EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද බොරැල්ල පැත්තේ එන්නේ....?? ප්‍රින්ට් එකක්ද....?? එහෙමත් නැත්නම්....?? අර අනිත් එකා නම් වැඩිය එන්නේ නාරාහේන්පිටනේ...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදෑසනක් වේවා !! බලාපොරොත්තුව සමග මම :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    loku ganak thiyaganna yanna epa, umba podi ganak thiyagena vade karala deepan......:P;)

    :confused: මොකක් කිව්වා.....?? යකෝ පොඩි ගණන් තියාගෙන බඩු විකුණලත්, ගන්න මිනිස්සු නෑ...... :dull: මේ දවස් ටිකේ ෆ්ලැට්...... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :confused: මොකක් කිව්වා.....?? යකෝ පොඩි ගණන් තියාගෙන බඩු විකුණලත්, ගන්න මිනිස්සු නෑ...... :dull: මේ දවස් ටිකේ ෆ්ලැට්...... :(
    badu valin nemeyi, bongoven umba loku ganak thiyaganna epa kiyala kiyuve....:eek:;):lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිකුරාදාට උසාවි යෑමට තිබේ.... ඊයේ බස් එකේ වද්ද ගත්ත ලොරි කාරයා, ගේමට පොලිසි ගියා නේ..... දැන් ඉතින් සිකුරාදා උසාවි.... මට නෙවේ, ඩ්‍රයිවරයා යන්න ඕනා.... ඒත් ඉතින් මටත් යන්න වෙනවනේ...... :(

    කැත සීන් එක කියන්නේ, ලොරි කාරයට බඩුම තමා, උගේ ආදායම් බලපත්‍රේ ඊයෙන් ඉවරලු...... ඒ නිසා ලොරිය පොලිසියට අරන්..... :lol: ඌ ඉල්ලන් කෑවා......

    උගේ ලීසින් එක ගෙවන්නත් එක්කද කොහෙද, දවසට 5000 ගානේ ඉල්ලන්න ආවානේ...... :angry: දැන් ඌට නඩුව ඉවර වෙනකම් ලොරිය ගන්නත් නෑ....... :rofl:

    නඩු දවසට ඌටත් උසාවියෙන් දඩේ ගහයි අනතුරක් වලක්වා නොගැනීම කියලා.... අපේ එකාටත් දඩේ ගහයි අනතුරක් වලක්වා නොගැනීම කියලා..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    badu valin nemeyi, bongoven umba loku ganak thiyaganna epa kiyala kiyuve....:eek:;):lol::lol:

    :frown::frown: :growl::growl::growl: මගුල..... මට ඒකෙන් ඕනා ගානක් නෑ...... :angry: කොහොම හරි ඒක විකුණවලා, තරිස්ගේ ඔලුව නිදහස් කරගන්න පුලුවන් උනොත් ඈති..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිකුරාදාට උසාවි යෑමට තිබේ.... ඊයේ බස් එකේ වද්ද ගත්ත ලොරි කාරයා, ගේමට පොලිසි ගියා නේ..... දැන් ඉතින් සිකුරාදා උසාවි.... මට නෙවේ, ඩ්‍රයිවරයා යන්න ඕනා.... ඒත් ඉතින් මටත් යන්න වෙනවනේ...... :(

    කැත සීන් එක කියන්නේ, ලොරි කාරයට බඩුම තමා, උගේ ආදායම් බලපත්‍රේ ඊයෙන් ඉවරලු...... ඒ නිසා ලොරිය පොලිසියට අරන්..... :lol: ඌ ඉල්ලන් කෑවා......

    උගේ ලීසින් එක ගෙවන්නත් එක්කද කොහෙද, දවසට 5000 ගානේ ඉල්ලන්න ආවානේ...... :angry: දැන් ඌට නඩුව ඉවර වෙනකම් ලොරිය ගන්නත් නෑ....... :rofl:

    නඩු දවසට ඌටත් උසාවියෙන් දඩේ ගහයි අනතුරක් වලක්වා නොගැනීම කියලා.... අපේ එකාටත් දඩේ ගහයි අනතුරක් වලක්වා නොගැනීම කියලා..... :lol:
    apadenna kohomath umbata yanna venavane.....
    lorikarayata mala panala athi, parissam veyan....:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: :growl::growl::growl: මගුල..... මට ඒකෙන් ඕනා ගානක් නෑ...... :angry: කොහොම හරි ඒක විකුණවලා, තරිස්ගේ ඔලුව නිදහස් කරගන්න පුලුවන් උනොත් ඈති..... :yes:
    ;);););)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේ පාන්දරම පළවෙනි වතුර පනිට්ටුව ඔළුවට පතිත වුන වගයි :lol:
    :P:P
    ura vahana vikunala dena business ekak patan aran, 5% ganne. oni vunoth kiyanna....:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    apadenna kohomath umbata yanna venavane.....
    lorikarayata mala panala athi, parissam veyan....:yes:

    :shocked: ඈප දෙන්න අපේ එකා කූඩුවේ නෙවේ...... :no: කොහොමත් මමත් යනවා..... ගිහින්ම නෑ..... :P

    ලොරි කාරයෝ ටිකට ගේම දෙන්න වෙනවා..... උන්ට ප්‍රධාන පාරෙන් යන්නේ නැතුව, අපේ බස් යන පොඩි අතුරු පාරෙන් යන නිසා, අපේ ඒවා ලේට් වෙනවා..... ඕකුන්ට හොද පාඩමක් අද හෙටම කතා වෙලා දෙන්න වෙනවා...... :growl:

    ලොරි කාරයා ඊයේ මාත් එක්ක ගේම...... ඩ්‍රයිවර් තවම පොලිසියට ආවේ නෑ.... මම ඔයාගේ බස් එක පොලිසියට ගෙන්වනවා.... කියලා ගේම..... මම කිව්වා, පොලිසියෙන්ම තමා බස් එක ගෙදර ගිහින් දාන්න කිව්වේ කියලා...... ඌ ගේම ආයෙත්..... මම පොලිසියේ ලියනවලු..... මම කිව්වා ඉතින් ලියා ගන්න කියලා.... :lol: ඌ දන්නේ නෑ බස් කාරයෙක්ගෙන් ගේම ඉල්ලන හැටි...... :lol: :yes:
     
    Status
    Not open for further replies.