EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇඩේ මගේ පොර්ටබල් TV එක කාට හරි විකුණලා දෙන්න සෙට් කරහල්ලකෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට සර්වර් එක තියන්න ඉඩ විතරද ඕනෙ නැත්තං ඒ කාමරේම ඕනලුද? සර්වර් එක විතරක් නං 5000/- කාමරේම ඕනෙ නං 10000/- කියපන්.

    :oo: ඌට ඉතින් සර්වර් එක තියලා ඒ කාමරේම ඉල්ලයි..... අර පොඩිම රූම් එක..... දැක්කේ නැද්ද....?? 10ක් කිව්වොත් නම් ඌ සර්වර් එපා කියලා හිතයි..... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇඩේ මගේ පොර්ටබල් TV එක කාට හරි විකුණලා දෙන්න සෙට් කරහල්ලකෝ

    උඹ එදා යුරාගෙ ගෙදර ගිහින් එනකොට ඕක මට නිකන් දෙන්නම් කිව්වා... මට හිතුනා බීලා වැඩි වෙලා තමයි කියලා ඒක කිව්වේ.... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සල්ලි නෑ බං මේ දවස් වල.. :(

    :baffled::dull:

    ජූනි ඉඳන් දිගටම අවුල්.. වෙලාවට අගෝස්තු මැද ටිකක් ශේප් උනා, ඒකෙන් තමයි රිවස්ටන් කව‍ර් කලේ, :(

    :oo: උඹේ සර්වර් කන්ෆිගරේෂන් & ඉන්ස්ටෝලේෂන් ටික දැම්මා මම බෝඩ් එකට.... තව කරන වැඩ තියෙනවා නම් කියපන්...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇඩේ මගේ පොර්ටබල් TV එක කාට හරි විකුණලා දෙන්න සෙට් කරහල්ලකෝ
    බොන්ගෝවෙ ගාන 15000කින් වැඩි කරලා පෝටබල් ටීවී එකක් නිකම් දෙනවා කියලා ඇඩ් එකක් දාපන් :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලංකාදීප හොට්ටෝ දැම්මේ ..උඹ ලබ්බක් කියනවා :growl:

    :rofl: හරි හරි..... :cool:

    මම නම් ලබන සතියේ යනවා පොඩ්ඩෝ එක්ක නුවරඑළි පුළුවන් උනොත් :)

    මාවත් ඇන්න පලෝ

    කව්රු හරි ඉන්නවනම් කියපන් විශ්වාසවන්ත බුවෙක් ! තුට්ටු දෙකට දෙනවට වඩා ඔය වගේ වැඩක් වත් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් නේ .. නියමෙට හදල තියෙන්නේ වාහනේ දැන් !

    :frown: ඕකේ කණ්නාඩිය දාගන්න ගියපු කාලේ..... :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි බං අර ටොයෝටා ලෙක්සස් එක උන් හදන්නේ තනිකර Europe,US market එකටනේ... nissan infinity series එකත් එහෙමයි...
    ඔව්වා මොනවද බන් අපේ දියවන්න ප්‍රාන්තේ උන්ට.....උන් දැන් වාහන හදවා ගන්නේ කස්ටම්-මේඩ්:growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ එදා යුරාගෙ ගෙදර ගිහින් එනකොට ඕක මට නිකන් දෙන්නම් කිව්වා... මට හිතුනා බීලා වැඩි වෙලා තමයි කියලා ඒක කිව්වේ.... :lol::lol:
    එදා සෙට් වීම පටන්ගෙන පැය බාගෙකින් පස්සේ ඉඳන් මූ කියපුවා කොහොමත් ගණන් ගන්න එපා :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ බන් , ඔෆිසියල් වැඩක් , මට හරියන වන්ඩියක් තිබේ......එක තියෙන්නෙම ඩොටේ....
    බකමුණේ....:rofl::rofl:
    :lol:
    මම කිව්වේ මූ වෙන ඩොටේකින් එකක් හොයා ගනී කියලා :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇඩේ මගේ පොර්ටබල් TV එක කාට හරි විකුණලා දෙන්න සෙට් කරහල්ලකෝ
    පොඩ්ඩක් විස්තර කරහන්..... නැත්නම් ඉක්මන් එකේ දාපන්....
    ඊයේ හැන්දෑවේ අපේ බප්පාකාරය මට ගිටාර් එකක් හොයලා දෙන්න කිව.....නිකන් සර්ෆ් කළා ,
    බදු තිබ්බ ඒ වෙලාවේම ගිහින් ගත්තා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැහැ බන් , ඔෆිසියල් වැඩක් , මට හරියන වන්ඩියක් තිබේ......එක තියෙන්නෙම ඩොටේ....
    බකමුණේ....:rofl::rofl:

    කොහෙන් හරි කමක් නෑ හරියන එකක් තියෙනව්නම් ගනින්... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nissan Leaf එක ලංකාවේ නැගලා යයිද දන්නේ නෑ... බොරැල්ලේ චාර්ජින් සෙන්ටර් එකක් හදනවා.... උදේ හවස ඔෆිස් යන අයට නම් මරු වාහනේ...

    :shocked: නිසාන් තමා හයිබ්‍රිඩ්..... :P
     
    Status
    Not open for further replies.