EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආතතිය නැති කර ගන්න අර හුකංපාරුවා-ඇමසියා- වත් නෑ.....
    ඒ නිසා අද ගසමි...
    එන උන් වරෙල්ලා බෝතල් ඇන්න.............
    අද හිතේ අමාරුවෙන් ඉන්නේ......
    අන්න කස්සන් කාරයා නං ඉන්නවා..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආතතිය නැති කර ගන්න අර හුකංපාරුවා-ඇමසියා- වත් නෑ.....
    ඒ නිසා අද ගසමි...
    එන උන් වරෙල්ලා බෝතල් ඇන්න.............
    අද හිතේ අමාරුවෙන් ඉන්නේ......

    :eek::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: අනේ මන්ද ඌ නම් කරේ චා වැඩේ !! :baffled: ඕකට ඊයේ හිට්ලර් පාර්ට් එක දැම්මේ නැත්තන් ඕකා ළමය හම්බ උනත් අපිට කියන්නේ නෑ එක ෂුවර් ! :growl:

    :rofl: මට කතා කරනකම් මම මේ ඉන්නේ බලාගෙන, කනේ ඈහිලි ගහ ගන්න කතා කරන්නේ මම..... :growl: තව ඔය වගේම මරිසි කාරයෙක් ඉන්නවා....... ඌත් ඔහොම තමා.... බලාගමුකෝ.... ඌත් අපිට තුන සෙට් උනාට කියන එකක් නෑ.... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඊයේ හවස භාණ්ඩේ බැලුවා....... බඩු ඔරිජිනල්....... අද උදේ මල්ලි අතේ උගේ යාළුවට ඇඩ්වාන්ස් එකකුත් යවලා වැඩේ ඕකේ කරා...... මම හොයපු බ්ලැක් කලර් එකෙන්ම හම්බුනා යාන්තම්...... :):):):)

    :cool: හොදට බලලා ගනින් මචෝ..... ඒ වගේම ගත්තොත් පරිස්සම් කිරිල්ල තමා එපා වෙන්නේ.... ඊයේ කිරිබත්ගොඩදි මගේ S2 එක තාර පාරට ජබුක්.... අද සර්විස් එකේදි, චමිතයගේ S2 එක ජබුක්...... කොන්ක්‍රීට් උඩට..... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: හොදට බලලා ගනින් මචෝ..... ඒ වගේම ගත්තොත් පරිස්සම් කිරිල්ල තමා එපා වෙන්නේ.... ඊයේ කිරිබත්ගොඩදි මගේ S2 එක තාර පාරට ජබුක්.... අද සර්විස් එකේදි, චමිතයගේ S2 එක ජබුක්...... කොන්ක්‍රීට් උඩට..... :(
    :shocked:
    දැන් කෑලිද? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසා මාමේ ඊළඟට උඹලගේ පිහිට තමා මේකට හොඳ ඇප්ස් එහෙම කියලා දීලා.......... :):)

    :rofl: ලින්ක් එකක් දෙන්නම් අපේ චමිතගේ ඈප් ගෝනියක්ම...... :yes:

    හුටා!! :baffled:

    :rofl::P ඔන්න විකියා වෙනුවට සංජියා.... ප්‍රශ්න පත්තරේකට උත්තර ලෑස්ති කරගනින් කොසෝ...... :P

    දැන් ඕක ගත්තහම ඕක ඔබ ඔබ ඉදලා දැන්ම දෙක සෙට් වෙන එකක් නෑ සංජියට.....?? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙලින් කරන්නද ?
    දැන් නං දෙන්නෙක් ඔතනට එන එක ෂුවර්ම තමා!

    :rofl: අන්තිමට කාව කෙලින් කරන්න වෙයිද දන්නේ නෑ...... :P තරියා දැන්ම පිටත් වෙලා වගේ...... ;) :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආතතිය නැති කර ගන්න අර හුකංපාරුවා-ඇමසියා- වත් නෑ.....
    ඒ නිසා අද ගසමි...
    එන උන් වරෙල්ලා බෝතල් ඇන්න.............
    අද හිතේ අමාරුවෙන් ඉන්නේ......

    :shocked: හිටු හිටු බොන්න කලින් ප්‍රශ්නේ කතා කරලා ඉමු...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හන්දියේ ඉඳලා ක්ලිනික් එක පැත්තට විදුලියක් යනවා දැක්කා....... රත්නේනේ බැලින්නම්...... :lol:

    :frown: මගුල මම මේ දැනුයි ඩෙස්ක්ටොප් එකක සීන් එකක් විසදලා ඉවර උනේ..... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට කිඹුල්විලා පැත්තේ කතාබහක් :
    P9c5922485.jpg

    :P :P
     
    Status
    Not open for further replies.