EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: මොසියට ඇඩ්රස් නැති උනා සන්කපාලයා යාන්තම් කවියක් ලියන් හැලියක් පෙරන් ඉන්නවා උගේ හැකියාවෙන් නැත්තන් ඌත් හබක් :baffled::rofl: මල්කවියාට කුමක් වේද ? :lol:
    කවියාට ඇට බෝල ගහන්න තමයි වෙන්නේ.. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈති යාන්තම් විකියා එනවලු..... :yes: දැන් ඉතින් ඕකව එක්කන් යන්න ඕනා කාර් එක පෙන්වන්න..... :D :P

    උදේ වරුවේද එන්නේ උඹලා........ ඔෆිස් එකේ වැඩ බං නැතිනම් මටත් එන්න තිබුනා....... 1 න් පස්සේ නම පුළුවන්.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    suba udasanak wewa... dane gedara sita amathami .. redda nidaa gannath naa nandamma nathi unata nandammage nangi eeta hapan :oo:

    දෙනු ලබන දානමය පිංකමේ බලමහිමයෙන් අක්කාගේ අම්මාට සසර ගමනෙන් එතෙර වන්නට පිං ලැබේවා කියලා පතනවා......... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අද නම් වහී.... විකියා කඩුවෙල ලු..... :P හවස සෙට් වීමක් තියෙනවා මචන් 2 එකේ.... කවුද එන්නේ.....??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: එහෙම හරි ඌට ජොබක් දෙන්න මම බැලුවේ.... උඹලට ඉතින් එක ඔහොමනේ පේන්නේ..... :( :dull:
    අදහස නං හොඳයි හැබැයි ඌ මාකටින් කරන එකෙක් නෙමෙයිනේ බං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: පෙනුනේ නම් නෑ :rofl:

    ඕකේ මචන් ලෝවර් ආර්ම් බුෂ් ගහන්න කීයක් යයිද ? :rolleyes:

    :rofl: එහෙනම් අද රෑට නම් පෙනෙයි...... උඹේ බෙල්ල මිරිකයි, දුවගේ ෆෝන් එක පොලොවේ ගැහුවට....... :P

    :rolleyes: බුෂ් දෙක කීයද දන්නේ නෑ....?? ඕක ගලවගන්න නම් මහ ගානක් යන එකක් නෑ.... පට්ටලේට දාලා බුෂ් දෙක ගහගන්න තමා ගාන යන්නේ.... පට්ටල් කාරයෝ උන්ගේ ආච්චිලගේ ගණන් නේ කියන්නේ...... :angry: මගේ එකේ ගහන්න, 1800ක් ගත්තා ගිය පාර පට්ටලේ.... විනාඩි 10 වැඩේට, වරුවක් ගියා..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදහස නං හොඳයි හැබැයි ඌ මාකටින් කරන එකෙක් නෙමෙයිනේ බං..

    :oo: පුරුදු වෙන්න වෙනවා ඉතින්..... :yes: Computer Knowledge එක තියෙන නිසා බැරි කමක් නෑ නේ.....?? :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: මොසියට ඇඩ්රස් නැති උනා සන්කපාලයා යාන්තම් කවියක් ලියන් හැලියක් පෙරන් ඉන්නවා උගේ හැකියාවෙන් නැත්තන් ඌත් හබක් :baffled::rofl: මල්කවියාට කුමක් වේද ? :lol:

    :rofl: :lol: ආයේ නෙට් එන එක එපා වෙන්න ඈති මොසියට.... ඒත් කාලයක් ආවේ මඩ ගහන්න..... :lol: ඒ ආතල් එකත් ඉවර කරානේ අපි..... :P

    කවියාට ඇට බෝල ගහන්න තමයි වෙන්නේ.. :D

    :P:rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ වරුවේද එන්නේ උඹලා........ ඔෆිස් එකේ වැඩ බං නැතිනම් මටත් එන්න තිබුනා....... 1 න් පස්සේ නම පුළුවන්.........

    :yes: ඔව් දැන් තව ටිකකින් විකියා ආව ගමන්, ඌව මම අර ශෝට් කට් එකෙන් ගිහින් දානවා කාර් එක තියෙන දිහාවට.... ශොප් එක වහලා තියන්න බෑ බං.... ඒ නිසා මම ඌව දාලා එනවා...... :( ඌ මේ වාහනේවත් ගත්තොත් ලොකු දෙයක්..... ශොට් කට් එකෙන් ගියත් දූවිලි නාන්න වෙනවා...... :angry: ඕකව ඊයේ රෑ මම පැලවත්තේ ඉදන් ආපු පාරේ එක්කන් යන්නයි වටින්නේ...... :angry: :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: පුරුදු වෙන්න වෙනවා ඉතින්..... :yes: Computer Knowledge එක තියෙන නිසා බැරි කමක් නෑ නේ.....?? :)
    ඒක හැමෝටම කරන්න බෑ.
    කොම්පුටර දැනුම නෙමෙයි ඕන, පෙනුම, මුණ දිහා කෙලින් බලන් අනික් එකාව දැලේ දාගැනීමේ හැකියාව.
    කොම්පුටර් දැනුම් තිබ්බොත් ඕක කරන්න බෑ. දන්නවානේ කියන්නේ අමුලික බොරු කියලා! :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් දැන් තව ටිකකින් විකියා ආව ගමන්, ඌව මම අර ශෝට් කට් එකෙන් ගිහින් දානවා කාර් එක තියෙන දිහාවට.... ශොප් එක වහලා තියන්න බෑ බං.... ඒ නිසා මම ඌව දාලා එනවා...... :( ඌ මේ වාහනේවත් ගත්තොත් ලොකු දෙයක්..... ශොට් කට් එකෙන් ගියත් දූවිලි නාන්න වෙනවා...... :angry: ඕකව ඊයේ රෑ මම පැලවත්තේ ඉදන් ආපු පාරේ එක්කන් යන්නයි වටින්නේ...... :angry: :growl:

    :lol::lol: එහෙනම් මූට ඔය කාර් එකත් එපාවෙයි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය බාබෙද්දාස් පාටි වලට අපි නම් එන්නේ නෑ........... :rolleyes::rofl::lol::lol::lol:

    :rofl: බයිට් තියෙනවා නොබොන උන්ට...... :P

    ඕන් විකියා ආවා..... මූ මේකවත් ගනීදෝ...... :rofl:
     
    Status
    Not open for further replies.