EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බාබකිව් දාන හැටි ඉගෙන ගන්න ඕනේ.... බාබකිව් සෙට් එකක් ගත්තා.... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :හිස නමා ආචාරය:
    උඹ දන්නව නේ මම කොච්චර නම් නැහුණ ද කියලා......
    ටැගුත් කාගෙන...............:P

    ටැග් නම් මොකක්ද බන් ... තාත්තා ගිය ඉස්කෝලෙට පුතාව දාගන්න බැරි උනාම හිතට දැනෙන දුක උඹට නොදැනෙවා කියලයි මම පැතුවේ බන් :D හැමදාම මගේ පපුව නවතිනවා වගේ බන් කොල්ලව ඉස්කෝලෙට බස්සන්න අපේ ඉස්කෝලේ තාප්පේ පහු කරගෙන නාලන්දෙට යනකොට මට දැනෙන්නේ :dull: ගෙවල් වල කරච්චලේ ඊට හපන්නේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා තරියා එහෙම මේක දැක්කොත්, ඌ වල් ඌරෙක් වෙලා, ඌවම මරාගෙන කයි....... :rofl: :lol:

    නෑ විකියගේ පප්පගේ කොටන තුවක්කුව අරන් බියගම පැත්තේ එනවා පත ඌරව බාවන්න :growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බාබකිව් දාන හැටි ඉගෙන ගන්න ඕනේ.... බාබකිව් සෙට් එකක් ගත්තා.... :)

    :cool: කන්ටැක්ට් කිඹුල් පතයා...... :yes: ආ දැන් අපි කවදද එන්න ඕනා බාබකිව් කන්න.....?? :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටැග් නම් මොකක්ද බන් ... තාත්තා ගිය ඉස්කෝලෙට පුතාව දාගන්න බැරි උනාම හිතට දැනෙන දුක උඹට නොදැනෙවා කියලයි මම පැතුවේ බන් :D හැමදාම මගේ පපුව නවතිනවා වගේ බන් කොල්ලව ඉස්කෝලෙට බස්සන්න අපේ ඉස්කෝලේ තාප්පේ පහු කරගෙන නාලන්දෙට යනකොට මට දැනෙන්නේ :dull: ගෙවල් වල කරච්චලේ ඊට හපන්නේ..

    :baffled::dull: කතා කරලා වැඩක් නෑ බං..... :( උඹ ඒ දවස් වල අහගත්ත ඒවා..... :dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කස්ටියටම කියලා යන්න ආවේ. අපේ කෙලි පැට්ටව හම්බ උනා අද උදේ පාන්දර. :love::love::love::love::love: තාම හොස්පිට්ල් ඉන්නේ.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කස්ටියටම කියලා යන්න ආවේ. අපේ කෙලි පැට්ටව හම්බ උනා අද උදේ පාන්දර. තාම හොස්පිට්ල් ඉන්නේ.

    සුභ පැතුම් මචං..... :)

    උඹ දැන් එහෙනම් වගකීම් වැඩි අංග සම්පූර්ණ පිරිමියෙක්... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: කන්ටැක්ට් කිඹුල් පතයා...... :yes: ආ දැන් අපි කවදද එන්න ඕනා බාබකිව් කන්න.....?? :rofl:

    ඉස්සෙල්ල හදන හැටි ඉගෙනගන්න එපැයි... පස්සෙ දවසක් කියන්නම්... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කස්ටියටම කියලා යන්න ආවේ. අපේ කෙලි පැට්ටව හම්බ උනා අද උදේ පාන්දර. :love::love::love::love::love: තාම හොස්පිට්ල් ඉන්නේ.
    උණුසුම් සුභපැතුම්!!
     
    Status
    Not open for further replies.