ඇයි බං අර ටොයෝටා ලෙක්සස් එක උන් හදන්නේ තනිකර Europe,US market එකටනේ... nissan infinity series එකත් එහෙමයි...

ඇයි බං අර ටොයෝටා ලෙක්සස් එක උන් හදන්නේ තනිකර Europe,US market එකටනේ... nissan infinity series එකත් එහෙමයි...

ඌට සර්වර් එක තියන්න ඉඩ විතරද ඕනෙ නැත්තං ඒ කාමරේම ඕනලුද? සර්වර් එක විතරක් නං 5000/- කාමරේම ඕනෙ නං 10000/- කියපන්.
ඌට ඉතින් සර්වර් එක තියලා ඒ කාමරේම ඉල්ලයි..... අර පොඩිම රූම් එක..... දැක්කේ නැද්ද....?? 10ක් කිව්වොත් නම් ඌ සර්වර් එපා කියලා හිතයි..... 
ඇඩේ මගේ පොර්ටබල් TV එක කාට හරි විකුණලා දෙන්න සෙට් කරහල්ලකෝ


සල්ලි නෑ බං මේ දවස් වල..![]()

ජූනි ඉඳන් දිගටම අවුල්.. වෙලාවට අගෝස්තු මැද ටිකක් ශේප් උනා, ඒකෙන් තමයි රිවස්ටන් කවර් කලේ,![]()
උඹේ සර්වර් කන්ෆිගරේෂන් & ඉන්ස්ටෝලේෂන් ටික දැම්මා මම බෝඩ් එකට.... තව කරන වැඩ තියෙනවා නම් කියපන්...... 
බොන්ගෝවෙ ගාන 15000කින් වැඩි කරලා පෝටබල් ටීවී එකක් නිකම් දෙනවා කියලා ඇඩ් එකක් දාපන්ඇඩේ මගේ පොර්ටබල් TV එක කාට හරි විකුණලා දෙන්න සෙට් කරහල්ලකෝ

මම සභාපතිකමක් කලානේ ....අන්න එක බාර දුන්නා අද ඒ ජි එම එක බන්කොහෙද ගියේ?![]()

ලංකාදීප හොට්ටෝ දැම්මේ ..උඹ ලබ්බක් කියනවා![]()
හරි හරි.....
මම නම් ලබන සතියේ යනවා පොඩ්ඩෝ එක්ක නුවරඑළි පුළුවන් උනොත්![]()
කව්රු හරි ඉන්නවනම් කියපන් විශ්වාසවන්ත බුවෙක් ! තුට්ටු දෙකට දෙනවට වඩා ඔය වගේ වැඩක් වත් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් නේ .. නියමෙට හදල තියෙන්නේ වාහනේ දැන් !
ඕකේ කණ්නාඩිය දාගන්න ගියපු කාලේ..... 
නැහැ බන් , ඔෆිසියල් වැඩක් , මට හරියන වන්ඩියක් තිබේ......එක තියෙන්නෙම ඩොටේ....වාහන හෙව්වද...?


ඔව්වා මොනවද බන් අපේ දියවන්න ප්රාන්තේ උන්ට.....උන් දැන් වාහන හදවා ගන්නේ කස්ටම්-මේඩ්ඇයි බං අර ටොයෝටා ලෙක්සස් එක උන් හදන්නේ තනිකර Europe,US market එකටනේ... nissan infinity series එකත් එහෙමයි...

එදා සෙට් වීම පටන්ගෙන පැය බාගෙකින් පස්සේ ඉඳන් මූ කියපුවා කොහොමත් ගණන් ගන්න එපාඋඹ එදා යුරාගෙ ගෙදර ගිහින් එනකොට ඕක මට නිකන් දෙන්නම් කිව්වා... මට හිතුනා බීලා වැඩි වෙලා තමයි කියලා ඒක කිව්වේ....![]()

නැහැ බන් , ඔෆිසියල් වැඩක් , මට හරියන වන්ඩියක් තිබේ......එක තියෙන්නෙම ඩොටේ....
බකමුණේ....![]()

පොඩ්ඩක් විස්තර කරහන්..... නැත්නම් ඉක්මන් එකේ දාපන්....ඇඩේ මගේ පොර්ටබල් TV එක කාට හරි විකුණලා දෙන්න සෙට් කරහල්ලකෝ
නැහැ බන් , ඔෆිසියල් වැඩක් , මට හරියන වන්ඩියක් තිබේ......එක තියෙන්නෙම ඩොටේ....
බකමුණේ....![]()

ඔව්වා මොනවද බන් අපේ දියවන්න ප්රාන්තේ උන්ට.....උන් දැන් වාහන හදවා ගන්නේ කස්ටම්-මේඩ්![]()

Nissan Leaf එක ලංකාවේ නැගලා යයිද දන්නේ නෑ... බොරැල්ලේ චාර්ජින් සෙන්ටර් එකක් හදනවා.... උදේ හවස ඔෆිස් යන අයට නම් මරු වාහනේ...
නිසාන් තමා හයිබ්රිඩ්..... 