EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එහෙනං දැන්ම මහගනින්....... :yes::yes::yes:

    :yes::yes:
    11.gif
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: නැත්නම් උඹලා වැඩ නොකර FB ම ඉදී නිසා තමා ඔය..... කිරිය බ්ලොක් නැද්ද....??

    පොලිසි සීන් නේහ්.

    කිරිය දැනට නම් බ්ලොක් නෑ :D

    වැඩ නම් කරල වැඩි වෙලා අමාරුවේ වැටිලා ඉන්නේ. :frown:
    ඔනේම ක්ම්පනි එකක ගානට වැඩ කරල ඉන්නවා නම් කිසිම ගින්නක් නෑ. :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Location: අගනගරේ කිට්ටුව

    :lol: උඹ මේක දාගත්තෙ ඩොටේ මාතෘකාව කරලියට ආපු නිසා නේද :P

    පිස්සුද බං........ මම ඕක වෙනස් කරලා දැන් සෑහෙන්න කල්නේ.......

    අනික මම ඩොටේ නෙවෙයිනේ බං...... :no::no::no:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බින්තැන්න පැත්තේ ඩොටේකට සෙට් වෙලා හිටියානම් අපිත් නිදහස් නිවහල් මිනිස්සු ...... මේ ඔක්කොම කරදර ලද දෙයින් සතුටු නොවීම.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ කොල්ලනි වෙන්න යන්නේ.............

    තරියත් දවස් 2ක් විප්‍රවාසෙට යනව නේහ්!
    තරියා කොහේ යනවා කිව්වා ? :confused:
     
    Status
    Not open for further replies.