EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ 5.15 කොච්චියෙන්ලු එන්නේ ඒක කොටුවට එනකොට 8.30 වෙයිලු :rolleyes: නදියව සෙට් කරගන්න හිටියේ ඌ හෙට දඹුලු යනවලු විකියා එනවා කිව්වේ ගිය සුමානේ මූ පොල්ල තිබ්බනේ ගිය සුමානේ :baffled: එනවනම් වරෙන් .. ලබ්බටත් කෝල් එකක් දෙන්න ඕන එනවද අහන්න :rofl:
    umbala hathara pasdena set venava kiyanne car hevilla kohoma unath setvimak nam veyi vage.....:D:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචෝ මට හෙට එන්න වෙන්නේ නෑ. මේ දැන් පණිවිඩයක් ආවා අක්කා ඇඩ්මිට් වෙලා කියලා. ගොඩක් වෙලාවට හෙට එහෙ යන්න වෙයි..
     
    koheda....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    චන්දන අයියා බැඳලා ඉන්න කෙනාද...? එදා මට හම්බවුනේ...? මොකෝ වෙලා තියෙන්නෙ...? :baffled:
     
    එයා නෙමෙයි බං. එයා මගේ කසින්. මේ මගෙම අක්කා. බබා හම්බෙන්න තමයි. ඇඩ්මිට් වෙන්න හිටියේ සඳුදා. අද හවස ඩොකා හම්බෙන්න ගිය වෙලාවේ කියලා අදම ඇඩ්මිට් වෙන්න කියලා. කෙස් එකක් නැත්තං හෙට ගනී සීසර් කරන්න. කෙස් එකක් ආවොත් අදම ගනී.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එයා නෙමෙයි බං. එයා මගේ කසින්. මේ මගෙම අක්කා. බබා හම්බෙන්න තමයි. ඇඩ්මිට් වෙන්න හිටියේ සඳුදා. අද හවස ඩොකා හම්බෙන්න ගිය වෙලාවේ කියලා අදම ඇඩ්මිට් වෙන්න කියලා. කෙස් එකක් නැත්තං හෙට ගනී සීසර් කරන්න. කෙස් එකක් ආවොත් අදම ගනී.

    ආ.... එහෙමද.... එහෙනම් කොස් මාමා කියන එක දැන් රෙජිස්ටර් කරන්න පුලුවං.... :rofl:

    අක්කට කිසි කරදරයක් නැතුව නිරෝගී දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ.... එහෙමද.... එහෙනම් කොස් මාමා කියන එක දැන් රෙජිස්ටර් කරන්න පුලුවං.... :rofl:

    අක්කට කිසි කරදරයක් නැතුව නිරෝගී දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... :yes:
    හෙනං දැන් 3වෙනි පාරට තමයි රෙජිස්ටර් කරන්න වෙන්නේ :D
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹේ වාහනෙ බොයිල් කරන්න හේතුව ඔකේ නෑ. ඔකේ තියෙන්නේ කුණු,මලකඩ නැති රෙඩියෙටරයක් :P
    යකාගේ හැටියටලු විමානේ......අයිතිකාරයා බොයිල් කරනකොට ඕක කොමත් බොයිල්.....
    එකනේ අහරේ හිට්ලර් බොයිල් කරන්නේ නැති මොඩල් එකක් හදාගත්තේ

    කොයි පැත්තටද එන්නේ ?
    බණ්ඩාරගම , මාලඹේ , මචන්
    එනකන් ෂුවර් නෑ :dull:
    මට මාවම සුවර් නැතිකොට :P
    ඌ 5.15 කොච්චියෙන්ලු එන්නේ ඒක කොටුවට එනකොට 8.30 වෙයිලු :rolleyes: නදියව සෙට් කරගන්න හිටියේ ඌ හෙට දඹුලු යනවලු විකියා එනවා කිව්වේ ගිය සුමානේ මූ පොල්ල තිබ්බනේ ගිය සුමානේ :baffled: එනවනම් වරෙන් .. ලබ්බටත් කෝල් එකක් දෙන්න ඕන එනවද අහන්න :rofl:
    සිරාවටම මම කියන්නනේ උබලා මට කන්දෙකේ ඇගිලි ගහගන්න බනින හින්දා.....ඇත්තටම කිව්වොත් උබලා ඔක්කොම බිසී දුවනවා ඉවරයක් නැහැ....ඉතින් මම කොමද ඒවා දන දැනත් කරදර කරන්නේ

    එහෙනං මූ වටේටම පොල්ල තියල! මටත් කිව්වා ගිය සතියේ එනවා කියලා කඳානේ වාහනයක් බලන්න. මම මූව ගම්පහින් අරගන්න හිටියේ ඒක බලන්න යන්න :dull:
    නෑ මචන් එකේ අයිතිකාරයා ආදෙක්.....අන්න දැන් එක නෙට් එකෙයි පත්තරෙයි හැම තැනම ත්ගියෙනවා ....
    වරෙන් වරෙන්... :)
    එනවා එනවා....
    umbala hathara pasdena set venava kiyanne car hevilla kohoma unath setvimak nam veyi vage.....:D:P:P
    :no::no:
    මචෝ මට හෙට එන්න වෙන්නේ නෑ. මේ දැන් පණිවිඩයක් ආවා අක්කා ඇඩ්මිට් වෙලා කියලා. ගොඩක් වෙලාවට හෙට එහෙ යන්න වෙයි..
    කමක් නැහැ කොසො....මම දන්නවා මොකක් හරි දෙයක් හැමදාම යෙදෙනවනේ

    එයා නෙමෙයි බං. එයා මගේ කසින්. මේ මගෙම අක්කා. බබා හම්බෙන්න තමයි. ඇඩ්මිට් වෙන්න හිටියේ සඳුදා. අද හවස ඩොකා හම්බෙන්න ගිය වෙලාවේ කියලා අදම ඇඩ්මිට් වෙන්න කියලා. කෙස් එකක් නැත්තං හෙට ගනී සීසර් කරන්න. කෙස් එකක් ආවොත් අදම ගනී.
    පර්යිවට් ගියාම කොමත් ඩොකා බල්ලෙන් හරි සීසර් කරනවා

    උබලා ඔක්කොටොම බොක්කෙන්ම තැනක් යු......වැඩ අස්සේ , ආතතිය අස්සේ උදව් කරනවාට

    වචනෙත් වටිනවා.....

    අයිති කාරයෝ අහපුවාම කියන්නේ කොළඹ....හැබැයි කොළඹ අම්පාරේ වගේ දුර යන්න ඕනා
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එයා නෙමෙයි බං. එයා මගේ කසින්. මේ මගෙම අක්කා. බබා හම්බෙන්න තමයි. ඇඩ්මිට් වෙන්න හිටියේ සඳුදා. අද හවස ඩොකා හම්බෙන්න ගිය වෙලාවේ කියලා අදම ඇඩ්මිට් වෙන්න කියලා. කෙස් එකක් නැත්තං හෙට ගනී සීසර් කරන්න. කෙස් එකක් ආවොත් අදම ගනී.
    :):)
    theruvan saranin nirogi daruvek, akkatath karadarayak nathiva labenna kiyala pathanava....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් ඕකා උපරිමේට ඉන්නවලු.....හැමදාම බල්ලට හත්ම්ම නැහැ වගේ දුවන්නේ එකලු....
    umbta sikurath uparimeta innavalu neda....:rolleyes::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බණ්ඩාරගම , මාලඹේ , මචන්

    මට මාවම සුවර් නැතිකොට :P

    සිරාවටම මම කියන්නනේ උබලා මට කන්දෙකේ ඇගිලි ගහගන්න බනින හින්දා.....ඇත්තටම කිව්වොත් උබලා ඔක්කොම බිසී දුවනවා ඉවරයක් නැහැ....ඉතින් මම කොමද ඒවා දන දැනත් කරදර කරන්නේ

    නෑ මචන් එකේ අයිතිකාරයා ආදෙක්.....අන්න දැන් එක නෙට් එකෙයි පත්තරෙයි හැම තැනම ත්ගියෙනවා ....

    එනවා එනවා....

    :no::no:

    කමක් නැහැ කොසො....මම දන්නවා මොකක් හරි දෙයක් හැමදාම යෙදෙනවනේ

    පර්යිවට් ගියාම කොමත් ඩොකා බල්ලෙන් හරි සීසර් කරනවා

    උබලා ඔක්කොටොම බොක්කෙන්ම තැනක් යු......වැඩ අස්සේ , ආතතිය අස්සේ උදව් කරනවාට

    වචනෙත් වටිනවා.....

    අයිති කාරයෝ අහපුවාම කියන්නේ කොළඹ....හැබැයි කොළඹ අම්පාරේ වගේ දුර යන්න ඕනා
    :rofl: :rofl:
    කොහුවල පැත්තෙන් හුමාලේ පිට වෙනවාලූ ඔන්න .. :D

    අක්කව මේපාර කොහොමත් සීසර් කරන්න වෙනවා. ප්‍රයිවට් හින්දම නෙමේ, වෙන කෙස් වගයක් ඇවිල්ල තිබ්බේ.
     
    Status
    Not open for further replies.