මේකේ බහුතරයක් ඉන්නේ යෝනි පොරොන්දම මැච් කරලා බැදපු නැති උන්
mona porondama kiwwaa.......
මේකේ බහුතරයක් ඉන්නේ යෝනි පොරොන්දම මැච් කරලා බැදපු නැති උන්
vas kavi liyapan....kata gesma wee maa loketa penaaa.....
thalu maraa maawama bayitata gannaa.....//
aathal wadakne meka...... maath patan gannawa monawahari (sindu) liyanna.....


පොරොන්දම් කොහොම වෙතත් ඔය අනති එක නං අනිවාර්යයෙන් මැච් කොරලා ඇති!මේකේ බහුතරයක් ඉන්නේ යෝනි පොරොන්දම මැච් කරලා බැදපු නැති උන්

මචෝ මට හෙට එන්න වෙන්නේ නෑ. මේ දැන් පණිවිඩයක් ආවා අක්කා ඇඩ්මිට් වෙලා කියලා. ගොඩක් වෙලාවට හෙට එහෙ යන්න වෙයි..



umbala hathara pasdena set venava kiyanne car hevilla kohoma unath setvimak nam veyi vage.....![]()
හ්ම්.. හ්ම්..![]()
..wasala hamarai heta set unoth 
එයා නෙමෙයි බං. එයා මගේ කසින්. මේ මගෙම අක්කා. බබා හම්බෙන්න තමයි. ඇඩ්මිට් වෙන්න හිටියේ සඳුදා. අද හවස ඩොකා හම්බෙන්න ගිය වෙලාවේ කියලා අදම ඇඩ්මිට් වෙන්න කියලා. කෙස් එකක් නැත්තං හෙට ගනී සීසර් කරන්න. කෙස් එකක් ආවොත් අදම ගනී.

මටත් ඕකා උපරිමේට ඉන්නවලු.....හැමදාම බල්ලට හත්ම්ම නැහැ වගේ දුවන්නේ එකලු....


මේකේ බහුතරයක් ඉන්නේ යෝනි පොරොන්දම මැච් කරලා බැදපු නැති උන්
gawa dena yoni 

පොරොන්දම් කොහොම වෙතත් ඔය අනති එක නං අනිවාර්යයෙන් මැච් කොරලා ඇති!![]()

විකියාගේ රථගාය අද සුව වේවායි පතමි

ඩිප්වෙල් කිට් එක හයි කරගන්න ගිහින් ඇති..බස් ලබ්බ මිසීන් වගේ![]()
machan kosa mei deken umba hithanne mona ekada mage van ekata honda ?
http://www.ebay.com/itm/4-3-Car-Rea...r_View_Monitors_Cams_Kits&hash=item2c69080517
http://www.ebay.com/itm/4-3-TFT-Car...rs_Cams_Kits&hash=item2c68c0ad2a&_sid=2048038
ඩිප්වෙල් කිට් එක හයි කරගන්න ගිහින් ඇති..
මෙන්න මේක හොඳයි :
http://www.ebay.com/itm/7-TFT-LCD-C...backup-Camera-Night-Vision/190716082822?rt=nc
මම දීපු දෙකෙන් හයි කරන්න ලේසි එක කියහන්කෝ ... 
4.3 screen පොඩි වැඩි බං. එකයි ඔය 7 එක හොඳයි කිව්වේ. 4.3 ඕනේ නං උඹ දාල තියන link වලින් දෙවෙනි එක හොඳයි.මචන් ඕකේ ස්ක්‍රීන් සයිස් ලොකුයි බන් ... මගේ ගෙන්නපු TV එකට කැම් එකක් හයි කරන්න පුළුවන් ඕක ගන්න එකේ ... ඒකත් ලොකු වැඩි නිසා පැත්තකට දාලා තියෙන්නේමම දීපු දෙකෙන් හයි කරන්න ලේසි එක කියහන්කෝ ...
![]()
4.3 screen පොඩි වැඩි බං. එකයි ඔය 7 එක හොඳයි කිව්වේ. 4.3 ඕනේ නං උඹ දාල තියන link වලින් දෙවෙනි එක හොඳයි.
TV එකට වෙච්ච සන්තෑසියම තමයි වෙන්නේ ලොකු ඒවා ඔර්ඩර් කරාම 
ඌ 5.15 කොච්චියෙන්ලු එන්නේ ඒක කොටුවට එනකොට 8.30 වෙයිලුනදියව සෙට් කරගන්න හිටියේ ඌ හෙට දඹුලු යනවලු විකියා එනවා කිව්වේ ගිය සුමානේ මූ පොල්ල තිබ්බනේ ගිය සුමානේ
එනවනම් වරෙන් .. ලබ්බටත් කෝල් එකක් දෙන්න ඕන එනවද අහන්න
![]()
මට එන්න වෙන්නේ නෑ බං....... පාන් කෑල්ලක් තියා, පාන් වාටියක් වත් කන්න ලැබෙයිද මන්දා මේ මාසේ...... 

එහෙනං මූ වටේටම පොල්ල තියල! මටත් කිව්වා ගිය සතියේ එනවා කියලා කඳානේ වාහනයක් බලන්න. මම මූව ගම්පහින් අරගන්න හිටියේ ඒක බලන්න යන්න![]()
ඔන්න අද නම් ඈත්තටම ඈවිත්..... කැස්බෑවේ කිව්වේ ඉන්නේ......
අනේ අදවත් ඕකා, වාහනයක් අරන් ගෙදර ගියොත් ලොකු දෙයක්.......
