අද ගසනවා වැටෙන්න......
එන උන් වරෙව්......
හන්දියේ ඉඳලා ක්ලිනික් එක පැත්තට විදුලියක් යනවා දැක්කා....... රත්නේනේ බැලින්නම්......

අද ගසනවා වැටෙන්න......
එන උන් වරෙව්......

අන්න කස්සන් කාරයා නං ඉන්නවා..ආතතිය නැති කර ගන්න අර හුකංපාරුවා-ඇමසියා- වත් නෑ.....
ඒ නිසා අද ගසමි...
එන උන් වරෙල්ලා බෝතල් ඇන්න.............
අද හිතේ අමාරුවෙන් ඉන්නේ......
හන්දියේ ඉඳලා ක්ලිනික් එක පැත්තට විදුලියක් යනවා දැක්කා....... රත්නේනේ බැලින්නම්......![]()

අද ගසනවා වැටෙන්න......
එන උන් වරෙව්......

ආතතිය නැති කර ගන්න අර හුකංපාරුවා-ඇමසියා- වත් නෑ.....
ඒ නිසා අද ගසමි...
එන උන් වරෙල්ලා බෝතල් ඇන්න.............
අද හිතේ අමාරුවෙන් ඉන්නේ......


එන උන්ට කිඹුලා බෝතලෙන් අනිනවාලු![]()


මූ අනුන්ගේ සීනි කිරන්න එනවා .. දැන් මුගේ සීනි ටික කිරෝලවත් දෙන්න ඕන අපි එකතු වෙලාවත්![]()
මම ලිදේ..... 
අනේ මන්ද ඌ නම් කරේ චා වැඩේ !!
ඕකට ඊයේ හිට්ලර් පාර්ට් එක දැම්මේ නැත්තන් ඕකා ළමය හම්බ උනත් අපිට කියන්නේ නෑ එක ෂුවර් !
![]()
මට කතා කරනකම් මම මේ ඉන්නේ බලාගෙන, කනේ ඈහිලි ගහ ගන්න කතා කරන්නේ මම.....
තව ඔය වගේම මරිසි කාරයෙක් ඉන්නවා....... ඌත් ඔහොම තමා.... බලාගමුකෝ.... ඌත් අපිට තුන සෙට් උනාට කියන එකක් නෑ.... 
මම ඊයේ හවස භාණ්ඩේ බැලුවා....... බඩු ඔරිජිනල්....... අද උදේ මල්ලි අතේ උගේ යාළුවට ඇඩ්වාන්ස් එකකුත් යවලා වැඩේ ඕකේ කරා...... මම හොයපු බ්ලැක් කලර් එකෙන්ම හම්බුනා යාන්තම්......![]()
හොදට බලලා ගනින් මචෝ..... ඒ වගේම ගත්තොත් පරිස්සම් කිරිල්ල තමා එපා වෙන්නේ.... ඊයේ කිරිබත්ගොඩදි මගේ S2 එක තාර පාරට ජබුක්.... අද සර්විස් එකේදි, චමිතයගේ S2 එක ජබුක්...... කොන්ක්රීට් උඩට..... 
හොදට බලලා ගනින් මචෝ..... ඒ වගේම ගත්තොත් පරිස්සම් කිරිල්ල තමා එපා වෙන්නේ.... ඊයේ කිරිබත්ගොඩදි මගේ S2 එක තාර පාරට ජබුක්.... අද සර්විස් එකේදි, චමිතයගේ S2 එක ජබුක්...... කොන්ක්රීට් උඩට.....
![]()


කොසා මාමේ ඊළඟට උඹලගේ පිහිට තමා මේකට හොඳ ඇප්ස් එහෙම කියලා දීලා..........![]()
ලින්ක් එකක් දෙන්නම් අපේ චමිතගේ ඈප් ගෝනියක්ම......
හුටා!!![]()

ඔන්න විකියා වෙනුවට සංජියා.... ප්රශ්න පත්තරේකට උත්තර ලෑස්ති කරගනින් කොසෝ......

කෙලින් කරන්නද ?
දැන් නං දෙන්නෙක් ඔතනට එන එක ෂුවර්ම තමා!
අන්තිමට කාව කෙලින් කරන්න වෙයිද දන්නේ නෑ......
තරියා දැන්ම පිටත් වෙලා වගේ......

ආතතිය නැති කර ගන්න අර හුකංපාරුවා-ඇමසියා- වත් නෑ.....
ඒ නිසා අද ගසමි...
එන උන් වරෙල්ලා බෝතල් ඇන්න.............
අද හිතේ අමාරුවෙන් ඉන්නේ......
හිටු හිටු බොන්න කලින් ප්රශ්නේ කතා කරලා ඉමු...... 
හන්දියේ ඉඳලා ක්ලිනික් එක පැත්තට විදුලියක් යනවා දැක්කා....... රත්නේනේ බැලින්නම්......![]()
මගුල මම මේ දැනුයි ඩෙස්ක්ටොප් එකක සීන් එකක් විසදලා ඉවර උනේ..... 
මාළඹෙන් ජබුක් සද්දයක් ආවා...... මම බලලා එන්නම් මොකද කියලා......![]()
![]()
