EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා අමාරුවෙන් ආවී මේ බලහන්කො මෙකට මොකද්ද හේතුව
    සිග්නල් ෆුල් ඩවුන් 00

    View attachment 47945
    මචෝ මොබිටෙල් වල මේදවස් ටිකේම ඉන්ටනෙට් අවුලක් තියනවා. ඩොටේ විතරක් නෙමෙයි නුගේගොඩ උනත් එහෙමයි..
    උඹ ගාව තියෙන්නේ අන්ලොක් කරපු ඩොන්ගල් එකක් නං ඕකට වෙන සිම් එකක් දාලා බලන්න.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචෝ මොබිටෙල් වල මේදවස් ටිකේම ඉන්ටනෙට් අවුලක් තියනවා. ඩොටේ විතරක් නෙමෙයි නුගේගොඩ උනත් එහෙමයි..
    උඹ ගාව තියෙන්නේ අන්ලොක් කරපු ඩොන්ගල් එකක් නං ඕකට වෙන සිම් එකක් දාලා බලන්න.
    නැහැ මචන් අන්ලොක් එකක් නෙවෙයි කරගන්න ඕනා කාටහරි කියලා

    යකෝ ඩොටේ...... :angry::angry::angry::angry::angry::angry: ෆයිව් ඉස්ටාර් එක එලිය බලපු ගමන් :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ මචන් අන්ලොක් එකක් නෙවෙයි කරගන්න ඕනා කාටහරි කියලා

    යකෝ ඩොටේ...... :angry::angry::angry::angry::angry::angry: ෆයිව් ඉස්ටාර් එක එලිය බලපු ගමන් :angry:
    :lol: :lol:
    ඩොන්ගල් එකේ මොඩල් එක මොකක්ද ? උඹටම අන්ලොක් කරගන්න පුළුවන් වෙයි..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැහැ මචන් අන්ලොක් එකක් නෙවෙයි කරගන්න ඕනා කාටහරි කියලා

    යකෝ ඩොටේ...... :angry::angry::angry::angry::angry::angry: ෆයිව් ඉස්ටාර් එක එලිය බලපු ගමන් :angry:

    යාල පැත්තෙත් තියෙනවලු ෆයිව් ස්ටාර් හොටෙල් එහෙම........ :rolleyes::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙම්බා හැදිලා තියන එකාව ළිඳට දාන්න එපා බං. නිව්මොනියාව හැදෙයි! :D

    ඌ අද මාව ලිඳේ දාන්න හදන්නේ........ මෙහෙ පැලවත්තේ කාර් එකක් බලන්න යන්නලු..... ඒත් ජීවිතේට කාර් එකක් චෙක් කරලා නෑ මම....... :rolleyes::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    QQ45y.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ අද මාව ලිඳේ දාන්න හදන්නේ........ මෙහෙ පැලවත්තේ කාර් එකක් බලන්න යන්නලු..... ඒත් ජීවිතේට කාර් එකක් චෙක් කරලා නෑ මම....... :rolleyes::rofl:
    උඹ ඕක බලන්න යනවාටත් පාඩුයි බං.. :D
     
    Status
    Not open for further replies.