athmetama bahina geetha langadeema.....![]()
ඔන්න ආයෙත් පට්ට සින්දු..නැවතී මෙතෙකින් විතරක්ම අහන්න වෙයිද දන්නේ නෑ...langadeema kiyanne heta re 8 ta..![]()


meh ara kavada 360 kin karakevva kiyuve ape thariya vathda.....ඔන්න ආයෙත් පට්ට සින්දු..නැවතී මෙතෙකින් විතරක්ම අහන්න වෙයිද දන්නේ නෑ...![]()

sekara show eka kale maasa 4,5kata kalin.. e poddata, mu oka ahaka, bandala lamayi 2nekuth hadalada ethakota ?meh ara kavada 360 kin karakevva kiyuve ape thariya vathda.....![]()

ඔන්න උඹ කිව්ව් බෙහෙත බිව්වා ..බොයිල් කරන සද්දේ ටිකක් නැවතුනා![]()
ඕකනේ මම කිව්වේ.... කොහෙද ඉතින් අපිට දොස්තර පට්ටම් නෑ නේ.....
අත්දුටුවයි.... ප්‍රත්‍යක්ෂයි..... 
muu sadda nethuwa innakoga hithuna mokak hari atamagalak adinna thamai laasthi wenne kiyalaa.. oya thiyenne dan![]()
මූ ඒක කිව්වේ අන්තිම මොහොතේ නේ..... මට අහන්න උනේ නෑ...... කවුරුහරි පින්වතෙක් ලග රෙකෝඩින් එක තියෙනවද.....?? ආ ඕකා ගාවම ඈති..... හෙට ඉල්ලගන්නවා..... 
sekara show eka kale maasa 4,5kata kalin.. e poddata, mu oka ahaka, bandala lamayi 2nekuth hadalada ethakota ?![]()



heta ude veddi hariyayi.....![]()

හුරේ !! දැන් හරි !! 
golu muhuda thamai tsunamiyak wenne![]()

bayakaranna epa yako.....![]()
ඕකනේ මම කිව්වේ.... කොහෙද ඉතින් අපිට දොස්තර පට්ටම් නෑ නේ.....
![]()
ඕක හිට්ලර්ගේ නංගි කියලා දුන්න බෙහෙතක්.....අත්දුටුවයි.... ප්‍රත්‍යක්ෂයි.....
![]()
අරූගේ ආච්චිට හාල් ගරන්න අපරාදේ මගේ සල්ලි
මේක කලින් කරානම් ගොඩ 
මටත් දීපං. මට අහන්න උනෙත් අන්තිම විනාඩි 20 විතරයි..මූ ඒක කිව්වේ අන්තිම මොහොතේ නේ..... මට අහන්න උනේ නෑ...... කවුරුහරි පින්වතෙක් ලග රෙකෝඩින් එක තියෙනවද.....?? ආ ඕකා ගාවම ඈති..... හෙට ඉල්ලගන්නවා.....
![]()
එල!හුරේ !! දැන් හරි !!
යකෝ සුනාමි ටයිපූන් එකී නොකී ඒවා තිබ්බ අමාරුව තියෙනකොට ...මාර සද්ද බන් ආවේ ජීවිතේට අහල නෑ එහෙම සද්ද
යකෝ එක පාරම ගැහුවා කසියා ෂොට් එකක් ගහනවා වගේ .. ටිකක් බඩ කොර උනා වගේ දැනුනා ..ඒ වෙලේ ඉඳන් සුවයි !!අරූගේ ආච්චිට හාල් ගරන්න අපරාදේ මගේ සල්ලි
මේක කලින් කරානම් ගොඩ
![]()


කාපන් මාව..... ඔය බෙහෙත හිට්ලර්ගේ නංගිගේ...... 
මටත් දීපං. මට අහන්න උනෙත් අන්තිම විනාඩි 20 විතරයි..
එල මම අරගත්තොත් අප්ලෝඩ් කරන්නම් ඩ්‍රොප් බොක්ස් එකට...... 
අවුඩියක් තිබ්බා 300- එකක්..... ලක්ෂ 18ක්....
විකියට ඒක ගමු කියලා, ඌ මට අමතනවා ජාතිය....
