේ ගන්නම් කිවා. මොකෝ මේ මාව හොයන්නේ කියලා ඇහුවා....:growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උපන්නාට මේ ලොව වැනෙනවා විනා
    ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
    රූපේ අරන් පාපේ ගෙවනවා විනා:sorry:
    ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා ...

    දවසේ කවිය :nerd:
    සහතික ඇත්ත :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ ඔන්ලයින් ඉන්න කාලේ අඩු කරලාලු. සංජියා දවල් කියලා තිබ්බේ කිංට විබාගෙකුත් සෙට් වෙලා කියලා.. එකට පාඩම් කරනවා ඇති.

    පුහ්හ්හ් .. ඈ බන් ඌ fb එකේ ඉන්නේ හැමතිස්සෙම ඕෆ්ලයින් ද එහෙනම් ? :eek: මම ඇහුවමයි fb ඕෆ්ලයින් වැඩ කියලා :shocked: අනේ උගේ සුරංගනා කතා හොඳයි %$&^%$&^ ට :growl:

    විභාගේ XB එකේ වෙන්ට ඇති එහෙනම් :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර ඊයේ කාර එකේ ගෑනි මට කතා කල, මම 13.75 ට ෆයිනලිස් කරා....ඕන නම් ඇවිත් ගන්න ,
    මම කිව මගේ ඔෆර් එක 13.50 නේ.....
    හෙට දිහාට බලමු මචන් , මොකෝ ඕක මනුවලනේ අර තරියා කිව්වා වගේ ඕක විකුණා ගන්න මෙහෙම එන්න වෙනවා

    නොදනිමි බන් , පස්සේ ගන්නම් කිවා. මොකෝ මේ මාව හොයන්නේ කියලා ඇහුවා....:growl:
    අර 4dr5 එක හොඳ නැද්ද බං? මැනුවල්, 4wdම තියනවානේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුහ්හ්හ් .. ඈ බන් ඌ fb එකේ ඉන්නේ හැමතිස්සෙම ඕෆ්ලයින් ද එහෙනම් ? :eek: මම ඇහුවමයි fb ඕෆ්ලයින් වැඩ කියලා :shocked: අනේ උගේ සුරංගනා කතා හොඳයි %$&^%$&^ ට :growl:

    විභාගේ XB එකේ වෙන්ට ඇති එහෙනම් :P
    එෆ්බි එකෙත් නෑනේ බං... අඩුගානේ, මම බලපු එක වෙලාවකවත් හිටියේ නං නෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එෆ්බි එකෙත් නෑනේ බං... අඩුගානේ, මම බලපු එක වෙලාවකවත් හිටියේ නං නෑ..

    nodakin උඹේ ඇස් පෙන්නේ නැද්ද උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලපන් 25 වෙනිදත් ඉඳල තියෙනවා 26 නැත්තේ අම්ම එක්ක කොළඹ ආපු නිසා :nerd:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nodakin උඹේ ඇස් පෙන්නේ නැද්ද උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලපන් 25 වෙනිදත් ඉඳල තියෙනවා 26 නැත්තේ අම්ම එක්ක කොළඹ ආපු නිසා :nerd:
    ප්‍රොෆයිල් අස්සේ රිංගන් හොයන්න තරං අමාරුවක් නං නෑ. ඌ අවුලක් නෑ කියලා කියනවා නං එක පිලිගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රොෆයිල් අස්සේ රිංගන් හොයන්න තරං අමාරුවක් නං නෑ. ඌ අවුලක් නෑ කියලා කියනවා නං එක පිලිගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ?

    එහෙනම් පේන්න හිටියේ නෑ කිව්වේ අංජනමක් බලලද ? :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් පේන්න හිටියේ නෑ කිව්වේ අංජනමක් බලලද ? :frown:
    හොට්ටෝ, මම කිව්වේ මම FB ලොග් උන වෙලාවල් වල කිනා හිටියේ නෑ කියලා. :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොට්ටෝ, මම කිව්වේ මම FB ලොග් උන වෙලාවල් වල කිනා හිටියේ නෑ කියලා. :growl:

    :lol: රිදිලා :P උඹ ලොග් වෙන වෙලාවට ඌ කොහොමත් නෑ හොට්ටෝ !! ඌ සෞඛ්‍ය සේවයේ අනාතයෙක් ! 24 පැයේ ඕකා ඔන්ලයින් නෑ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පට්ටලයක් ගේ ගාව නැහැනේ බන් :P;)
    අහවල් එකකටද? ඕවා ගෙවෙන්නේ නෑනේ බං. උඹට ගහෙ බඩු ඕනේ දවසට ඕකෙන් ගහ මුලටම යන්න පුළුවන්නේ :P
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ උනාට උබල ඔහොම කරන එක වැරදියි.....මිනිස්සුන්ට බලාපොත්තු දීල, යකෝ මිනිහෙක් බදිනකල් ඉන්නේ...ඔකේ දිග පළල හොයා ගන්න , එහෙව් එකේ ඒ රෝප්පේ එකකගේ බලන්න හිනා දැකලා උව ඉච්චාභාන්ඝත්වයට පත් කිරීම.
     
    Status
    Not open for further replies.