EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: එහෙනම් අද රෑට නම් පෙනෙයි...... උඹේ බෙල්ල මිරිකයි, දුවගේ ෆෝන් එක පොලොවේ ගැහුවට....... :P

    හෆොයි දැනුයි මතක් උනේ :shocked::baffled:

    දෙනු ලබන දානමය පිංකමේ බලමහිමයෙන් අක්කාගේ අම්මාට සසර ගමනෙන් එතෙර වන්නට පිං ලැබේවා කියලා පතනවා......... :)

    ස්තුතියි !

    :rofl: :lol: ආයේ නෙට් එන එක එපා වෙන්න ඈති මොසියට.... ඒත් කාලයක් ආවේ මඩ ගහන්න..... :lol: ඒ ආතල් එකත් ඉවර කරානේ අපි..... :P

    :P:rofl::lol:

    අපි නෙමේ උඹ අපිව ඕවට ගාවගන්න එපා :frown:

    මචං ලා උඹලට බුදුබව අත්වෙයි, මට ඇසිස්ටන්ට් ලා දෙන්නෙක් හොය ලා දීපල්ලා.........
    මුං දෙන්නව ම පන්නන්න ඕන පට්ට පදුරියෝ...........:angry::angry:

    මොනාද බන් එදා ඇහුවම හොඳයි කිව්වා දැන් ලබ්බක් කියනවා උඹත් :angry: ඔක්කොමට කලින් උඹව අයින් කරන්න ඕන ක්ලිනික් එකෙන් ...රෙද්ද මුන්ට එක එක මගුල් කවෝ කවෝ නරක් කරන්නේ උඹනේ :dull::growl: එරෝප්පෙන් ඇසිස්ටන්ට් ලා ගෙනාවත් උනුත් නරක් කරන්නේ උඹම තමා :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හාමුදුරුවෝ ටික වළඳලා ගියෝ !! මම වළඳලා එන්නම් :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෆොයි දැනුයි මතක් උනේ :shocked::baffled:

    ස්තුතියි !

    අපි නෙමේ උඹ අපිව ඕවට ගාවගන්න එපා :frown:

    මොනාද බන් එදා ඇහුවම හොඳයි කිව්වා දැන් ලබ්බක් කියනවා උඹත් :angry: ඔක්කොමට කලින් උඹව අයින් කරන්න ඕන ක්ලිනික් එකෙන් ...රෙද්ද මුන්ට එක එක මගුල් කවෝ කවෝ නරක් කරන්නේ උඹනේ :dull::growl: එරෝප්පෙන් ඇසිස්ටන්ට් ලා ගෙනාවත් උනුත් නරක් කරන්නේ උඹම තමා :frown:
    එතකොට කොන්දී පොස්ට් එක්ක දායි හෙළුවෙන් වනන කිඹුලෙක් ඩෙන්ටල් ක්ලිනික් එකකට ඕනැ කරතිබේ කියලා! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයිට් ඇතේ නම් සලකා බලන්න වෙනවා........ :rolleyes::rofl:

    :cool: මම බයිට් වෙලා ඉන්නේ කාර් හොයන්න ගිහින්..... දැන් පුංචි කාර් එකට යන්න කියලා..... මූ මේ කපේට කාර් එකක් ගනීද මන්දා....... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: මම බයිට් වෙලා ඉන්නේ කාර් හොයන්න ගිහින්..... දැන් පුංචි කාර් එකට යන්න කියලා..... මූ මේ කපේට කාර් එකක් ගනීද මන්දා....... :dull:
    ඔන්න ඕකෙන් මරුටියක් වත් ඇඟේ ගහලා වරෙන්!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: මම බයිට් වෙලා ඉන්නේ කාර් හොයන්න ගිහින්..... දැන් පුංචි කාර් එකට යන්න කියලා..... මූ මේ කපේට කාර් එකක් ගනීද මන්දා....... :dull:
    mekavath ganin kiyala bongova vikunapan.....:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අලුත්ම ප්‍රස්ථා පිරුල : "විකියාට වාහන හෙව්වා වාගේ"
    වැඩිපුර විස්තර රත්නේගෙන් තවටිකකින් ලැබෙනු ඇත.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: එහෙනම් මූට ඔය කාර් එකත් එපාවෙයි...... :P

    :growl: කතා කරලා වැඩක් නෑත..... මූට හරියන කාර් එක තියෙන්නේ ඉතින් කිරි පුතා ගාවට ගිහින් ආපු එකක් තමා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක හැමෝටම කරන්න බෑ.
    කොම්පුටර දැනුම නෙමෙයි ඕන, පෙනුම, මුණ දිහා කෙලින් බලන් අනික් එකාව දැලේ දාගැනීමේ හැකියාව.
    කොම්පුටර් දැනුම් තිබ්බොත් ඕක කරන්න බෑ. දන්නවානේ කියන්නේ අමුලික බොරු කියලා! :D

    :shocked: අන්දලා දීම් කරන්න යන්නේ නැති නිසා.... මට වෙන එකෙක්ව අන්දන්න යන්න ඕනා නෑ.... ඈත්ත කියලා බඩු විකුණුනේ නැතත් කමක් නෑ...... :no:
     
    Status
    Not open for further replies.