

ඇයි බන් සපත්තු , ඒවත් එහෙමනේ

ඇයි බන් සපත්තු , ඒවත් එහෙමනේමේ ඔඩෙල් නෙමෙයි බං වත්තල ඇදුම් කඩෙක..[/COLOR]
වයස නෙවෙයි බන් , ඇදුමේ සයිස් එක
එකනේ අර ඔඩෙල් , ඉස්පෙල්බවුන්ඩ් ලගේ ලොකු කෙල්ලන්ගේ චුට්, චුටි ඇදුම් කෑලි ෆට්ට ගණන් , යාරෙකින් අන්ඩර් වෙයාර් අඩුම ගානේ 10ක් මහන්න පුළුවන් වෙයි , එකක් 700 කොහේදෝ,![]()
[/COLOR]
වයස නෙවෙයි බන් , ඇදුමේ සයිස් එක
එකනේ අර ඔඩෙල් , ඉස්පෙල්බවුන්ඩ් ලගේ ලොකු කෙල්ලන්ගේ චුට්, චුටි ඇදුම් කෑලි ෆට්ට ගණන් , යාරෙකින් අන්ඩර් වෙයාර් අඩුම ගානේ 10ක් මහන්න පුළුවන් වෙයි , එකක් 700 කොහේදෝ,![]()
දෙන කිනා අවුලෙන් වගේ මූ ට්‍රිප ගිය දවසේ ඉඳන් මේකට එන්නේ නැනේමම පෙරේදා කෝල් නම් කරා අම්මට බෙහෙත් ගන්න නාවින්නේ ආවා කිව්වා
මූ නිකමට කිව්වේ නෑ නේ නාවින්නේ එන වගක්...... 
මේ දැන් කෝල් කළා. අද දවසට කෝල් කලපු 8වැනියා මමලු![]()
අවුලක් නෑ කියලා කිව්වේ. සංජියාට කලින් කිව්වා වගේ, පොඩ්ඩක් බිසීලූ මේ දවස් ටිකේ.


අර ඊයේ කාර එකේ ගෑනි මට කතා කල, මම 13.75 ට ෆයිනලිස් කරා....ඕන නම් ඇවිත් ගන්න ,
මම කිව මගේ ඔෆර් එක 13.50 නේ.....
හෙට දිහාට බලමු මචන් , මොකෝ ඕක මනුවලනේ අර තරියා කිව්වා වගේ ඕක විකුණා ගන්න මෙහෙම එන්න වෙනවා
නොදනිමි බන් , පස්සේ ගන්නම් කිවා. මොකෝ මේ මාව හොයන්නේ කියලා ඇහුවා....![]()
මචන්, ඔය බලපු කාර් එකේ නම්බර් එක දීපන්කෝ.... අපි කෝල් කරලා, ගණන් අහලා, අපෝ උපරිම 13ක් දෙන්නම් ඕකට.... ඊට වඩා නම් සත පහක් ඕක වටින්නේ නෑ කියලා කන්ඩෙම් කරලා කතා කරලා, මානසිකව වට්ටලා දාමු.....
එතකොට උඹට කතා කරලම දෙයි..... 
රිදිලා
උඹ ලොග් වෙන වෙලාවට ඌ කොහොමත් නෑ හොට්ටෝ !! ඌ සෞඛ්‍ය සේවයේ අනාතයෙක් ! 24 පැයේ ඕකා ඔන්ලයින් නෑ
![]()
මාවනැල්ලෙන් තවත් එකෙක් ලිදේ..... (අර කිඹුලා විසින් ලිදට වට්ටලා පස් දාලා වහපු එකාට අමතරව) 

ඒ උනාට උබල ඔහොම කරන එක වැරදියි.....මිනිස්සුන්ට බලාපොත්තු දීල, යකෝ මිනිහෙක් බදිනකල් ඉන්නේ...ඔකේ දිග පළල හොයා ගන්න , එහෙව් එකේ ඒ රෝප්පේ එකකගේ බලන්න හිනා දැකලා උව ඉච්චාභාන්ඝත්වයට පත් කිරීම.
මේ මොන පයන්නක්ද.....??
4dr5 ekayi, corolla ep82 ekayi japana varadila hadapuvalu. kali gevennema nathi tharam......
mama avurudu 3 vithara pavichchikala tayar 2k damma, service kala echcharayi.....![]()
ඈයි ලේලන්ඩ්......
හොදට පාවිච්චි කරනවා නම්, ලෙඩක් දෙන්නෙම නෑ...... 
ඔඩෙල් එකෙන්ද ගත්තේ.....??dawasak handiye thiyena odel ekata giyaa office daanna belt ekak balanna..... hammatasiri wenawa kiyanne belts tiyenne 4000 n ehaa.....
ඔඩෙල් එක හොදා බං සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට යන්න..... 
ඇයි බොට කිව්වා කියල මොනවා කරන්නද....මූ නිකමට කිව්වේ නෑ නේ නාවින්නේ එන වගක්......
![]()


ඇයි බොට කිව්වා කියල මොනවා කරන්නද....![]()
ඈයි උඹට කිව්වොත් මුකුත් වෙනවද....?? වැ.බ.ය.ම. ලිබර්ටියට..... 
අද නම් අම්බානකුත් තව ටිකකුත් වැඩ..... වෝටර් පම්ප් එකක රෙපයාර් කිට් එකක් මාරු කිරීමට, ගැරේජ් ගත විය යුතුය...... 
ඈයි ලේලන්ඩ්......
හොදට පාවිච්චි කරනවා නම්, ලෙඩක් දෙන්නෙම නෑ......
![]()
එක්කෝ ලේලන්ඩ් ලෙඩ දෙනවා, නැත්තං හොඳට පාවිච්ච් කරලා නෑ...සුභ උදෑසනක් වේවා....අද නම් අම්බානකුත් තව ටිකකුත් වැඩ..... වෝටර් පම්ප් එකක රෙපයාර් කිට් එකක් මාරු කිරීමට, ගැරේජ් ගත විය යුතුය......
![]()

එක්කෝ ලේලන්ඩ් ලෙඩ දෙනවා, නැත්තං හොඳට පාවිච්ච් කරලා නෑ...![]()

අනේ තොපි, ටැග ගහලත් බලන් ඉන්නේ තව මොකක් හරි දාන කන්..ගුඩ් මෝර්නින් අනාත කොක්කබාවුන් සියලු දෙනාටම......අද කොසාගේ මොන සැටර්ඩේ ද දන්නේ නැහැ......