කවියාට ඇට බෝල ගහන්න තමයි වෙන්නේ..මොසියට ඇඩ්රස් නැති උනා සන්කපාලයා යාන්තම් කවියක් ලියන් හැලියක් පෙරන් ඉන්නවා උගේ හැකියාවෙන් නැත්තන් ඌත් හබක්
මල්කවියාට කුමක් වේද ?
![]()

කවියාට ඇට බෝල ගහන්න තමයි වෙන්නේ..මොසියට ඇඩ්රස් නැති උනා සන්කපාලයා යාන්තම් කවියක් ලියන් හැලියක් පෙරන් ඉන්නවා උගේ හැකියාවෙන් නැත්තන් ඌත් හබක්
මල්කවියාට කුමක් වේද ?
![]()

ඈති යාන්තම් විකියා එනවලු.....දැන් ඉතින් ඕකව එක්කන් යන්න ඕනා කාර් එක පෙන්වන්න.....
![]()
![]()
දේදුනු ජූනියර්ට කොහොමද දැන් ?සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි..........![]()
![]()
![]()
බොර දියේ මාළු බෑම
![]()
එහෙම හරි ඌට ජොබක් දෙන්න මම බැලුවේ.... උඹලට ඉතින් එක ඔහොමනේ පේන්නේ.....

suba udasanak wewa... dane gedara sita amathami .. redda nidaa gannath naa nandamma nathi unata nandammage nangi eeta hapan![]()

හවස සෙට් වීමක් තියෙනවා මචන් 2 එකේ.... කවුද එන්නේ.....??දේදුනු ජූනියර්ට කොහොමද දැන් ?
හැබැයි අද උදෙත් එක වතාවක් ලූස් මෝෂන් ගියා.....
ඒත් වෙනදා වගේම නට නටා ඉන්නවා.....අදහස නං හොඳයි හැබැයි ඌ මාකටින් කරන එකෙක් නෙමෙයිනේ බං..එහෙම හරි ඌට ජොබක් දෙන්න මම බැලුවේ.... උඹලට ඉතින් එක ඔහොමනේ පේන්නේ.....
![]()
![]()
පෙනුනේ නම් නෑ
ඕකේ මචන් ලෝවර් ආර්ම් බුෂ් ගහන්න කීයක් යයිද ?![]()
එහෙනම් අද රෑට නම් පෙනෙයි...... උඹේ බෙල්ල මිරිකයි, දුවගේ ෆෝන් එක පොලොවේ ගැහුවට.......
බුෂ් දෙක කීයද දන්නේ නෑ....?? ඕක ගලවගන්න නම් මහ ගානක් යන එකක් නෑ.... පට්ටලේට දාලා බුෂ් දෙක ගහගන්න තමා ගාන යන්නේ.... පට්ටල් කාරයෝ උන්ගේ ආච්චිලගේ ගණන් නේ කියන්නේ......
මගේ එකේ ගහන්න, 1800ක් ගත්තා ගිය පාර පට්ටලේ.... විනාඩි 10 වැඩේට, වරුවක් ගියා..... 
ඔන්න අද නම් වහී.... විකියා කඩුවෙල ලු.....හවස සෙට් වීමක් තියෙනවා මචන් 2 එකේ.... කවුද එන්නේ.....??

අදහස නං හොඳයි හැබැයි ඌ මාකටින් කරන එකෙක් නෙමෙයිනේ බං..
පුරුදු වෙන්න වෙනවා ඉතින්.....
Computer Knowledge එක තියෙන නිසා බැරි කමක් නෑ නේ.....?? 
මොසියට ඇඩ්රස් නැති උනා සන්කපාලයා යාන්තම් කවියක් ලියන් හැලියක් පෙරන් ඉන්නවා උගේ හැකියාවෙන් නැත්තන් ඌත් හබක්
මල්කවියාට කුමක් වේද ?
![]()
ආයේ නෙට් එන එක එපා වෙන්න ඈති මොසියට.... ඒත් කාලයක් ආවේ මඩ ගහන්න.....
ඒ ආතල් එකත් ඉවර කරානේ අපි.....
කවියාට ඇට බෝල ගහන්න තමයි වෙන්නේ..![]()

උදේ වරුවේද එන්නේ උඹලා........ ඔෆිස් එකේ වැඩ බං නැතිනම් මටත් එන්න තිබුනා....... 1 න් පස්සේ නම පුළුවන්.........
ඔව් දැන් තව ටිකකින් විකියා ආව ගමන්, ඌව මම අර ශෝට් කට් එකෙන් ගිහින් දානවා කාර් එක තියෙන දිහාවට.... ශොප් එක වහලා තියන්න බෑ බං.... ඒ නිසා මම ඌව දාලා එනවා......
ඌ මේ වාහනේවත් ගත්තොත් ලොකු දෙයක්..... ශොට් කට් එකෙන් ගියත් දූවිලි නාන්න වෙනවා......
ඕකව ඊයේ රෑ මම පැලවත්තේ ඉදන් ආපු පාරේ එක්කන් යන්නයි වටින්නේ......

ඒක හැමෝටම කරන්න බෑ.පුරුදු වෙන්න වෙනවා ඉතින්.....
Computer Knowledge එක තියෙන නිසා බැරි කමක් නෑ නේ.....??
![]()

ඔව් දැන් තව ටිකකින් විකියා ආව ගමන්, ඌව මම අර ශෝට් කට් එකෙන් ගිහින් දානවා කාර් එක තියෙන දිහාවට.... ශොප් එක වහලා තියන්න බෑ බං.... ඒ නිසා මම ඌව දාලා එනවා......
ඌ මේ වාහනේවත් ගත්තොත් ලොකු දෙයක්..... ශොට් කට් එකෙන් ගියත් දූවිලි නාන්න වෙනවා......
ඕකව ඊයේ රෑ මම පැලවත්තේ ඉදන් ආපු පාරේ එක්කන් යන්නයි වටින්නේ......
![]()
![]()

එහෙනම් මූට ඔය කාර් එකත් එපාවෙයි...... 
ඔය බාබෙද්දාස් පාටි වලට අපි නම් එන්නේ නෑ...........![]()
බයිට් තියෙනවා නොබොන උන්ට......

බයිට් තියෙනවා නොබොන උන්ට......
![]()
ඕන් විකියා ආවා..... මූ මේකවත් ගනීදෝ......![]()