EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ara iskole lamayi hair jel cream cracker dekak madata dala kana vidhiyata, wikiyatath thiyenne shower jel kala mathvenna....:P

    අම්මටසිරි ඒ සීන් එක මොකද්ද මිනියෝ ? මම දන්නේ නෑනේ :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    buying & selling.....:P
    umben thama kastiya igenagaththe......:lol:

    නෑ බන් ටැබ් 3 එකක් කොහෙද 25 ට දෙන්නේ .. දකින උන් නිකන්ම දන්නවා ෆේක් ටැබ් එකක් කියල :lol: ගුරාටත් නින්දාවක් ! :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මටසිරි ඒ සීන් එක මොකද්ද මිනියෝ ? මම දන්නේ නෑනේ :nerd:
    ayi machan dan corex d , tramadol denne nahane pharmacy valin. (thahanam )
    hair jel vala mathvena seen ekak thiyenavalu. (alcohol athi ) ithin iskola vala lamayi ara podi jel pack aran cream cracker dekak madata dala kala mathvenavalu.....:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් ටැබ් 3 එකක් කොහෙද 25 ට දෙන්නේ .. දකින උන් නිකන්ම දන්නවා ෆේක් ටැබ් එකක් කියල :lol: ගුරාටත් නින්දාවක් ! :rofl:
    Vietnam da mokakda kiyala neda dala thiyenne....:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ayi machan dan corex d , tramadol denne nahane pharmacy valin. (thahanam )
    hair jel vala mathvena seen ekak thiyenavalu. (alcohol athi ) ithin iskola vala lamayi ara podi jel pack aran cream cracker dekak madata dala kala mathvenavalu.....:(


    මේ කාලකන්නි හොයා ගන්න දේවල් නේද බන් ? :growl::(

    Vietnam da mokakda kiyala neda dala thiyenne....:lol:

    සැම්සුන්ග් කාරයා ලිඳේ පනිනවා මුගේ ඇඩ් එක දැක්කනම් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි වැටෙන්න ගසනවා කියූ කෙනා කොරෝනා එකක් ගසන බවට අපේ බියගම වාර්තාකරු මාහට දන්වා සිටියේය :lol:

    :rofl:

    :lol: :lol:
    බියගම වාර්තාකරුට මුලින් කෝල් කළාට ඌ ගත්තේ නෑ.. මම හිතුවේ මුඩිය වැඩ කරලා වෙන්න ඇති කියල ඒවෙනකොටත්..

    :shocked: මූඩිය වැදුනා..... :dull:

    බියගම වාර්තාකරු මේ දැන් ගෙදරට පැමිණි බවත් ...සාරාංශය මා හට දන්වා බාල්දියත් ගෙන ලිඳට ගොස් නාගෙන සවිස්තර වාර්තාවක් මාහට ඉදිරිපත් කරන බව සල කර සිටියේය ! :lol:

    :growl: කාපිය මාව......

    dennama jabuk....:lol::lol:

    :frown::frown: මට ඔය නර්ස් මාමලා පේන්න බෑ දැන්..... :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Samsung Galaxy Tab III 25000/- :lol:
    වියට්නාම්......වියට්නාම්ම්.....
    :shocked: මේ ටිකත් දැනටමත් ඉක්මන් එකේද දන්නේ නෑ..... :lol::lol:
    :rofl::rofl:
    :rofl: නුවර වැවට පැන්නා නේද විකියා...... :lol:
    :growl::growl::growl:
    yurata eka setvuna gaman e prithiyata mama thuna setkaragannava.....:P
    ඕක කවදාවත් ඕක හින්දා වෙන්නේ නැහැ උබ ප්‍රීතිය අහක් කරලා තුනට උත්සහ කරපන් :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එතකොට දෙනකිනා එලකිරිවත් ලොග් වෙන්නේ නැතිව අර කොරලා තියෙන්නේ ඔකද?
    එල එල උත්සාහවන්තයා ජය ගනි......සුභපැතුම්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කාලකන්නි හොයා ගන්න දේවල් නේද බන් ? :growl::(
    lamayi gana hari bayayi thariyo....:(
    thava podi guli jathiyak thiyenavalu me davasvala, (ekak 20/= vagelu) thambilu eva vikunanne. yata thola issarahata karala tholayi vidurumahayi athara e guliya thiyagena innakota mathvenavalu. iskola lamayintama hadapu ekaklu. thola pahalata adala baluvama dathvalata yatin vidurumaha kaluvela para hitala thiyenavalu kapu unge.......
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    yurata eka setvuna gaman e prithiyata mama thuna setkaragannava.....:P

    :shocked: මට එක සෙට් උනාම, දෙන්නෙක්ටම දුවලා ලෙස තුනද..... තව එකෙක්ට පුතෙක් ලෙස තුනද..... තව එකෙක්ට ඌ කැමති විදිහට තුනද සෙට් වේවා..... :P
     
    Status
    Not open for further replies.