EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න ආයෙත් පට්ට සින්දු..නැවතී මෙතෙකින් විතරක්ම අහන්න වෙයිද දන්නේ නෑ...:rolleyes::rolleyes:
    meh ara kavada 360 kin karakevva kiyuve ape thariya vathda.....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න උඹ කිව්ව් බෙහෙත බිව්වා ..බොයිල් කරන සද්දේ ටිකක් නැවතුනා :eek:

    :cool: ඕකනේ මම කිව්වේ.... කොහෙද ඉතින් අපිට දොස්තර පට්ටම් නෑ නේ..... :P

    ඕක හිට්ලර්ගේ නංගි කියලා දුන්න බෙහෙතක්..... :yes: අත්දුටුවයි.... ප්‍රත්යක්ෂයි..... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    muu sadda nethuwa innakoga hithuna mokak hari atamagalak adinna thamai laasthi wenne kiyalaa.. oya thiyenne dan :P

    :angry: මූ ඒක කිව්වේ අන්තිම මොහොතේ නේ..... මට අහන්න උනේ නෑ...... කවුරුහරි පින්වතෙක් ලග රෙකෝඩින් එක තියෙනවද.....?? ආ ඕකා ගාවම ඈති..... හෙට ඉල්ලගන්නවා..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    heta ude veddi hariyayi.....:cool::cool:

    :cool::cool: හුරේ !! දැන් හරි !! ;)

    golu muhuda thamai tsunamiyak wenne :rolleyes:

    යකෝ සුනාමි ටයිපූන් එකී නොකී ඒවා තිබ්බ අමාරුව තියෙනකොට ...මාර සද්ද බන් ආවේ ජීවිතේට අහල නෑ එහෙම සද්ද :shocked:

    bayakaranna epa yako.....:P:lol::lol:

    :cool: ඕකනේ මම කිව්වේ.... කොහෙද ඉතින් අපිට දොස්තර පට්ටම් නෑ නේ..... :P

    ඕක හිට්ලර්ගේ නංගි කියලා දුන්න බෙහෙතක්..... :yes: අත්දුටුවයි.... ප්‍රත්යක්ෂයි..... :cool:

    යකෝ එක පාරම ගැහුවා කසියා ෂොට් එකක් ගහනවා වගේ .. ටිකක් බඩ කොර උනා වගේ දැනුනා ..ඒ වෙලේ ඉඳන් සුවයි !! :cool: අරූගේ ආච්චිට හාල් ගරන්න අපරාදේ මගේ සල්ලි :( මේක කලින් කරානම් ගොඩ ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :angry: මූ ඒක කිව්වේ අන්තිම මොහොතේ නේ..... මට අහන්න උනේ නෑ...... කවුරුහරි පින්වතෙක් ලග රෙකෝඩින් එක තියෙනවද.....?? ආ ඕකා ගාවම ඈති..... හෙට ඉල්ලගන්නවා..... :yes:
    මටත් දීපං. මට අහන්න උනෙත් අන්තිම විනාඩි 20 විතරයි..
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::cool: හුරේ !! දැන් හරි !! ;)

    යකෝ සුනාමි ටයිපූන් එකී නොකී ඒවා තිබ්බ අමාරුව තියෙනකොට ...මාර සද්ද බන් ආවේ ජීවිතේට අහල නෑ එහෙම සද්ද :shocked:

    යකෝ එක පාරම ගැහුවා කසියා ෂොට් එකක් ගහනවා වගේ .. ටිකක් බඩ කොර උනා වගේ දැනුනා ..ඒ වෙලේ ඉඳන් සුවයි !! :cool: අරූගේ ආච්චිට හාල් ගරන්න අපරාදේ මගේ සල්ලි :( මේක කලින් කරානම් ගොඩ ;)
    එල! :cool:

    ඔය තියෙන්නේ මූට කරන්න හොඳ බිස්නොස් එකක්! අර කාමර දෙකත් පාවිච්චියට ගන්න පුළුවන්..
    "නාට්සිවාදී පාරම්පරික ක්‍රම වලින් ලෙඩ සුවකර දෙනු ලැබේ! පැමිණ හමුවන්න මාලබේ බඩ තඩි බස් වෙදා!" :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියෝ, මම ඩේවිඩ් පීරිස් එක ලග කාර් සේල් එකට ගියා.... එතන වැඩි හරිය බයික් සහ ත්‍රී වීල් තමා තියෙන්නේ.... බයික් නම් අඩුයි වගේ..... ඈසට් ලයින් එකේ ඈරියස් වෙච්ච ඒවා...... කාර් නම් තියෙන්නේ, මරුටි සහ චෙරි කිව් කිව්..... :eek: අවුඩියක් තිබ්බා 300- එකක්..... ලක්ෂ 18ක්.... :P විකියට ඒක ගමු කියලා, ඌ මට අමතනවා ජාතිය.... :lol:

    තව මගේ හීනේ, වීගෝ දෙකක් තිබ්බා..... :(

    මැස්ඩා ෆැමිලියා එකක් තිබ්බා.... ඒක ඔටෝ..... :(

    ඔච්චර තමා.... උඹ යන්න එපා බලන්න.... වැඩක් නෑ...... :no:
     
    Status
    Not open for further replies.