අනුන්ගෙ වාහන විකුණල විකිය බජට් එක වැඩි කරගන්න යන්නෙ![]()

අයිතිකාරයාට කියන්නෙවත් නැතුවද මූ විකුණන්නේ ?

අනුන්ගෙ වාහන විකුණල විකිය බජට් එක වැඩි කරගන්න යන්නෙ![]()


අයිතිකාරයාට කියන්නෙවත් නැතුවද මූ විකුණන්නේ ?![]()
නැත්තං ගන්නත් කලින් විකුණන්න බෑනෙ ... පට්ට මොලේ හැබැයි 
ඔන්න මෙහෙමයි කේස් එක.....
මෙහෙම වාහනයක් ඉතින්, අනිවා ඩෙෆා කිරි පුතා ගාවට ගිහින් ආපු එකක්ම තමා.... එහෙමත් නැත්නම්, මගේ (හිට්ලර්ගේ) හයිබ්රිඩ් FB 15 වගේ වැස්සකටවත් එලියට දාන්නේ නැති වාහනයක් වෙන්න ඕනා.....![]()
![]()
මෙන්න තියෙන්න ඕනා දේවල්.....
1. ලක්ෂ 13 හෝ ඊට අඩු වෙන්න ඕනා.
2. ඉංග්රීසි නම්බර් වෙන්න ඕනා.
3. මීටරේ ලක්ෂෙකට අඩුවෙන් (80,000ක් වගේ) වෙන්න ඕනා.
4. දොරවල් වල සද්ද නැති වෙන්න ඕනා.
5. වීදුරු ඔටෝ ඈරෙන්න ඕනා. ඒවායේ දොරවල් වල ස්විච් එහෙම වැඩ නොකර තියෙන්න බෑ.
6. පේන්ට් එක ඔරිජිනල් වෙන්න ඕනා, හීරිම් තැලීම් නැතුව.
7. ටයර් අළුත් වෙන්න ඕනා. ඈලෝයි තිබීම අමතර සුදුසුකමක්.
8. එන්ජින් සද්ද බද්ද නැති වෙන්න ඕනා. ස්ටාර්ට් කරත් ස්ටාර්ට්ද කියලා හොයන්න බැරි නම් ඒක අමතර සුදුසුකමක්.
9. වාහනේ පොත වන් ඩේ ට්රාන්සර් දාපු නැති එකක් වෙන්න ඕනා.
10. මැනුවල් වාහනයක් වෙන්න ඕනා.
& Etc. මතක් වෙනකොට තව ඈඩ් කරන්නම්.....![]()
මෙහෙම සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් හොයන්න පුලුවන් එකෙක් ඉන්නවා නම් මට කියපල්ලා......![]()
![]()
![]()
![]()


නැන්දම්මට පින් දීලා කාපන්......
නැත්නම් අද රෑට නම් අනිවා උඹේ බෙල්ල මිරිකයි....
![]()
දැල්ලෝ වැඩියෙන් කාලද නැන්දම්මා බැල්ම දාලද මන්ද 


ඒ කියන්නේ මූ කිරියේ ඉඳන් මගේ පෝස්ට් කියෝනවා
වසල හමාරයි
හෆොයි මැරීඩ් ක්ලබ් එක කියෙව්වා කියන්නේ මම ආයේ මේ සසරේ ලිඳෙන් එතෙර වෙනවා කියන එක හීනයක් තමා 
හුටාය!!අනේ අම්මෝ දැන් ඉඳන් බඩ යනෝදැල්ලෝ වැඩියෙන් කාලද නැන්දම්මා බැල්ම දාලද මන්ද
ඒ අස්සේ මම ලිඳේ කියහන්කෝ මෙයාගේ මාමගේ පුතෙක් කියාපි " තරින්ද අයියේ දත් කිඹුලාස් එක්ස්පෝස්ඩ් " ත්රෙඩ් එක කියෙව්වා එක මරේ මරුලුඒ කියන්නේ මූ කිරියේ ඉඳන් මගේ පෝස්ට් කියෝනවා
වසල හමාරයි
හෆොයි මැරීඩ් ක්ලබ් එක කියෙව්වා කියන්නේ මම ආයේ මේ සසරේ ලිඳෙන් එතෙර වෙනවා කියන එක හීනයක් තමා
![]()

අයිතිකාරයත් මේ දවස් ටිකේ මිසින් එකේ, මට හයර් එකක්වත් දුවන්න තිබ්බා.... කොහෙද වම් පැත්තේ සයිඩ් කණ්නාඩිය නෑ නේ.....
විකියා වගේ උන්, බොංගෝව බලන්න ආවොත්, මේ කල්පෙදි ඒක විකුණගන්න වෙන්නේ නෑ....
![]()


හුටාය!!
GTට කියලා දැන්වත් ඇත්ත නම නැති ID එකකට මාරු වෙයන්.

කරන්න නං පුළුවන් ගේමක් නැතුව.ඒත් ඌ එක කරයිද කියන්න නං දන්නේ නෑ..ඔව් බන් මට කලන්තේ හැදුනා ඕක අහල ..එහෙම පුලුවන්ද මන්ද![]()
කරන්න නං පුළුවන් ගේමක් නැතුව.ඒත් ඌ එක කරයිද කියන්න නං දන්නේ නෑ..
කියලා වැඩක් නෑ බං.... මෙහෙම කාර් කොහෙද බං හොයන්න තියෙන්නේ.... ඊයේ මායි සංජියයි බලන්න ගියපු එක 12.75ට සෙට් උනා.... මූට 25ක් වියදම් කරා නම්, ඒකේ පොඩි පොඩි කේස් ටික හදන්නත් තිබ්බා......
![]()
මේ ඈඩ් එක කවුරු දාලා කියලද හිතන්නේ.....??![]()
http://ikman.lk/en/nissan-march-1999-for-sale-colombo-1
විකියගේ ටිකිරි මොලේ තමා මොලේ.....
![]()



na, balanna yana car vala ayithikarayanta oya ad eka pennala manasikava vattala gana adukaragannava......යකෝ ගන්නත් කලින් විකුණන්න දාලාද??![]()
![]()


daneta dallo haduve hamuduruvanta valadannada nathnam umbata valadannada.....අනේ අම්මෝ දැන් ඉඳන් බඩ යනෝදැල්ලෝ වැඩියෙන් කාලද නැන්දම්මා බැල්ම දාලද මන්ද
ඒ අස්සේ මම ලිඳේ කියහන්කෝ මෙයාගේ මාමගේ පුතෙක් කියාපි " තරින්ද අයියේ දත් කිඹුලාස් එක්ස්පෝස්ඩ් " ත්රෙඩ් එක කියෙව්වා එක මරේ මරුලුඒ කියන්නේ මූ කිරියේ ඉඳන් මගේ පෝස්ට් කියෝනවා
වසල හමාරයි
හෆොයි මැරීඩ් ක්ලබ් එක කියෙව්වා කියන්නේ මම ආයේ මේ සසරේ ලිඳෙන් එතෙර වෙනවා කියන එක හීනයක් තමා
![]()

ඔන්න ඕකට සිට් 2ක් ගහලා ස්ටාෆ් අදින්න දාපන් බං..
සිරාවට මම මේ කල්පනා කරේ, හෙට ඕක ශොප් එක පැත්තේ අරන් ඈවිත් For Sale කියලා දානවද කියලා..... මගුලේ සයිඩ් කණ්නාඩිය නැති එකම ඈති වාහනේ ගන්න එන එකා හැරිලා යන්න.... අර බෆර් ලෑන්ඩ් උන් ගාවත් නෑ කිව්වනේ කණ්ණාඩිය.....
කඩුවෙල වීදුරු කඩෙන්වත් අහලා බලන්න ඕනා කණ්නාඩි කෑල්ලක් දාගන්න..... 
යකෝ ගන්නත් කලින් විකුණන්න දාලාද??![]()
![]()
නෑ බොල... මූ ඕක කරලා තියෙන්නේ, තව මාර්ච් විකුණන්න දාන උන් බලනවනේ දැන් මාකට් එක කොහොමද කියලා..... උන්ට ඔය ගානට වැඩිය නොදාන්න තමා මූ ඔය ගේම දීලා තියෙන්නේ.... කෙලින්ම බ්රේන් වොෂ් කිරිල්ලක්...... කොහොමද මුගේ මොලේ...... 
උඹට හිනා.... මට.... පුංචි කාර් එකේවත් තිබ්බේ නෑ නේ මූට එකක්..... KA එකක් තිබ්බා..... ඒත් ඔටෝ.....
කොහෙද ඩොටේ ට ඔටෝ ඔරොත්තු දෙන්නේ නෑ ලු නේ..... 
parana bongo tikaka photo tikak hoyagena loku ganan kiyala ape nombara dala ad tikak damu......නෑ බොල... මූ ඕක කරලා තියෙන්නේ, තව මාර්ච් විකුණන්න දාන උන් බලනවනේ දැන් මාකට් එක කොහොමද කියලා..... උන්ට ඔය ගානට වැඩිය නොදාන්න තමා මූ ඔය ගේම දීලා තියෙන්නේ.... කෙලින්ම බ්රේන් වොෂ් කිරිල්ලක්...... කොහොමද මුගේ මොලේ......
![]()

අනේ අම්මෝ දැන් ඉඳන් බඩ යනෝදැල්ලෝ වැඩියෙන් කාලද නැන්දම්මා බැල්ම දාලද මන්ද
ඒ අස්සේ මම ලිඳේ කියහන්කෝ මෙයාගේ මාමගේ පුතෙක් කියාපි " තරින්ද අයියේ දත් කිඹුලාස් එක්ස්පෝස්ඩ් " ත්රෙඩ් එක කියෙව්වා එක මරේ මරුලුඒ කියන්නේ මූ කිරියේ ඉඳන් මගේ පෝස්ට් කියෝනවා
වසල හමාරයි
හෆොයි මැරීඩ් ක්ලබ් එක කියෙව්වා කියන්නේ මම ආයේ මේ සසරේ ලිඳෙන් එතෙර වෙනවා කියන එක හීනයක් තමා
![]()
මචෝ ඔය නම් ටක්කෙටම නැන්දම්මාගේ බැල්මන්ට් එක වැටිලා තමා.... උඹම නේද අර ස්විච් එක දැම්මෙත්....?? මම ඔය ගැන කල්පනා කර කර ඉන්නකොට මීටර් උනේ, ඈයි ඔය ස්විච් එක දාන වැඩේට බෑනෙක්වම ගන්නේ කියලා......
ඉන්න කාලේ, නැන්දම්මා එක්ක වැඩියෙන්ම මල එකාට තමා මැරුණ දවසට ඔය වැඩේ කරන්න දෙන්නේ.... ඉතින් බෑනා ඈර, ඒකට සුදුසුම එකා වෙන කවුද.....
හෆොයි..... පෝස්ට් ටික කියවන්න අක්කා දාපු ඔත්තුකාරයෙක්ද කොහෙද ඕකා...... 
කණ්නාඩිය මම ඊයේ මාකොළ තැනකත් බැලුවා.... ඒ හොට්ටලා දන්නේ නෑ මොඩල් එක කිව්වහම කණ්නාඩියක් හොයලා දෙන්න.... පුලුවන් උනොත් මම ඕක ගලවගෙන අරගෙන යනවා.... ඕක නෑ කියලා දැක්කහම, විකියා වගේ උන් ආවොත්, ඕකේ ඈතුලේ රත්තරන් වලින් හදලා තියෙන්නේ කිව්වත් ගන්නේ නෑ..... 