EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි ඕකට එන්ජින් ගියර්බොක්ස් ඩිෆරන්සල් සෙට් එකක් තිබ්බා. ඒ තියද්දි මීටර් පැනල් එකත් ගත්තා. (ගත්තා නෙවෙයි ඌ ඒක නිකං ව‍ගේ දුන්නා )
    ඉතිං බොල අළුත් එන්ජින් තියලා දුවපු ගාන තමා ඔය දැම්මෙ.
    පරන එන්ජින් සෙට් එකේ තුන්ලක්ස ගානක් වැටිලා ඒක කැඩිලා තිබුනෙ
    අපි අළුත් එන්ජින් තියලා තාම 90දාහයි දිව්වෙ :oo:

    කෝස්ටර් මං දන් නෑ.
    සමහර විට භාවිතයෙන් ඉවත් වෙලා ගැරෙජ් වල ඇති
    බස් කියන්නේ දුවන වාහනනේ බන් , මම දැක්ක 2006 බස් එකක් කිමි 500000 පනලා දුවලා
    දැන් බස් එකේ දිල් එක හරිද :oo:
    ඈ ?? එක මකලාද ?
    දැන් ඉතින් ඉඳලා හමාරයි. ඕකා දැන් හැමදාම ඕක දදා ඉඳි වාතේ වේවි..
    ඔවොව් , ජිටි උබව සතුටු කොරන්න ක්‍රමයක් කල්පනා කර කර ඉන්න ඇත්තේ.....චාන්ස් එක ආපු ගමන් , උබෙන් එක දාගන්න එක මැකුවා :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බස් කියන්නේ දුවන වාහනනේ බන් , මම දැක්ක 2006 බස් එකක් කිමි 500000 පනලා දුවලා
    දැන් බස් එකේ දිල් එක හරිද :oo:

    ඔවොව් , ජිටි උබව සතුටු කොරන්න ක්‍රමයක් කල්පනා කර කර ඉන්න ඇත්තේ.....චාන්ස් එක ආපු ගමන් , උබෙන් එක දාගන්න එක මැකුවා :P
    ඌට වෙන වැඩ නැතුවටද බං මගෙන් එක දාගන්න හදන්නේ ?
    මම මේ හිතුවේ මේකේ එකෙක් ඌට කෝල් එකක් දෙන්න ඇති කියලා මෙච්චර ඉක්මනට ඒක මැකෙන්න..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විදුරු අරින්න බැරිද ?

    :rolleyes: පුලුවන් පුලුවන්...... :yes:

    ඩාලි රෝඩ් පැත්තේ ගියා නං ඕකට කන්නාඩියක් දාගන්න පුළුවන් වෙයි..

    :dull: මේක ඩාලි රෝඩ් පැත්තේ අරන් යන එකනේ අමාරුව..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: අයියෝ කහවණු..... යකෝ ස්ටියරින් එකේ කතාව අර බුවා ගාවදි කිව්වේ, තොට ගාන අඩු කරලා ගන්න...... :angry: :angry: නොදකින් විතරක්..... ආයේ පැත්තකට ඈවිත් මම කිව්වේ, අපි ස්ටියරින් එකක් දාමු කියලා..... බලාපිය ඉක්මන් එකේ ගොඩක් ඈඩ් වල, ස්ටියරින් එකට ඔය සෙතේ වෙලා තියෙනවා...... :yes:

    G* නම්බර් එහෙම තමා.... බලපන් ඉක්මන් එකේ ඈඩ්..... ඒවා එක්ක බලද්දි අපි බලපු එක සුපිරි..... තව 25ක් යයි ඕනා නම් ඔය පොඩි ලෙඩ ටික හදන්න.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://ikman.lk/en/toyota-soluna-2000-for-sale-colombo-19
    සදුදා යුරාට මේක බලන්න තියෙනවා

    :frown: අනේ මේ නොකෙරෙන වැඩ කතා නොකර හිටු.... උඹ ඕකේ වටේ ඔක්කොම බලලා..... 1යි 27ක් දුවලා දැක්ක ගමන්.... ඕක ගන්නෙත් නෑ.... මම ඕක බලන්න යනවටත් පාඩූයි.... සංජියව යවපන්..... :angry:

    HS එකක් කොහොමද බං අවුරුදු 8ක් පාවිච්චි කරලා තියෙන්නේ ?.. ලක්සෙට වඩා දුවලා තියනවා ඕක..

    :rofl: උගේ ඩේ ටු ඩේ ඉවෙන්ට් එක මම හිතන්නේ හැමදාම කොළඹ ඉදන් කුරුණෑගල ද කොහෙද යන එකද කොහෙද..... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ කරන්න පුළුවන් ඒවාද උඹ මේ කියන්නේ ? :dull: අනේ මන්ද මටත් හිතෙනවා තුට්ටු දෙකට දෙනවට වඩා මේක තියන් ඉන්න :)

    :cool::cool: එල එල හොදට හදලා තියා ගමු.... ඕන් බලපන්, නැන්දම්මා උඹේ හිත වෙනස් කරන හැටි..... මම කිව්වනේ.... උඹ ඉන්නේ නැන්දම්මගේ අඩවියේ බව.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඇවිල්ල කියයි ඕවා හරියන්නේ නෑ පාර්ට්ස් ගණන් බ්ල්ලා..බ්ල්ලා... :lol: මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්‍රයි කරන්න කියහන් :oo::baffled:

    :rofl: මූ මේ කපේට වාහන ගන්නේ නෑ බං..... :no: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරන්න පුළුවන් බං. වැන් එලවන්න ආයේ අමුතුවෙන් කරන්න දෙයක් නෑ.. ඕක අතරමග කඩන් වැටෙන්නේ නැත්තං එච්චරයි!

    :oo: හැබැයි දවසක් එලවලා ගෙදර එනකොට, බේක් කරපු ගල් බනිසක් වගේ ඉදී උඹ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මේ අද බස් එකේ එද්දිත් කල්පොනා කොලේ , ගත්ත ගමන් ඔඩෝ එකේ කේබල් එක පැන්නුවා නම් ගොඩනේ, දෙනකොට හයි කරලා දෙනවා. :frown::P

    :angry::angry: උඹට එන ක්‍රිමිනල් අයිඩියා ගැන කියලා වැඩක් නෑ..... :no:

    mage gaana 13.25 ban , :P ura 13 illala u kiyalaa mage car eka mata watinawa 13.75 kiyala :P

    :rofl: ඌට මල පැනලා තිබ්බා.... :lol:
     
    Status
    Not open for further replies.