EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නිකමට වගේ එකෙක්ට දෙන්නෙක්ට ඉන්ටවිව් එන්න කියහන්කෝ........ මෙහ්හ් එක්කෝ අර තරිස් ගේ රෙපා ව ඉල්ලා ගමුද....... :lol:

    :confused: තම්බි උන්ටද....?? සිංහල උන් නම් හයක් විතර ඉන්ටර්වීව් කරා..... :growl:

    :shocked: තරියා අමාරුවේ වැටෙනවා එතකොට......

    දැන් උඹට තව පඩිටක් දෙන්න තරම් තියනව ද?
    තව ටිකක් අදිමු නේද ටිකක් ගොඩ යන කං..............

    :( ඌ කරන සේල්ස් වලින්, උගේ ගාණ හොයන්නයි මම බැලුවේ...... :yes: ගිය මාසේ වගේ උනොත් නම් එල්ලෙන්නයි වෙන්නේ...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :confused: තම්බි උන්ටද....?? සිංහල උන් නම් හයක් විතර ඉන්ටර්වීව් කරා..... :growl:

    :shocked: තරියා අමාරුවේ වැටෙනවා එතකොට......

    ඔව් තම්බි එවුන්ව තමා ගෙන්වන්න කිව්වේ....... සිංහල ජාතිය සලකන්නයි කියලා උඹට ඔහොම සදා වලේ ඉඳගෙන බෑනේ...... මුලින් උඹ ගොඩ ගිහින් හිටහන්.......

    හැබැයි ඒ ජාතියේ රෙපෙක් ඉන්නවානම් සුපිරි........ :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න ඔහේ ඉන්නවා බං දතක් දෙකක් ගලවං.....
    උඹල ගේ පිහිටෙන්, අපේ සල්ලි වලින්...........;)

    අපේ පිහිටෙන් ඉන්නවයි කිව්වට ඉතින් ඇත්තටම පිහිටක් වෙන්න බැරි එක ගැන තමා මේ විස්සෝපෙන් ඉන්නේ..... සහායිකාවක් හොයලා දෙන වැඩේ අන්තිම අසාර්ථකයි..... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ පිහිටෙන් ඉන්නවයි කිව්වට ඉතින් ඇත්තටම පිහිටක් වෙන්න බැරි එක ගැන තමා මේ විස්සෝපෙන් ඉන්නේ..... සහායිකාවක් හොයලා දෙන වැඩේ අන්තිම අසාර්ථකයි..... :(
    අල්ලලා දාපං බං.....:nerd:
    දැන් ඉන්නේ ඉන්නව නම් ඉදපියව් නැත්තං යන එවුන් ඕන ***ක ගිහින් *කා ගනියව් කියල......
    ගියොත් කොහොම හරි තනියම අදිනවා.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: :growl::growl::growl: මගුල..... මට ඒකෙන් ඕනා ගානක් නෑ...... :angry: කොහොම හරි ඒක විකුණවලා, තරිස්ගේ ඔලුව නිදහස් කරගන්න පුලුවන් උනොත් ඈති..... :yes:

    ow ban :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "ඉවසීමෙන් සැනසීම ලැබේ"....... මේක උඹට කියලත් බෑ නොකියත් බෑ...... :eek:

    iwasala athi wela ban mata nam :sorry: keri ponna wesi thaama payments issue kare naa :growl: mama ada amathuwa jathiya...mei week eke aniwaa dennam lu...mei tike collections nam anthimai ban..atha gahana wadath bakal :sorry: .. iye van eka illuwa ekek laksha 9 ta ada awith deal close karanawa kiyala.. mama ona pakak wechcha den kiyala aran palayan kiwwa muu nane dan :sorry: onna balapan graha chaare hati mage :( marenna giya muu mata call kara kara dan muu missing :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැප්තැම්බර් මාසය සදහා තව ගෙවිය යුත් බිල් වල එකතුව 170600/- කි. කොහොමද ආශ්චර්යය කොල්ලනි.......!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් තම්බි එවුන්ව තමා ගෙන්වන්න කිව්වේ....... සිංහල ජාතිය සලකන්නයි කියලා උඹට ඔහොම සදා වලේ ඉඳගෙන බෑනේ...... මුලින් උඹ ගොඩ ගිහින් හිටහන්.......

    හැබැයි ඒ ජාතියේ රෙපෙක් ඉන්නවානම් සුපිරි........ :cool:

    :eek: මට හිතෙන්නෙම නෑ බං තම්බියෙක්ව වැඩට ගන්න...... ටැමිල් එකෙක්වවත් බලනවා..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සැප්තැම්බර් මාසය සදහා තව ගෙවිය යුත් බිල් වල එකතුව 170600/- කි. කොහොමද ආශ්චර්යය කොල්ලනි.......!!!!

    උඹ මට ගෙවන්න තියෙන ඒවා දැක්කනම් දුවනවා :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    iwasala athi wela ban mata nam :sorry: keri ponna wesi thaama payments issue kare naa :growl: mama ada amathuwa jathiya...mei week eke aniwaa dennam lu...mei tike collections nam anthimai ban..atha gahana wadath bakal :sorry: .. iye van eka illuwa ekek laksha 9 ta ada awith deal close karanawa kiyala.. mama ona pakak wechcha den kiyala aran palayan kiwwa muu nane dan :sorry: onna balapan graha chaare hati mage :( marenna giya muu mata call kara kara dan muu missing :growl:

    ගොඩක්ම හිර වෙන්න හේතුව අර වේ.බැ. බඩු රිටර්න් කරපු එකද.....? :eek:

    හෙට දවසත් බලමු..... කොහොමද දන්නේ නෑනේ ඌට එන්න බැරිවෙච්චි හේතුවක් තියෙනවද දන්නේ නෑනේ.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    iwasala athi wela ban mata nam :sorry: keri ponna wesi thaama payments issue kare naa :growl: mama ada amathuwa jathiya...mei week eke aniwaa dennam lu...mei tike collections nam anthimai ban..atha gahana wadath bakal :sorry: .. iye van eka illuwa ekek laksha 9 ta ada awith deal close karanawa kiyala.. mama ona pakak wechcha den kiyala aran palayan kiwwa muu nane dan :sorry: onna balapan graha chaare hati mage :( marenna giya muu mata call kara kara dan muu missing :growl:

    සැප්තැම්බර් මාසය සදහා තව ගෙවිය යුත් බිල් වල එකතුව 170600/- කි. කොහොමද ආශ්චර්යය කොල්ලනි.......!!!!
    :baffled::baffled::(:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek: මට හිතෙන්නෙම නෑ බං තම්බියෙක්ව වැඩට ගන්න...... ටැමිල් එකෙක්වවත් බලනවා..... :yes:

    :yes::yes::yes::yes: ජාතිය ගැන බල බල හිටියොත් උඹට දියුණුවකට එන්න අමාරු වේවි..... මුලින්ම උඹ ගොඩ ගිහිං හිටහන්කෝ මේ වලෙන්....... :yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ada gasanawa watenna..mei okkoma amathaka wenna :( gedarath kisi sanaseemak naa maath ekka gema mai illanne .. epa wela inne :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මට ගෙවන්න තියෙන ඒවා දැක්කනම් දුවනවා :(
    උඹ මහා පරිමානව කරන එකා කේ.......
    මම සුළු පරිමාන නේ........
    වල්ලෙ හැටියට ලු නේ කැරි පාර........:nerd::eek:
    ada gasanawa watenna..mei okkoma amathaka wenna :( gedarath kisi sanaseemak naa maath ekka gema mai illanne .. epa wela inne :dull:
    හෆොයි කතා කරන්න එපා............
    ගෙවල්වල ඉන්න එවුන්ට තෙරෙනවයැ අපි කරන සුමේ..........
     
    Status
    Not open for further replies.