EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සල්ලි නෙවෙයිනේ ඌට පුරස්නේ...... වාහන නැති එකනේ....... :lol::lol:
    15ට එහා ඌට යන්න බෑනේ. උගේ කොන්දේසි වල ප්‍රධාන එකක්නේ එකත්..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol:

    btw wikita ekko Viva Elite, Kia or Hyundai ekakata thamai yanna wenne
    නෑ බං, ඕකා ඉඳලා ඉඳලා එක්කෝ අර ඇන්ටිගේ මාච් එක ගනී.. නැත්තං වෙන ඩොටෙකින් මැනුවල් මාච් එකක් හොයා ගනී :D
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං, ඕකා ඉඳලා ඉඳලා එක්කෝ අර ඇන්ටිගේ මාච් එක ගනී.. නැත්තං වෙන ඩොටෙකින් මැනුවල් මාච් එකක් හොයා ගනී :D

    එ කියන්නේ මැනුවල් මාච් එකකින් තමා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ.......... කලින් කියන්න තිබුනනනේ බං මම අර පන දාගෙන අරෙහෙ ලින්ක්ස් මේකේ දැම්මේ........ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: විකියට ඔටෝ ලංකා එක කට පාඩම් යකෝ...... :lol:

    ආන්න හයිබ්‍රිඩ් FB15 ක්..... 12.5ක් කරනවලු...... :D :love:

    බලපන් ඒක ලක්ෂයක් දුවලා 19ක් කියනවා.... මගේ එක 66000යි...... J* නම්බර්.... 22ක් වගේ කියලා ඈඩ් එකක් දාන්න ඕනා.... :P :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: විකියට ඔටෝ ලංකා එක කට පාඩම් යකෝ...... :lol:

    ආන්න හයිබ්‍රිඩ් FB15 ක්..... 12.5ක් කරනවලු...... :D :love:

    බලපන් ඒක ලක්ෂයක් දුවලා 19ක් කියනවා.... මගේ එක 66000යි...... J* නම්බර්.... 22ක් වගේ කියලා ඈඩ් එකක් දාන්න ඕනා.... :P :lol:

    උඹලගේ අම්ම උඹව ගෙදරින් පන්නයි කොස්සෙන් ගහලා.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: විකියට ඔටෝ ලංකා එක කට පාඩම් යකෝ...... :lol:

    ආන්න හයිබ්‍රිඩ් FB15 ක්..... 12.5ක් කරනවලු...... :D :love:

    බලපන් ඒක ලක්ෂයක් දුවලා 19ක් කියනවා.... මගේ එක 66000යි...... J* නම්බර්.... 22ක් වගේ කියලා ඈඩ් එකක් දාන්න ඕනා.... :P :lol:
    ඊට පස්සේ උඹට මේ සින්දුව තමයි කියන්න වෙන්නේ පොඩ්ඩක් වෙනස් කරලා :
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බං, ඕකා ඉඳලා ඉඳලා එක්කෝ අර ඇන්ටිගේ මාච් එක ගනී.. නැත්තං වෙන ඩොටෙකින් මැනුවල් මාච් එකක් හොයා ගනී :D

    :D

    මතකනම් නෑ කලින් තිබ්බ කියන එක......... :no:

    # වෙලාවට වික්කේ ස්ටාලට් එකක්නේ..

    Alto ekak thibba wage mathakai mokada math wisthara wagayak ahagaththa :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    avatar25657_6.gif
    :eek:
     
    Status
    Not open for further replies.