EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P කොහොමද දන්නෙ :confused: ... උන් එක්ක වැඩ කරන එක හරි කරදරයි හැබැයි :dull:
    පාන්දර 4ත වැඩ පටන්ගතතා කියන්නේ එහෙ ඔෆිස් වෙලාවනෙ.
    එහෙ ඉන්න සුද්දෝ එක්ක නං වැඩ කරන්න අමාරු නෑ. එහෙ ඉන්න ඉන්දියන් හරි වෙන මොකේක් හරි එක්ක නං වැඩ කරන්නේ, එපා වෙනවා තමයි.
    කොහොමත් ඉන්දියන් ෆ්‍රීලාන්ස් සුකන්නෝ කාල තියෙන්නේ මාකට් එක.. :growl: ඉන්දියාව ළඟ ඉන්නේ කිව්වත් ඇති වැඩ හම්බෙන්නේ නැති වෙන්න..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    හප්පද හරියට හරි ... මටත් මේ එහෙ ඉන්න ඉන්දියන් කාරයෙක්ගෙන් පොඩි ප්‍රොජෙක්ට එකක් හම්බුනා ... මම පැය 45කින් විතර කරන වැඩක් මුට පැය 15ක ගානට කරන්න උනා ... බාරගත්ත හින්ද කරනව :no: ... සුද්දොත් ගොඩක් උන් හෙනම අඩුවට තමයි වැඩ කරවගන්න හදන්නෙ ... මටනම් එක හොඳ එකෙක් සෙට් වෙලා නෑ තම :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හප්පද හරියට හරි ... මටත් මේ එහෙ ඉන්න ඉන්දියන් කාරයෙක්ගෙන් පොඩි ප්‍රොජෙක්ට එකක් හම්බුනා ... මම පැය 45කින් විතර කරන වැඩක් මුට පැය 15ක ගානට කරන්න උනා ... බාරගත්ත හින්ද කරනව :no: ... සුද්දොත් ගොඩක් උන් හෙනම අඩුවට තමයි වැඩ කරවගන්න හදන්නෙ ... මටනම් එක හොඳ එකෙක් සෙට් වෙලා නෑ තම :dull:
    ඔය ගණන් අඩු කරලා ඉල්ලන්නේ ඉන්දියන්, බංගලිදේශ සුකන්නෝ හින්දා. උන් හොඳටම අඩුවෙන් bid කරන්නේ, ඊට පස්සේ වවාගෙන කන්න පටන්ගන්නවා. ඒකට එක පාරක් අහුවෙච්ච එකෙක් ආයේ මුළු දකුණු ආසියාවේම උන්ව මනින්නේ අර මිම්මෙන්. ඉතින් සදාසොත්ති තමයි..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් වේවා හැමෝටම
    කලකට පස්සේ වෙලකට බැස්සේ
    හප්පා.. මුළු ඉනෙන් පහලම හෝදගන්න වෙලාද දැන් ? :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය ගණන් අඩු කරලා ඉල්ලන්නේ ඉන්දියන්, බංගලිදේශ සුකන්නෝ හින්දා. උන් හොඳටම අඩුවෙන් bid කරන්නේ, ඊට පස්සේ වවාගෙන කන්න පටන්ගන්නවා. ඒකට එක පාරක් අහුවෙච්ච එකෙක් ආයේ මුළු දකුණු ආසියාවේම උන්ව මනින්නේ අර මිම්මෙන්. ඉතින් සදාසොත්ති තමයි..

    සිරාවට ... ඒ මදිවට පිලිපීනෙන් ෆුල් ටයිම් වැඩ කරන උන්ව ගන්න පුළුවන් හෙන අඩුවට ... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් අෆ්ෆා නැට්ටේ ඉඳන් ගොම
    ඔව් ඉතින් උඹ පුරුද්දට වෙලේ ඉන්න එල්දෙන්නුන්ට ඇරියාම ඔහොම වෙනවා. :P
     
    Status
    Not open for further replies.